Wednesday, February 16, 2011

බ්ලොග් එක නිසා මම ගන්ජා කාරයේක් විය.......

මෙම බ්ලොග් එක ලියන්න ගත්තයින් පස්සෙ ම ගන්ජා කරයෙකුත් වුනා,කමක් නැ කියමුකෝ මොකද අපි ජිවත් වෙන සමාජයේ තවත් පන්තියක් නේ ඔය,මම මෙම බ්ලොගය තුල ලියන ලද්දේ අපි කැම්පස් කාලය තුල හා ඊට පසුව සිදු වු ඉදුවිම් රැසකි.නමුත් තවත් බ්ලොග් සහොදරයෙක් අතිශයින් දෙවෙශසහගත ලෙස මෙහි ලිපි පිලිබදව ඔහුගේ බ්ලොගය තුල දක්වා තිබිනි, පසුව මම අවසානයට එක් කරන ලද ලිපියම මම අයින් කරන්න තිරනය කරේ එය මෙය මට මහත් වදයක් වු නිසා,මගේ බ්ලොග් එක ලියන්නේ බලන කට්ටියට පොඩි විනොදයක් දෙන්න මිසක් මත්ද්‍රව්ය ව්ලට ප්‍රචරනයක් ලබාදෙන්න නොවේ.


අරක්කු ටිකක් බිමෙන් බේබද්දෙක්ද,ගන්ජා උගුරක් බිමෙන් ගන්ජා කරයෙක් වෙනවනම්,ල0කාවේ ඉන්න සැහෙනන පරමානයක් ඔය කුලක දෙකෙන් එකකට අයිති වන අතර සමහරක් කුලක දෙකේ චේදන කොටසට අයත් වෙයි

29 comments:

  1. පිස්සුද බං? උඹටත් වෙන්නෙ අර බූරුවෙක් පොලට එක්ක ගිය අප්පටයි පුතාටයි වෙච්ච එක තමා! ( http://en.wikisource.org/wiki/The_Miller,_His_Son,_and_Their_Ass )

    ReplyDelete
  2. මන් වැඩිපුරම ලියන්නේ අරක්කු සහ බීම ගැන ඒත් මට ඒවා බලලා බොන්න පුරුදු උන තියා අත්හදා බලපු කෙනෙක්වත් තාම නම් හම්බ වෙලා නැහැ, අනික මන් බොන්න පටන් ගත්තේ බ්ලොග් කියන දෙයක් අහලවත් නැති කාලෙක. :-D

    අඩුම ගානේ බ්ලොග් එකේ අරක්කු එක්ක මේක බිව්වම හොඳයි කිව්වට බොන එකෙක් උනත් ඒක කරන්නේ කලාතුරකින් අපි ගොඩක් වෙලාවට කරන්නේ පුරුදුවෙච්ච විදිහටම බොන එකනේ :-D

    ReplyDelete
  3. අපි ඉතින් දුකට සෑපට,ඔය හම එකටම ලගට ගන්න යලුවනෙ ඉතින් මීවිත...ඉට අමතරව මම ඉතින් අර අහින්සක මලක් ගෑනත් ලීවා.
    හෑබයි මෙතුවක් කාලයකට දුකට එහෙම නත්තන් සෑපට බොන උන් මිස බ්ලොග් එකක් නිසා බොන මනුස්සයෙක් නම් හමුවෙලා නෑත..:-)))

    ReplyDelete
  4. ඇයි බැරි අපේ සංස්කෟතියට ගැලපෙන ඒක රැකෙන දෙයක් කරන්න. මේ කරන දෙය එක අකුරක් හරි පොඩි දරුවෙකුට ආදර්ශයක් වෙන්නේ නැතුව...

    පලි:
    අරක්කු ටිකක් බිමෙන් බේබද්දෙක්ද,ගන්ජා උගුරක් බිමෙන් ගන්ජා කරයෙක් වෙනවනම්,ල0කාවේ ඉන්න සැහෙනන පරමානයක් ඔය කුලක දෙකෙන් එකකට අයිති වන අතර සමහරක් කුලක දෙකේ චේදන කොටසට අයත් වෙයි

    ඉතින් ඔව් සංගනනයක් කලොත් බොන නොබොන කියලා??? ඔයා කියනවද මම පොඩ්ඩක් බොන්නේ ඒක නිසා මම අයිති නොබොන ගනයට කියාලා? මාර කෙස් පැලෙන තර්කයක් නේ මලේ..

