Thursday, March 31, 2011

මෙන්න සoගා බොනෝ.........වෑඩිද මන්දා....

සාමාන්යෙන් දකින්න නොලැබෙන දුර්ලබ අවස්තාවක් තමයි මම මේ දාන්න හදන්නේ.මේක ඔය කාටවත් අපහස කොරන්න  හිතාන දාන එකක්නම් නොවෙයි.කට්ටයටම බලලා පොඩඩක් හිනා වෙන්න දාන්නේ.අපිත් කන බොන අය නොවැයි.වැඩි කතන්න්දර ඔන නැ අපේ ස0ගා,බ්‍රෙට් ලි,එක්ක තව කස්ටියක් සෙටාර් වෙලා බියර් එකක්(එකක් කිවාට එකක්ම නෙව්යි වගේ) ගහන්න.ස0ගට නම් පොඩ්ඩක් විතර වැඩි වගේ.වැඩි වුනාම මොකෝ බොන්නේ වදින්න නොවැ.බ්‍රෙට් ලි නම් ලස්සන ගිටාර් පාරක් ගහනවා....එල කිරි වගේ.මිනිහා පිටියේදි කුකුල් කේන්ති කාරයා වුනාට එලියේදි නම් ආතල් ඩයල් එකක් වගේ.

 

 ක්‍රිකට පිටියේදි දකින ක්‍රිඩකයන් සාමාන්ය ජීවිතයේදි කොච්චර වෙනස්ද....කොච්චර සුන්දරද...???

15 comments:

  1. හෙ හෙ.. අපිත් හොදට බීල කාල පුරුදු මිනිස්සු.. හරිය..?? අපි ඔහොම දෙයක් කොරොත් තමා ඉතින් බේබද්දො.. හික් ය. අබුද්දස්ස කාලෙනෙ බන්.. එලේ එලය.

    ReplyDelete
  2. පිංතුර පෙන්නෙ නෑත ඒක පෙන්න ..මට බොන්න වෙයිද..?

    ReplyDelete
  3. සුළඟිල්ල - මොනවා කියනවද බන් මම බ්ලොග් එක පටන් ගත්තු ගමන්ම බේබද්දා වුනා...අපේ උන් අල්ලෙන් හෙලුව වහන් අනිත් උන්ගේ සරම කඩන්නනේ හදන්නේ.මොකක් උනත් ස0ගලා ෆුල් ෆන් එකේ ඉන්නවා වගේ

    ඉලංදාරියා- ටිකක් විතර පෑහෑදිලි මදි එත් එච්චරම අව්ලක් නෑ.

    ReplyDelete
  4. මේක IPL එක අස්සේ උන දෙයක් නේද?? මම මේක කලින් දැක්කා.. කට්ටියම හොද ගායකයෝ වගේ...

    ReplyDelete
  5. අප්පට සිරි ක්ස්ටිය සෙට් වෙලා වගේ

    ReplyDelete
  6. Dinesh - වෙන්න ඇති මෙක මට ආපු මේල් එකක තිබුනු එකක් ඉතින් කට්ටයත් එක්ක බෙදාගන්න කියලා හිතුවා.ස0ගා තමයි මගේ හිතේ හොදම ගායකයා......හි හි

    හිස් අහස- නෑතුව නෑතුව.අපිත් 2වෙනිදාට සෑට් වෙමු නේද????

    ReplyDelete
  7. බොරු මවාපැම් නැත්නම් කොයි මිනිහත් සුන්දරයි බං. පටි තදකරගත්තම තමයි මිනිස්සු මෙච්චරටම කැත.

    ReplyDelete
  8. බින්දුව ගහන්නේ \n

    මුන් දෙන්නා මෙහේ අඩි ගහනවා..අපි බලන් ඉන්නවා මුන් දිනන කල්

    ReplyDelete
  9. මොන සෙල්ලමක් හලි දාල දිනුවොත් ගොඩේ ගොඩ

    ReplyDelete
  10. රත්ත නිකන් ඌ හොයා ගත්ත වගේ කිඅය්නව.. :P මමයි උට කියල දුන්නෙ.. හික් ය. ඔව් බන් අසංකයො.. කිවු ඇස් වල බින්දුව ගහන්නෙ /n ම. බට් එක එක කන්වටර් වල ඒක වෙනස්.. :D :D විජේසේකට කීබොඩ් එකනම් සිම්පල් x ගහපන්.. :D :D හරිය..??

    ReplyDelete
  11. ලංකාවේ ජය අපි හෑමෝගෙම ප්‍රර්තනාවයි නේ.......
    සුළඟිල්ල | පින්කී/රත්තා - බින්දුව නම් හරි ඔන්න

    ReplyDelete
  12. කුරුං ගුරුං - අනිවා අපි දිනනවා..

    නවම්මාවත - උබ කියන කතාව හරි මචෝ.සංකීර්න ජීවිත මිනිස්සු ගොඩක් වෙනස් කොරන්වා

    ReplyDelete
  13. එල එල ක්‍රිකට් කියන්නේ ඕකට තමයි බං.....

    ReplyDelete
  14. නිකන් දෙස්පාලුවො වගේනෙ......

    ReplyDelete