Saturday, February 26, 2011

ගද නැති පඩ ශෝ...................

ජන්ජාලයේ කරක් ගහන අතර තුර පඩ කේස් එකක් හම්බවුනා.ආයි ඉතින් මොනවද පට්ටම පට්ට ඩටල් එකක්.මු පඩ අරිනවා නෙවේයි පඩ විදිනවා.ලෝකප්‍රසිද්ද පඩ ලෝ එකට අනුව(සද්ද පඩ ගද නැ ගද පඩ සද්ද නැ)මුගේ පඩනම් ගද නතිව ඈති කියලා තමා හිතන්න වෙන්නේ.
මොක වුනත් මේ යෝදයා වගේ පඩ ඈරිල්ලක් නම් ලෝවෙත් නැ ලොවි ගහෙත් නැ කියන්න තමා තියේන්නේ.

 




8 comments:

  1. මෙහෙමත් පඩ ඇරිල්ලක් :-D

    ReplyDelete
  2. mama hitanne okage pada nahara kapala ati hikzzz

    ReplyDelete
  3. ත්‍රස්තවාදය කියන්නේ මහා භයානක දෙයක් බව අප ඔබ කවුරුත් හොඳට අත්වින්ද දෙයක් සැක නෑ….
    හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී අඩවිය ගැන වැඩිය කෑගහන්නේ නැතුව නිසි බලධාරීන්ට දැනුම් දෙමු ,
    ලංකාවේ කොහේ සිටියත් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදේවි!!!

    http://defence.lk/main_abt.asp?fname=contacts

    slcert@slcert.gov.lk
    මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දන්වා සිටින්න.
    මේ ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින්න සෑම දෙනාම මෙම ඊමේල් ලිපියයන් වලට මේ ත්‍රස්තවාදී අඩවි ගැන තොරතුරු දැනුම් දෙමු!
    මේ ත්‍රස්තවාදී අඩවියේ ලිපිනය යොදා 1 ඊමේලයක් අදාල ලිපින වලට යොමුකරන මෙන් අපේ සහෟදයන්ගෙන් ඉල්ලා සිටිමි.
    මේ අපේ රටයි!!
    දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!

    ReplyDelete
  4. @මෝල්ඩර් ෆයිල්ස් > මල්ලි මම දෑක්ක උබ ඔය ගෑන දෑනුවත් කරලා පොස්ට් එකක් දාල තියන්වා.ඇත්තටම හොද වෑඩක්.ඔය පිස්සට විරුද්දව අපි අනිවා පෙල ගෑහෙන්න ඔන.අපිට තියෙන්නේ එක රටයි.ඒ ශ්‍රි ල0කාවයි,ශ්‍රි ල0කාව වෙනුවෙන් අනිවා අපේ යුතුකම් ඉටුකරන්න ඔන,මම ඔය හම්බයගේ බ්ලොග් එකට විරුද්දව මේල් එකක් දෑම්මා....

    දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!

    ReplyDelete
  5. හික්ස්.... මෙහෙමත් ශෝ එකක්.... ලංකාවටත් මෙකව ගෙනල්ලා ශෝ එකක් කරන්න බැරිද දන්නෑ....:)

    ReplyDelete
  6. ayya math oka copy karala damme me ken "http://www.sankalpana.info/2011/02/terorrist-mohommad/#comment-797
    ayya see this http://sinhalabuddhist.org/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA/

    ReplyDelete
  7. මුගෙ පඩ ෂෝ නම් උගෙ හැකියාව ඒත් අපේ වුන්ගෙ පඩ ෂෝ.?????

    ReplyDelete