    හරි.. ට්ක අර්ථ දක්වන්න??? මාසෙකට කොච්රක්ද සතියකට කොච්චරක්ද දවසකට කොච්චරක්ද නැත්නම් දැන් නවත්වලාද?

    පොඩ්ඩක් බිව්වත් ගොඩක් බ්ව්වත් උන් බේබද්දෝම තමා....
    කැම්පස් ගියා කිව්වම මේක තොරගන්න බැරිවුන එකගැන පුදුම හිතුනා. ඒත් දහම් පාසල් හරි sunday school හරි ගියා නම් ඔයාට මෙහෙම දෙයක් වෙන්නේ නෑ කියලත් හිතුනා. ආගම ධර්මය අමතක වුනාම මිනිස්සුන්ට ඔහොම වෙනවා සහෝදරයා!!!

    ඉගෙනගත් දෙයින් රටට සෙතක් කරන්න සහෝදරයා.... එතකොට ඔයාට ආශිර්වාද කරන්න අපි නැත්ද කියලා බලන්න!!!

    ReplyDelete
  5. ඔය කියන තරම් රැක ගන්න තරම් වටින මහා ලොකු සංස්කෘතියක් අපිට තියේන්වද? එතකොට ඒ මහා ලොකු සංකෘතියට තියෙන ලොකුම විනාසය බ්ලොග් වලින් මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ලියන එකද? ඇයි ඔය වටින්නා සංකෘතිය රැක ගනන් එකපාරම සියළුමත්පැන් මත්ද්‍රව්‍ය තහනම් කරලා දන්නේ නැත්තේ?

    දහම් පාසැල් සහ ගිය Sunday school හැමෝම හරිම ධාර්මික ඇති නේ? අහන්නත් සතුටුයි මට හම්බ වෙලා තියෙන්නේ හොර දහම් පාසැල් ගිය උන් වෙන්න ඇති එහෙනම් :-)

    ReplyDelete
  6. @avani > ඉගනිමේ මට්ටමයි අරක්කු බීමයි අතර මමනම් එතරම් සම්බන්දයක් දකින් නෑ එකට හේතුව සමජයේ අද්යපනය අතින් ඉහලම මට්ටමට ගියපු අයත් පහලම මට්ටමේ ඉන්න අයත් බොන එක කරන දෙයක්, ඔබ බොන් නෑත්තන් හොදයි එක ඔබේ ප්‍රතිපතියක් ඒ ගෑන කිසිම තර්කයක් නෑ,
    නමුත් බ්ලොග් ලිපියක් කියවලා ඌ බොනව හරි ගන්ජා ගහනවනම් ඌ මහ මොඩයෙක් වෙන මොනවා කියන්නද,
    අනික සහෝ මම මෙකේ ලියලා තියෙන්නේ හුදෙක් මා අත්දෑකපු සිදුවීම් රාශියක් පමනයි....

    ReplyDelete
  7. මොන මගුලක්ද බං මේ... බොලා හැමෝම කරන එකේ මම කරාම මොකෝ වෙන්නෙ. ඔන්න මමත් අද ඉඳන් ගංජා ගහනවා බං... මමත් අද ඉඳන් ගංජා කාරයා. අද ඉඳන් මමත් බොලාගේ ගොඩේ...

    ReplyDelete
  8. ම: උම්බට වටින්නේ නැති වුනාට අපිට අපේ සංස්කෟතිය වටිනවා... මේ ජාතියේ අවාසනාව උම්බ වගේ එවුන්ම තමයි.... අනිත් මිනිසුන්වත් අපේ රට ජාතියට ගරහන්න පොළඹවනවා... පාහාරයා....

