Tuesday, March 1, 2011

කෆිර් අනතුරින් මිය ගිය මා මිතුරා....

 
කොහොම ලියන්නද් කියලා මටම හිතාගන්න බැ ඉස්කොලේ යන කාලේ අපිත් එක්ක එක බත් එක කාගෙන හිටපු එකෙක් එක පාරම අපිව දාල ගියා කිවම හිතා ගන්න බැ,අද උදේ  සිදුවුනු කෆිර් අනතුරින් මා ගේ ඉතාම සමිපම මිතුරෙක් ජීවිත්යෙන් සමු ගත්තා.නමින්  ඔහු මොනාත් පෙරේරා.අපිත් එක්ක වසර 13ක් ගාල්ලේ මහින්දේ තමයි ඉගන ගත්තේ.ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට තමයි වැඩ කරේ.දවල් මේ සින් එක දැනගතු ගමන් ඈත්තටම මාව ස්ටක් වුනා.දැන් දවස් කිපයකට කලින් කතා කරලා බිග් මැච් එකට මොකද කෙරන්නේ කියලා පැයක් විතර චට් එකක දාගෙන හිටියා.ඈස් වලින් කදුලු නොආවට හිතේ ලොකු දුකක් තියනවා හොද මිනිස්සු ඈයි අප අතරින් ඉක්මනටම වෙන් වෙන්නේ කියලා.ලියන්න කියලා ගත්තට ලියන්න තරම් හිත නිදහස් නැ.මොනවා කරන්නද ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්........
නුබ අප හෑරදා ගියා කියා තාම සිතා ගත නොහෑක,
රුදුරු ත්‍රස්තගිනිදෑල් මෑද,
මෙ ධර්මද්විපය රෑක ගනිමට,අබිතව සටන් කල නුඹ,
කිසිත් නොකියාම යන්න ගිහින්,
කිසිදාක නොයයෙන්නම යන්න ගිහින්.........
ඉතින් අප කෙසේ දාරාගනිමුද??? 
මොනාත් නුඹ්ට නිවන් සුව පතමු.............

23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කල ඔබට නිවන් සුව මොහාන්!!!

    ReplyDelete
  3. හ්ම්..මොනවා කියන්නද..ඒ මොහොත ඇසින් දුටු මට මේ ගැන කියන්න දෙයක් හොයා ගන්න අමාරුයි..

    ජීවී වෙසින් නොව..
    අවසන් ගමනින් පසුව..
    හමුවූ සොයුර හදවත කළඹන තවම..
    වේවා නිවන් මග යන්නට ඔබ හට උරුම..

    ReplyDelete
  4. ඔබට නිවන් සුව මොහාන්

    ReplyDelete
  5. නිවන් සුව පතනව ඔහුට

    ReplyDelete
  6. රට වෙනුවෙන් කැප වුන නුඹට රටම ණයගැතියි....
    නුඹට නිවන් සුව!

    ReplyDelete
  7. ලක් පුතුනි, නුඹට නිවන් සුව අත් වේවා !

    ReplyDelete
  8. ඔබට නිවන් සුව මොනාත්!!!

    ReplyDelete
  9. රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ මොනාත් පෙරේරා රණ විරුවාට අප සැමගේ උත්තමාචාරය පුද කරන්නෙමු

    ReplyDelete
  10. වීර ලක් පුතුනි, නුඹට නිවන් සුව අත් වේවා !

    ReplyDelete
  11. May u rest in peace my depeest sympathy for u brave soldier!

    ReplyDelete
  12. ජාතියේ උපහාරය හිමිවිය යුතු ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරියෙක්.hats off for flight lieutenant monath perera

    ReplyDelete
  13. රට වෙනුවෙන් සේවය කල විරුවෙක්.. ඔබට අපේ උපහාරය..

    ReplyDelete
  14. විරුවාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා....!!

    ReplyDelete
  15. විරුවාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා....!

    ReplyDelete
  16. ඔබට නිවන් සුව අත් වේවා....!!!!!

    ReplyDelete
  17. විරුවාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා....!!!!!

    ReplyDelete
  18. ඔහුට අජරාමර නිවන් සුව..!!!

    ReplyDelete
  19. අපේ වීර සොයුරාට නිවන්සුව......!!!

    ReplyDelete
  20. ජීවිතේ හැටි .....

    මමත් නිවන් සුව පතනව ඔහුට

    ReplyDelete
  21. මරණින් මතු ජීවිතය සුවයෙන් සැපයෙන් ගෙවී පතනා බෝධියකින් සසරෙන් එතර වෙන්න ලැබේ යයි මම පතනවා.

    ReplyDelete
  22. ඔහුට නිවන් සුව !!!
    සති ෙදකකට වරක් ඔහුෙග ෙදමාපියන් මං ෙස්වය කරන බැංකුවට ඒන්ෙන ඔහුෙග මරනෙන් පස්ෙස ලැබුන වන්දි මුදලින් ඒදිෙනදා වියදමට කීයක් හරි අරන් යන්න. ඒ අම්මයි තාත්තයි දකින කොට අපිට නං පුදුම දුකක්. මං ඒ අම්ම පුතා ගැන කියන කතා අහල තියනව. ඒක නං පුදුම දුක හිෙතන අත්දැකීමක්.

    ReplyDelete