Wednesday, March 16, 2011

ජෝජ් බුශ් ගන්ජා ගහනවා දෑකල නෑත්තන් ඔන්න බලාගන්න.........

මෙන්න පට්ටම කේස් එකක්.නිකන් ඔය ජන්ජාලේ කෑරකි කෑරකි ඉන්නකොට තමා මෙක ලෑබුනේ.ඉතින් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.ෆිල්ම් එකේ නම හෑරල්ඩ් අන්ඩ් කුමාර්.පට්ටම කොමඩියක්.මෙකේ කතාව පටන් ගන්නේ මුන් දෙන්නා ප්ලෙන් එකක් ඇතුලෙ ජොයිට් එකක් ගහන් ගොහින් මුන් මාට්ටු වෙලා ත්‍රස්තවදියෝ කියලා උන් දෙන්නව දාන්වා ජි- බේ කියලා හිරෙකට මුන් එකේන් පැයක් යන්න කලින් පනිනවා.
අමතක වුනානේ මුන් දෙන්නා ප්ලේ එකේ යන්න හදන්නේ ඇම්ස්ටඩෑම්(ගන්ජා නිති ගත රටක්).කුමර් ගෙ තියන හදිස්සිය කියන්නේ ගන්ජා ගහන්න තියන මු අමුතු ගෑජමන්ට් එකක් හදලා ජොයින්ට් එකේ දුම එලියට එන් නෑති වෙන්න ඔක දැකපු ප්ලේන් එකේ උන් හිතන්නේ බෝම්බයක් කියලා.මුන් දෙන්නා ගෑන කිව්වොත් කුමාර් ඉන‍්දියන් ජතිකයෙක්.හෑරල් කොරියන්.මුන් දෙන්නා මල් ගහන්න පට්ට පෙරේතයි.පෑය එකහාමාරක් පුරා මුන්ට වෙන දෙවල් දෑක්කම පිස්සු පීකුදු.නියම කොමඩියක්,

මේකේ මම ආසම කෑල්ල මුන් දෙන්නා පැරිශුට් එකකින් වෑරදිලා බහින්නේ ජොජ් බුශ් ගේ කෑලෑ බන්ගලාවකට.ඉට පස්සෙ වෙන සීන් එකනම් බොහොම දුක්කිතයි.ජෝජ් ලොක්කත් පට්ට මල් පප්පා මෙ කතාවේ හෑටියට.ඉතින් තකට තක.මෙන්න තුන් කට්ටුව ගහපි ගන්ජා.......


ටේලරේ බලනවානම් මෙතනින් බලන්න

ජෝජ් බුශ් ගන්ජා ගහනවා බලනව නම් මෙතනින් බලන්න

 ෆිල්මෙක මෙතනින් බලන්න හෑබයි මම මෙතන දාල තියෙන්නෙ මොබයිල් වශන් එකක්.කිසිම අව්ලක් නෑ PC එකේ බලන්න පුලුවන්.කෑපෑසිටිය 125 Mb වගෙ තියෙන්නේ මම මොබයිල් වශන් බලන්නේ ඉක්මනට බාගන්න පුලුවන් නිසා.

කාගාවහරි මේකේ ටොරන්ට් එක තියනවානම් දාන්න.......එහෙනම් ඔන්න අපි ගියා...

11 comments:

  1. පට්ටයි මචන් තැන්කු වේවා...!!

    ReplyDelete
  2. අහ්හ්.. බලන්න ඕනි මේකනම්..

    ReplyDelete
  3. එකනම් මාරම ගති මචන්... ෆිල්ම් එක හොයාගෙන බාගන්න ඔන...

    ReplyDelete
  4. යකෝ ඕක දෙවෙනි Film එක, පලවෙනි එකේ ඉතිරි කොටස තමයි ඕකෙ යන්නෙ.. පලවෙනි එකේ උං දෙන්නා ව්යිට් කාසල් කියල පොට් එකක බර්ග් කන්න යන සීන් එකක් තියෙන්නේ.. ඔය Film දෙකම ඇවිත් ගොඩක් කල්.. මොනව උනත් පට්ට ආතල් කතා දෙක..

    මෙන්න ලින්ක් දෙක එකක් මොකෝ දෙකම බලපල්ලකෝ..
    http://ca.isohunt.com/download/41387939/harold+and+kumar.torrent

    අනික
    http://ca.isohunt.com/download/92543037/harold+and+kumar.torrent

    ReplyDelete
  5. ඔෆිස් එකෙන්වත් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න ඔන්න ...

    ReplyDelete
  6. @අපරාජිතයා :::: Aparajithaya > එල මචෝ...:)))

    @චතුවා (ළමයා) > අනිවා බලන්න වටින එකක් මෙක...

    @Dinesh > මම දාපු ලින්ක් එකේ තියනවා හෑබෑයි මෙක මොබයිල් වර්ශන් එකක් තමා ඈත්තේ 100 mb වගේ තියෙන්නේ ඉතින් පෑය බාගෙන් බාගන්න පුලුවන් නේ එකයි මම ටොරන්ට් වලින් ෆිල්ම් බාන්න එච්චර උනන්දු නෑත්තේ

    ReplyDelete
  7. @සුදර්ශන බංඩාර හේරත් > මේකේ පලවේනි එක හොයාගන්න බෑරි වනා මචෝ.තෑන්කු මචෝ.ලින්ක් දෙකම දාලා තියෙන්නේ..

    @හිස් අහස > අනිවා....පලවෙනි කොටසත් බාගන්න පුලුවන් මචෝ..අපේ සුදර්ශන යාලුවා ලින්ක් එක දාලා තියේන්නේ...

    ReplyDelete
  8. Hmm nice one of George Bush...

    ReplyDelete
  9. ඈම්ස්ටර්ඩෑම් කියන්නේ රටක් නෙවෙය්. නෙදර්ලන්තයේ අගනුවර

    ReplyDelete
  10. මාත් මේක බලලා තියෙනවා.. කෙල්ලො දෙන්නත් මරු ඇහ් :D :D

    ReplyDelete
  11. මෙන්න ටොරන්ට් ලින්කුව මෙතන කොටන්න

    ReplyDelete