    අසංක: ඉගනිමේ මට්ටමයි අරක්කු බීමයි අතර මමනම් එතරම් සම්බන්දයක් නැ! කැම්පස් ගියත්, "පොඩ්ඩක් බිව්වත් ගොඩක් බ්ව්වත් උන් බේබද්දෝම තමා...." කියන එකයි ඔයාට තොරගන්න බේරගන්න බැරි වෙලා තියෙනවා කියලා මම කිව්වේ. එතන කැම්පස් අධ්‍යාපනය ලබූ අය බොන්නේ නෑ කියලා මම කියලා නෑ...

    ReplyDelete
  9. @avani බොන්නෑති උන් විතරද අපේ කමට ආදරේ.බොන උන් ගාව අපෙකම,ස0ස්කෘතියට අදරයක් නෑද්ද?
    අනේ මන්දා බන් ඔවා අපිම හදාගතිපු මිමි දඩු,ඔවා කල්පනා කරලා මට පිස්සු හෑදෙනවා....ඔව ඔන නෑ....මොක වුනත් අඩහස් වලට ස්තුති....
    @ හෑක් > අඩේ මලයා පිස්සු කෙලින්න එපා....මම කොතනවකවත් උබලට මාව අනුගමනය කෙරන්න කියල නෑ මලේ.මගෙ කරුමෙට අපේ කතාවල මොනවහරි ගෑවිලා තියන්වා.ඔව්වා කිවම ඉතින් උඹලයි හිත හොදනෑ....
    මම නිසා උමලා නරක් වුනානම් සමාවේයන් මලේ දහස්වාරයක්...
    අදහස් වලට ස්තුති....

    ReplyDelete
  10. @avani
    ජාතියේ පවට පහලවූ මන් ගැන ශෝකයකුත්, පින්ට පහලවූ ඔබ ගැන ආඩම්බරයකුත් ඇති විය
    අප්‍රමාණ සංතෝශයි
    ඔය කියන වටින්නා සංස්කෘතිය රැකගන්න

    ReplyDelete
  11. තෝ මහ බල්ලෙක් මගේ මරණය. තෝ හිතන්නේ අරක්කු ටිකක් තොල ගෑවම තෝ වීරයෙක් කියලා. බලපන් අවනි ට හරියට ලමයෙක් හදාගන්නවත් බෑ. ඒ නොදරුවා උඹේ කුණු බ්ලොග් එකේ අරක්කු අදහස් කියවලා නරක් වෙනවා. තෝ මහම මහා වල් අසික්කිත තුප්පහි බල්ලෙක්. දැන්වත් බිව්වට කියවන්නේ නැතුව ඉඳහන් බේබදු බල්ලා.

    ReplyDelete
  12. @මුචලින්ද
    මම කාටවත් මගේ බ්ලොග් එක බලෙන් බලන්න කියා නැත ඒක ඇවිත් බලන නොබලන එක බලන අයගේ කටයුත්තකි. බීලා වෙරි මරගාතේ පාරේ කෑගසමින් ගොස් නැත. මගේ අත්දැක්කීම් බ්ලොග් එකේ ලිවීම මෙතරම් සංස්කෘතික සෝදා පාළුවකට හේතුවක් වන්නේ කෙසේදැයි මට නම් නොතේරේ. තමන්ගේ ලමයා බ්ලොග් බලන එක නවත්තන බැරි උදවිය රටේ සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි මට අවබෝධ නොවේ. අරක්කු බීවම ඇතිවෙන වීරකම උනත් අන් අයට කරදරයක් නොවේ නම් එහි ඇති වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැත.

    ReplyDelete
  13. @ම: ලමයින්ට බ්ලොග් බැලීම තහනම් කල නොහැක. වරද වන්නේ ඒ අස්සේ ඔබගේ වැනි නරක අදහස් ඇති බ්ලොග් සටහන් ද තිබීමය. ලස්සන සුන්දර අරක්කු බිඳක් නැති, මතක් නැති සුරංගනා කතාවක හෝ ටෙක්නිකල් කතාවක බොලාගේ කුණු කතාවල නැති සුන්දරත්වයක් ඇත.

