Friday, February 25, 2011

කොහොල්ලා බැදුම...........

ජන්ජාලයේ කරක් ගහදි පට්ට කැමක් හදන හැටි දැක්කා මම ඈහුවමයි මේ වගේ කැමක් ගැන.නිකමට වගේ හදල බලන්න ඔන කොහොල්ලා බැදුම,නම දක්කම පිස්සු හැඩෙනවා.මම මෙ කැම ගැන දැක්කේ සිලුමින පත්තරෙන්.මෙන්න කැම හදන හැටි....


අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසුදුවට ගත් කොහෙල්ලෑ ස්වල්පයක්
රතුලූනු ගෙඩි 10
උම්බලකඩ මේස හැඳි 2
අමු මිරිස් කරල් 5
කැකුළු හාල් මිටක්
රම්පෙ කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1/2
සාදන ක‍්‍රමය
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා සුද්ද කරගත් පොලොස් ගෙඩියක්
ගම්මිරිස් කුඩු
ලුණු
බැදීමට තෙල්
පාන් කුඩු
බිත්තරයක්
සාදන ක‍්‍රමය
තම්බා කටුව සුද්ද කරගත් පොළොස් ගෙඩියක කුඩා කැබැලිවලට කපාගන්න. (පෙති වශයෙන්) ඊට පසු එම කැබැලිවලට ලුණු සහ ගම්මිරිස් කුඩු කලවම් කරන්න. දැන් බිත්තර සුදුමද හොඳින් පෙන නඟින සේ ගසා ගන්න. කලින් සකසාගත් පොළොස් පෙති බිත්තර සුදුමදයෙහි දවටා පාන් කුඩුවල තවරා තෙලෙන් බැදගන්න.

11 comments:

  1. පොලොස් කට්ලට් නම් මම අහලා තියෙනවා... හැබැයි කොහොල්ලා බැදුම ඇහුවෙ අදයි....

    ReplyDelete
  2. ayya koholla mallum kala aga block unoth mala keliyai

    ReplyDelete
  3. @Dinesh> ම්මත් අද තමයි කොහොල්ලා වලින් කම හදන එක්ක් ගෑන අහුවේ.පොඩි ට‍්රය් එකක් දිල බලන්න ඔන හදන්න...

    ReplyDelete
  4. @මෝල්ඩර් ෆයිල්ස්> :-)))))

    ReplyDelete
  5. මට හිතා ගන්න බෑ බං මේක හැදුවාම කොහොම තියෙයිද කියල.උඹත් හොයන දේවල් හික්....හික්.....

    ReplyDelete
  6. mama kiyannada wadak ayya isselama kanna kala iwara wela hodanam aye post ekak danna

    ReplyDelete
  7. කොහොල්ල්ලෑ ඇලිලා කට අරින්න බැරි වේවිද මචං ..

    ReplyDelete
  8. @ හිස් අහස > ට‍්රයි එකක් දිල බලමු හදන්න....අඩු වියදමින් හදා ගන්න පුලුවන් බ්යිට් එකක් දදන් නෑ නේ....:-)))

    ReplyDelete
  9. කොහොල්ලා බෑදුමක් ගෑනනම් ඈහුවමයි. :O

    ReplyDelete
  10. @ නදි > හදල බලමුද??????.....:)))

    ReplyDelete