Thursday, March 24, 2011

අදරවත්යින්ගේ හටන අද ආරම්බ වේ.....සෑමටම ආරාදධනා......

පැවිල්ල ටිකක් අඩු වෙලා පොඩිවැස්සක් ඔන්න ඊයේ රැ වැටෙන්න ගත්තා.පරිසරය පොඩ්ඩක් විතර කුල් වෙලා ගියා.මුලින්ම කියන්න ඔන ඊයේ කස්ටිය දකින්න ඈති කැන්ගරුවෝ බජිරි කනවා.ඒකනම් නියමයි අන්තිමේදි පොන්ටින්ට බජිරි ඉහමොලේ ගොහින් තිබුනේ.ඈත්තටම මට මෙ පොන්ටින් ගොයියාවනම් පේන්න බෑ,මට පේන්න බෑරිවුනා කියන එක එච්චර වෑදගත් නෑ.ඒත් ල0කාවේ ගොඩක් අයට මේ ගොයියාව වහකදුරු වගේ.ඔස්ට්‍රේලියාවේ ඉන්න උන් සමහරකටත් මුව පේන්න බෑරිලු.දන්නවද කවුද කියලා....ල0කාව,ඉන්දියාව වගේ රටවලින් ඉගනගන්න ගියපුගෑන්සියට,කෑන්ගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගෑන්නුවා කියලා මටනම් හිතෙන්නේ.රටවල් දෙකකින් මදි නොකියන්න සෑලකුවනේ.ල0කාවත් එක්ක ගහපු මෑච් එක ගහන්න පුලුවන් වුනානම් ඒකෙදිත් හොද කෑමක් කන්න ඉඩ තිබ්බා.කමක් නෑ දෑන් ඉතින් එයාල කාලා ඉවරයි නොවෑ.තව ඉතින් බ්ලොග් ලියලත් කුජීත කරන එක පව් නොවෑ.මෙහෙම ගියොත් අද ලියන්න ආව දේත් අමතක වෙනවා.


අද ගාල්ලේ ආදරවන්තයින්ගේ හටන...නෑත්තන් මහින්ද රිච්මන්ඩ් බිග් මෑච එක ආරම්බ වෙනවා.මේ පාර එතරම් බාදවකින් තොරව පෑරඩ් එකනම් තිබුනා(පෑරඩ් එක කීවට පෑරඩ් දෙකම හොදේ)මොකෝ හෑමපාරම අපේ ගොන් පොලිශ් උන්දෑලා ඔකට උදෑල්ල දානවා.උන්තත් පිස්සු...මම හිතන්නේ මේ ගහන්නේ 106 වෙනි මෑච් එක.දෑනට අවුරුදු දෙකකට විතර කලින් අපි බිග් මෑච් එක දින්න නෑත්තන් ඔක මතක ඇති කාලේ ඉදලා ඩ්‍රෝ තමයි.(අපි කිවේ මහින්දේ හොදේ).ඔය රත්ගමයයි ඉස්කෝලෙයි අපි නොවෑ මෑච් එක ගහන්නේ.ඔතන හෑබෑයි පාසෑල් බේදයක් නම් නෑ.මෑච් එකේදි හෑමොම බොහොම සහෝදරත්වයෙන් සතුට බෙදාගන්නවා මිසක්,ඔය අතරේ මදුවිත තොලගාන අතර අතිත සිදුවීම් වල සුන්දර මතකයන් අතර අතරමන් වෙන්නත් පුලුවන් සමහර අය ඔය අතරමන් වීමත් සමග ඔය 7වසට 8වසර වල බාගෙට නවත්තපු වලි වලට පොඩි කන්ටිනියුව් පාරකුත් දෙනවා.ඒවනම් පට්ටම ආතල් සමහර විට ඔය මෑච් එකේ යන වලි වලට හෙතුව දෑනට අවුරුදු 15කට විතර කලින් වෙච්ච්c මොකක් හරි පොඩි සීන් එකක්.ඔවා ඔහොම වෙද්දි මෑචෙකත් ගලාගෙන යනවා.දෑන් වෙලාව 7.22 උදේ.තව පෑය කීපයකින් බිග් මෑච් එක ආරම්බ වෙනවා..............මහින්ද නයිට් එකට ජිප්සීස්ලා ප්ලේ කොරන්නේ...රිච්මන් නයිට් එකට සන්ෆ්ලවස්ලා....එහෙනම් ඔන්න අපි ගියා....බිග් මෑචෙකට හෑමෝටම ආරාධනා.......


අදරවත්යින්ගේ හටනට ජයවේවා.........

6 comments:

  1. අපි එනවෝ.....සෙනසුරාදට

    ReplyDelete
  2. @ රත්ගමයා > එල එල වරෙන් වරෙන් ෆන් එකක් දාමු..

    ReplyDelete
  3. හෙට මාත් එන්න ඕනේ...බ්ලොග් ලියන කවුරුවත් අඳුරන්නේ නැති එකේ අඳුරගන්න තියෙනම් කැමතියි අයියලව හම්බෙන්න එහෙම...

    ReplyDelete
  4. වරෙන් බන් අපි සෙට් වෙමු....රත්ගමයා මාව දන්නවා

    ReplyDelete
  5. මම රත්ගමය දන්නෙත් නෑ.අසංක අයිටව දන්නෙත් නෑ.දන්නේ දුලිත් අයියා ඇන්ඩ් ඩිලොන් අයියා තමා.මමනම් ඔන්න රිච්මන්ඩ් හොඳේ.අනික යුනිපෝම් එකෙන් එන්නේ...

    ReplyDelete