    තමුන් තවත් පිරිස හා එක්ව අනාගත පරපුර දූෂ්‍ය කරන අතරම එය සාධාරණීකරනයටද ලක්කරයි.

    ReplyDelete
  14. @ම > හරියට හරි ඔබතුමාගේ කතාව,මට දෑන් අපරදේ කියලා හිතෙනවා ඊයේ දාපු ලිපිය අයින් කරේ.එත් මට එක එවෙලේ පට්ට වතයක් වුනා කමක් නෑ මම එක අයි ලියනවා,මොකද
    මගේ අද්දෑකිමක් අහලා ගන්ජා ගහන්නතරම් ල0කාවේ පිස්සෝ නෑ කියලා මම හිතන්වා.

    ReplyDelete
  15. සහෝ,ඇත්තටම මේ වාගෙ පොඩි ආතල් එකත් විවේචනය කරණ පිස්සු බුවාල ගැන මට මාර දුකයි බං.හික්...හික්....අපේ සංස්කෘතියට මාර ආදරයක්නෙ තියෙන්නෙ කට්ටිය.ඔව් අපිට කියල තියනවනෙ ‍රැක ගන්න තරම් මහ ලොකු සංස්කෘතියක්.මඟුල...

    මම ඉපදුන දවසෙ ඉඳන් දහම් පාසල් ගිය එකෙක්.ධර්මාචාර්යෙත් ලිව්වා.ඒ උනාට හිතුනොත් ජොයින්ට් ගහනවා.බොනවා,තව මොනව හරි තිබුනොත් එව්වත් කරණවා.උඹ කරගෙන ආපු විදියට බ්ලොගේ කරගෙන පලයන් මචං.ආ...තව මොකද්ද මේ...කෙල්ලො රූම් වලට අදින සීන් එකකුත් කලින් පෝස්ට් එකේදිද කොහෙද දැක්කා.අනේ හෆොයි අපේ කොල්ලො බ්ලොග් කියෝලම වෙන්න ඇති වීකෙන්ඩ් එකේ town එකක තියන ගෙදරකවත් room එකක් හොයා ගන්න නැත්තෙ.ඔහොම කියන්නෙ ඉතිං අපේ මේ මහා වටිනාකමක් තියනව කියන සංස්කෘතිය ඉහ මුදුනෙ තියාගෙන ඉන්න උදවිය විතරයි.දෙන්නගෙ කැමැත්තෙන්නෙ යන්නෙ .බලෙන් උස්සනවයැ.ඔහෙ ගිහින් උන්ගෙ ආතල් එක ගත්තාවෙ.අප්පා...ලියන්න ගියොත්නම් අදහස් කෝටියයි.ඒත් ඉතිං කාගෙවත් එක්ක හිත් අමනාපකම් කර ගන්න කැමති නෑ."හැකෝ" මට පුදුමයි බං උඹ වාගෙ එල කොල්ලෙකුත් මෙහෙම හිතන එක ගැන.කමක් නෑ ඒ උඹේ මතේ නොවැ.

    බලපන් ඉස්සරට වැඩිය උඹේ ආවාටෙට කට්ටිය ඉන්නවනෙ බං.ලියපන්කො තව කතාවක්.හික්..........

    ReplyDelete
  16. මහ නරක ලමයෙක්නෙ බන් උඹ. මේ සන්ග්ස්කුරුතියයි සදාචාරයයි විනාස නොකර වෙන වැඩක් බලා ගනින් හොඳ එකා වගේ. :D

    ඕවා ගනන් ගන්න දේවල්ද? තමන් බ්ලොග් ලියන්නෙ අනුන්ට ඕනවට නෙවෙයිනෙ. කවුරුහරි ලමා ලපටියෙක් උඹට ගංජාකාරය කියල දහස්වාරයක් කිව්වත් උඹ ගංජ ගහනවද නැද්ද කියන එක උඹේ වැඩක්.

