Monday, March 14, 2011

හෑම මගුලට ස්ට්‍රියික් කරන අපේ උන්දලට බෑරි වුනානේ මේ ගොන්පාට් චන්දයක් ස්ට්‍රියික් කරන්න.....

ඉයේ හවස කොලඹ ඉදල එන ගමන චන්ද සරසිලි නම් අඩු පාඩුවක් නෑතුව දෑක්කා.කොහොමත් චන්දයක් කියන්නේ පරිසර දුශනය,ශබ්ද දුශනයෑතනින් ගියාම සමහර විට ස්ත්‍රි දුශන සමග චන්ද දුශන වලින්නේ ඉවර වෙන්නේ.ඔවා අඩු පාඩුවක් නෑතිව හෑම චන්දෙකටම සිදුවුනා.
මම ඉයෙ එන ගමන කල්පනා කෙරේ මෙච්චර මේ මිනිස්සු දත කන්නේ ජනතා නියොජිතයන් ලෙස පත්වෙලා අපිට සෙවය කරන්නනේ.ඇත්තටම එ උතුමන්ලා කොච්චර හොදද නේද...කොටි ගනක් විදම් කරන්වා චන්දෙට කලින් අපිට වෑඩ කරන්න පත්වෙන්න.එ අස්සේ තමාට විරුද්ද පාර්ශවයන් මරා දමනවා.ඊට පස්සේ රෙද්දකුත් ඇදන් ඇවිත් අපෙන් චන්දෙත් ඉල්ලනවා...නොදකින් මුන් නම්.මේ තරම් දත කන්නේ අපිට වෑඩ කරන්නද???
මොලේ කලදක් හරි තියන්ව මනුස්සයෙකුට තෙරෙන්වා මුන් මොන තරම් පහත්ද කියලා.අනික චන්දෙ ඉල්ලන්නේ වෑඩිපුරම කොහෙන් හරි පාත් වෙච්ච පිස්සු පජාත ඩයල් එකක් අඩු ගානේ O/L පාස් නෑති උන්.මුන් ඇවිත් රට පාලනය කෙරන්වා කියන්නේ අපිටත් දෙය්යන්ගෙම පිහිටයි.මේවා ගෑන හිතද්දි ඇත්තටම පුදුම කලකිරීමක් ඇති වෙනවා.
ඔය චන්ද ප්‍රචාරක කටයුතු වලට නිකන් නිස්කාරනේ නාස්ති කරන සල්ලි වලින් ගමට රටට වදගත් දෙයක් කරා නම් ඇත්තටම කොච්චර වටිනවද............
අනික් දේ මේ උත්ත්ට්මයෝ චන්ද රෑස්වීම වල කියන බහු බුත... එවා නියමයි ඇගෙ ලේ පිරිසිදු වෙන්න.ඇයි අප්පා තනිකර සිනහා සාගරයක්.කිසිම කෙනෙකුට හරිහමන් දර්ශනයක් නෑ,කොහෙන් හරි ඇහිදගතු වචන ටිකක් ඔහේ කියාගෙන යන්වා.කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්නේ කිසිම ගෑලපිමක් නති උත්තර....

හෑම මගුලට ස්ට්‍රියික් කරන අපේ උන්දලට බෑරි වුනානේ මේ ගොන්පාට් චන්දයක් ස්ට්‍රියික් කරන්න.....
ඇත්තටම මට හිතෙන්නේ මෙ වගෙ මිනිස්සුන්ට චන්දය දෙනවට වඩා හොදයි චන්දය කුරුටු ගාල දාන එක කියලා...................

6 comments:

  1. මටත් එපා වෙලා තියෙන්නේ මේ අය.

    කිසිම කෙනෙක් වැඩක් කරන්නේ නෑ. දැන් ඡන්දේ කාලේ නිසා අපේ ‍ගමේ අතුරු පාරවල් වල තාර දාගෙන දාගෙන යනවා. කිසිම ප්‍රමිතියක් නෑ. සම්පත් අපරාදේ ඒ වගේම ‍රටේ සල්ලි!

    ඒ එකක් විතරයි!

    මම තීරණය කලා මේ පාර නිහඩව ඉන්න.

    ReplyDelete
  2. @sankalpana.info > ඇත්ත මේ පාර ගොඩක් අය නිහඩව බලන් ඉදි.මොකද මේ විහිලු වඩ ඇත්තටම මිනිස්සුන්ට තිත්ත වෙලා.
    ඔබ කිව්ව එක හරි පාරවල් හදිම විතරක් නෙමෙයි,තවත් ගොඩක් වෑඩ කෙරන්වා නිකන් මුදල් අපතේ යවන.හෑම දේකින්ම වෙන්නේ අහින්සක අසරන ජනතාවගේ බදු මුදල් අපතේ යාමයි.පක්ශ බෙදයකින් තොරව හෑම කෙනා ගෑනම මම මෙ අදහස් කෙරේ

    ReplyDelete
  3. ඇත්ත... අවංකවම රටට වැඩක් කරන්න කැමති මිනිස්සු ඉන්නවා... එත් එ අය චන්දෙ ඉල්ලන්නෙ නැහැ... මොකද හොරු සල්ලි බලෙන් එයාලව කපලා දාන නිසා..

    ReplyDelete
  4. අප්පා මචං උඹලට කියන්ඩ . අපේ පලාතේ අලුත් පේක්‍ෂකයොයි පරන ඈයොයි සේරම දෙනා මේ දවස් ටිකේ පාරෙමයි . තමන්ගේ සල්ලි වියදම් කරලා පාරේ වලවල් වහනවා . පාරට නැවුනු අතු කපනවා . හාමුදුරුවෝ ගෙන්වලා ගම මැද පිරිත් කියනවා . එක කෙලියයි ... නිකම් අර පොඩි එකා රවට්ටන්න මාරි බිස්කට් එක දෙනවා වගේ වැඩක් .. අපේ අයියලත් මුන්ට අහුවෙනවනේ . ජන්දේ නොදිත් බෑ .
    ජන්දේ ඉවර උනාම මුංගේ සරමවත් හොයන්ඩ බැරිවෙයි ..

    ReplyDelete
  5. කියලා වැඩක් නැහැ බං.ඔක්කොම උන් එකයි. අනේ අම්මේ උන්ගේ මාර ආදරයක්නේ තියෙන්නේ චන්දෙ ඉල්ලන කාලේ ගෙයින් ගෙට කොටලා මනාප ඉල්ලන්න.කාලකන්නි හැත්ත.ඔක්කොම උන් එකයි බං.

    ReplyDelete