Wednesday, February 23, 2011

බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්.......

මේ ටිකේ මේ පැත්තේ එන්න ලැබුන් නැ ටිකක් විතර වැඩ වැඩි ගතියක් තිබුනු නිසා,අද ලියන්න කාරනා තුනක් හිතාන අවා නැවක් ගැන,ඈම්ස්ටඩැම් ගැන,තඩි ඌරෙක් ගැන,මුලින්ම නැවෙන් පටන් ගනිමු.ආවාටයට එන කවුරුත් දන්නවා ඈති මම ඉතින් නැව් රස්සාව කරන්න හිතාන ඉන්නවා කියලා.දැනට කැම්පස් එකෙන් අව්ට් වෙලා අවු 3යි ජොබ් තුනක් කරා. ල0කාවේ ජොබ් කිරිල්ල අන්තෙටම එපා වුනා.ඊයේ හවස මගේ මුල් කන්ට්‍රැක් එක ඔකේ වුනා.දැන් ඉතින් යන්න ලැස්ති වෙල ඉන්න තියෙන්නේ.

ඇම්ස්ටඩැම්....කවුද දන්නේ මේ නගරය ගැන,මම ඔන්න මොනවත් කියන් නැ.ආවාටය කියව කස්ටියට නිදහසේ ෆන් එක් ගන්න යන්න නියම තැන තමයි ඔය.ලොකයේ වීඩ්ස් නිතිගත කරපු රටක්,මම නිකන් ඊයෙ මේ නගරය ගන ටිකක් හෙව්වා මොකද මම කාලෙක ඉදලා තිබුනු සිහිනයක් තමයි බලන්නවත් ඈම්ටෙරඩැම් යන්න,ඔන්න ඒ  චාන්ස් එකත් ලැබෙන්න යන්නේ(නැවට නගින්න තියෙන්නේ එහෙන්)

දැන් ඌරා ගැන,මු නිකන් ඌරෙක් නෙමෙයි බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්,කවුරුත් දන්නවා ඈති මම කා ගැනද කියන්නේ කියලා.මේ දවස් වල සැහෙන්න ආන්දෝලනයට තුඩු දුන් බ්ලොග් එකක්.මම නමවත් ඔය ඌ රගේ දාන්න කමති නැ.සි0ඩිකේටර කිපයකින්ම මෙම බ්ලොග් එක ඉවත් කරල තියනවා,මෙවනි ත්‍රස්තවදයට උඩගෙඩි දෙන බ්ලොග් ඉවත් කිරිම ගැන මම එම මහත්තුරුන්ට මුලින්ම ස්තුති කරන්න කමති,අනික් කරුන නම් ඔය ලිපි නිසා අපිට අමතක වුනු ලොකු පැති කඩක් නිරාවරනය වු බවයි. ඒ පිලිබදව අප කිරියාත්මක විය යුතු කාලය පැමින ඈති බවයි මටනම් හැගෙන්නේ......

6 comments:

  1. ඔන්න අපෙන් සුභ පැතුම්!!!
    පරිස්සමින් ගිහින් එන්න...
    අයියේ දන්නැති හින්දයි අහන්නේ වීඩ්ස් කියන්නේ මොකක්ද?

    ReplyDelete
  2. weeds kiyanne cannabeas nathan ganjawalata naeda ayya

    ReplyDelete
  3. matath kiyanna kiyene Teruwan Saranin parisamin gihin enna ayya

    ReplyDelete
  4. අඩේ උඹ "ඇම්ස්ට්‍රඩෑම්" යනවද???යකෝ නෙදර්ලන්ඩ් කියන්නෙ මගෙ ඩ්‍රීම් කන්ට්‍රිය.පිස්සු පාගල්නෙ.එක,එකාගෙ කතා අහන්නෙ නැතුව ආතල් එකක් ගත්තැහැකි නේ බං.ජයවේවා කිව්ව..................

    ReplyDelete
  5. ඇමස්ටර්ඩෑම් යන්න කව්ද අකමැති...
    අපෙන් සුභ පැතුම්.........

    ReplyDelete
  6. subapathum walata bohoma sthuthi kastiyatama,
    @diesh> sira macho kagenwath naduwak nathiwa athal eke inna puluwan,api ithin ahinsakayi ne ban....:-P
    @මෝල්ඩර් ෆයිල්ස්> thanx malli suba pathum walata.
    @us>weeds kiyane cannabeas walata eth mwhe nam ganja walatath weeds kiyanawa,

    ReplyDelete