    කොහෙවත් යන පකිස් බූරුවොන්ට ඕන විදියට බ්ලොග් එක කරගෙන යන්න එපා. මේක ලියන්නේ උඹේ ආතල් එකටනම් උඹට කැමති විදියට කරපන්. සින්ඩි, බංඩි, සදාචාර බබා උක්කුං ඕනෙ නෑ. ඒවා තියෙන්නේ ඔය දහං පාසල් ගිහින් හැදුනයි කියන චූටි කුකූලට.

    ReplyDelete
  17. අනේ තොපි වගේ මී හරක් හැත්තක්. යකෝ අරු කතා කරලා තියෙන්නෙ මේකෙන් පොඩ්ඩක් හරි හානියක් වෙනවා නම් ඒක නවත්තලා මේ සිංහල බ්ලොග් චාටර් වෙන නවත්ත ගන්න මිසක් වෙන උගේ පුද්ගලික උවමනාවකට නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. තොපි හිතාගෙන ඉන්නෙ අරක්කු ගැනයි, සිගරට් ගැනයි, ගංජා ගැනයි, කුඩු ගැනයි, තොපි ගහපු බඩු ගැනයි ලිව්වම තොපි හරි පොරවල් වෙයි කියලා. යකො මේ රටට හෙන ගැහිලා තියෙන්නෙ තොපි වගේ නරි හැත්ත නිසා. තොපේ බ්ලොග් කියවන්නෙත් තොපි වගේම සක්කිලි තමයි. තොපේ බ්ලොග් වල කිසිම හරයක් තියෙනවද? නෑ... යකෝ ලියනවා නම් දෙයක් ලියපන් මිනිහෙක්ගෙ ජීවිතය දියුනු කර ගන්න වචනෙකින් හරි උදව්වක් ලැබෙන දෙයක්. කාලකන්නි කරන්න වැඩක් නැත්තම් පුකේ ඇගිල්ල ගහගෙන නිදා ගනිල්ලා. අනික අද තොපි ගංජා කාරයො, බේබද්දො වෙලා තියෙන්නෙ තොපි වදාපු දෙමවුපියන්ගේ වරදින්ද?... තොපේ කටවල් වලට හෙන ගහනවා යකො. තොපිව වදපු දෙමව්පියන් තමයි හැම එකටම පලි තොපි කරන වැරදි වලට. අනේ තොපි වගේ කාලකන්නි හැත්තක්...

    මා බොලොග් ඇඩ්මින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ පිරිමියෙක් නම් මගේ කමෙන්ටුව ඩිලිට් නොකරන ලෙස...

    ReplyDelete
  18. සෑම්> මෙය ඔබ දරන මතය,නමුත් මල්ලි මෙයට හෑමොටම එකගවියයුතුයි කියලා නිතියක් නෑ නේද අනික මේ මතයට විරුද්ද අය රටට වෑඩක් නෑති කාලකන්නි කියල උඹ කොහොමද මල්ලි කියන්නේ,කමක් නෑ උඹේ අදහස ඉදිරිපත් කිරිම ගන ස්ත්තුති....

    ReplyDelete
  19. සෑම්> ඔබ ගෙ කොමේන්ට් එක කුම්බකර්න බ්ලොග් එකේ තියන කොමෙන්තුවකට පිලිතුරක් නෙද.අනික කිසිම කොමෙන්ටුවක් මම මේහි ඉවත් කර නෑත.අනික මෙහි කිසිම තෑනක බඩු ගෑසිමක් ගන සදහන් කර නෑත.

    ReplyDelete
  20. මට සෑම් මහත්තයගෙනුත් පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න.

    සමීර සෑම් උනේ අපේ සංස්කෘතිය රකින්න වෙන්ට ඇති නේද?

    ReplyDelete
  21. සෑම් : - මේ රටට හෙන ගැහිලා තියෙන්නේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ලියන බ්ලොග් කාරයෝ අතලොස්සක් නිසා නේ??? නියමයි ඔයාගේ සේවේ කරගෙන යන්න රට ගොඩ නගන්න
    සුභ පැතුම්!!!

