අද බස් එකේ එනගමන තුල දුටු හිත කලකිරවන ආකාරයේ සිදුවීමක් කියන්න හිතුනා,මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා මෙහෙම කතාවක් දාල තියන්වා.”න0ගි කෙනෙකුට තියා අම්මා කෙනෙකුටවත් පාරේ තොටේ බස් එකක ආරක්ශාකාරිව යාමට නොහැකි බව” ඉන් පසුව යලිත් මතක් කර තිබුනා මේ ආකාරයේ කාතාවක් පිට රට වල සුද්දියෝ පේන්න ඔන තැන් ඔක්කොම පෙන්න ගෙන රැ ජාමෙත් කිසිම කරදරයකින් තොරව පාරේ තොටේ යන බව,කතාවනම ඈත්ත.කොහේ හෝ වරදක් නම් සිදුවි ඈති බවනම් පැහදියි.
මම දුට සිද්දියනම් මෙන්න මෙකයි,මම වාඩිවි සිටි ආසනයට මදක් ඉදිරියෙන් මැදි වයස් කාන්තාවක් තම බිලින්දා සමග වාඩි වි සිටියා.කොහොම හරි ඔය බබා එක දිගට පැය බාගයක් විතර් අඩනවා,පොඩි උන් අඩනවනේ මට ඉතින් ඔක එච්චරම විශෙශ්යක් වුන් නැ.එත් ඔහොම ටික වේලවකට පස්සේ එ කාන්තාව කියපු කතාවක් නිසා ඈත්තටම මට මාර දුකක් ඈතිවුනා.ඒ අසුන ලග හිටගෙන හිටපු වයස 60ක් පමන වන පුද්ගලයෙකු අමතා”අයියේ ඔය මෙතනින් වාඩිවෙලා පොඩි එකාට කිරි දෙන්න මම හිටගෙන යන්නම්”
අම්මා කෙනෙකුට ප්‍රසිද්ද ස්තානයකදි තම දරුවාගේ බඩගින්නට කිරි ටිකක් දෙන්න බැරිද?????
No comments:
Post a Comment