Friday, March 25, 2011

මහින්ද රිච්මන් ආදරවන්තයින්ගේ සටනේ සජීවි රුපරාමු....

දෑන් බිග් මෑච් එකනම් ජයටම යනවා.අද ඉතින් ගොඩක් අයට වෑඩ නොවෑ හෙට තමා මච් එක බලන්න එන්නේ නෑත්තන් ඒ එන්නෙත් නෑ.හොයල හොයල හරි අමාරුවෙන් ලයිව් මෑච් එක ඩෙන තනක් හොයාගත්තා.අපි ඉතින් හෑම දේම බෙදාගෙන කන මිනිස්සු නොවෑ.ඔන්න ඉතින් බ්ලොග් බලන අයට දාන්න කියලා හිතුවා....

මෑචෙක බලන අය මෙත්නින් බලන්න

No comments:

Post a Comment