    ReplyDelete
  22. මචන් ර0ග මම දෑක්කා උබ ඔය ප්‍රශ්නය වෙනතෑනකත් අහලා තියනවා නමුත් තාම එකට පිලිතුරක් නම් දාලා නෑ,දාන්න පිලිතුරක් නතුවත් ඈති ඒ මල්ලි ගාව.අපි ඉතින් ගන්ජා කාරයා වෙචිචි.අපි නොවෑ දෑන් අපේ රට විනාස කොරන්නේ...

    ReplyDelete
  23. ඔව් බං, මමත් ඔය හැම මගුලක් ගැනම බ්ලොගේ ලියනව. හැබැයි මගේ බ්ලොගේ බලල බීපු එකෙක්වත් බඩු ගහපු එකෙක්වත් සිගරට් බීපු එකෙක්වත් ගංජා ගහපු එකෙක්වත් නෑ.

    අනික මේ ගොං ප*යො දන්නෙ නැති දේ තමා නාඹර වයසෙ උන්ගෙන් මොනව හරි හංගන්න හංගන්න උන් ඒ දේ කරන්න තියෙන ප්‍රවනතාවය වැඩියි. ඒවගේම "එපා, එපා" කියල මොනා හරි ගැන කිවුවොත් උන් ඒක කරනවමයි.

    අනේ මේ ලොකු ටෝක් දෙන උන් ඒ වයස පහු කරල නැත්ද මංදා.

    ReplyDelete
  24. රංග : අනේ උඹෙ අම්මට හුකපන් කැරියො. තෝ හිතාගෙන තෝ වගෙම ගස් කැරියො කියලාද අපිත්...

    ReplyDelete
  25. සෑම් : හප්පේ උඹගෙ දෙපැත්තෙන් ම බේරෙන්නෙ මේ සදාචාරෙ නේද?
    අනේ බං හුජ්ජ කොල්ලො දන්න දෙයක් කතා කරපං.

    ReplyDelete
  26. අයියෝ කවුද මේ කුණුහරප දාන නරක ළමය.. හොඳනෑ ඔයා සෑම්..
    බොන ඒවා හෙළාදකින්නේ කණ පැලෙන්න බීලා තව බොන්න සල්ලි නැති කට්ටිය කියලයි මම නම් හිතන්නේ :-D

    ReplyDelete
  27. බැලුවම මුන්ගෙ සදාචාර කට දෙපැත්තෙන්ම පෙරෙනවා..
    බෝතලයකට එකතු කරල තියාගනිල්ලා.. අපි වගේ උන් බීල ඉඳිද්දි ටික ටික ඔලු වලට දාලා සදාචාර පතුරවන්ඩ..

    @ම, අසංක : මචං උඹල කැමති දෙයක් ගැන ලියපල්ල බං.. මේ පෙරේතරො රෙද්ද පල්ලෙන් පෙරෙන සදාචාරෙ ගැන කෑගැහුවට දන්න සදාචාරයක් නෑ.

    ReplyDelete
  28. අඩො සැම් කැරියා නිකන් පුක දෙන්නැතුව ඉදපන් .බොරු සදාචාරයක් පෙන්නනෙ නැතිව. ඕක කොහෙද තියෙන්නෙ.

    ReplyDelete
  29. මමනම් හිතන්නෙ ඔය එක එක එවට ඇබ්බහි වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිත ඒ මිනිස්සුන්ටම පාලනය කරග්ගන බැරිඋනවෙලාවට.ඉතින් තව මොන කතාද. මම කැනති නෑ කගෙවත් සුදු හුනු ගාන්ඩ.
    …ඔලුගෙඩිතියෙන මිනිසුනෙ පොඩ්ඩක් හිතල බලන්ඩ.ඇසූ දුටු පමනින් මත්ද්‍රව්යය වලට අබ්බහිවෙන්න පුලුවන්ද කියල.මම හිතන්නෙ නෑ මෙව කියවපු පලියට සුරාවට ඇබ්බැහිවෙනව කියල...
    එහෙම වෙනවනම් ඉතින් ඔලුවක් තියෙනවද කියල පොඩ්ඩක් බලන්ඩ වෙනව. (එක අතුලෙ තියෙන්නෙ මොනවද කියල)

    ReplyDelete