Thursday, February 17, 2011

අයින් කරපු ලිපිය අයි දානවා(තනමල්විල ආතල්)

ඔන්න මම අයින් කරපු ලිපිය අයි දානවා.......මෙක ඊයේ හ්වස දාලා මට මල වදයක් වුනු නිසා තමයි අයින් කරේ,එත් ඉතින් කමක් නෑ ඔන්න දෑම්මා,


මේ කතාව මම පුද්ගලික දුරකතන අයතනයේ වැඩ කරන දවස් වල වුනු වැඩක්,මට අම්පාරෙ වැඩකට යන්න වුනා,ඒ දවස් වෙද්දි මම මල් පුජාව නවත්තලා තිබුනේ,හෙතු ගොඩක් උඩ. මාත් එක්ක ගියා තව් 3 දෙනෙක්.සාන්ත මිනිහා තමයි අපේ රියදුරු මහතා,ර්ත්නේ  මිනිහා තමයි කනු නගින්නේ එකියන්නෙ රිගර්, ශ්‍රිලල් (ලාල්)මිනිහා තමයි ටෙක්නිශියන්.මිනිහට අපි කියන්නේ ලාල් කියලා.
සාන්ත ඉස්සර බස් රියදුරෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ.මිනිහා දන්න කඩ කිපයක් විතර තිබුන තනමල්විල හරියේ.මට මුලින්ම බලන්න යන්න තිබුනේ තනමල්විල ටවර් එක,ක්හොම හරි එ වැඩේ ඉවර වෙනකොට හවස 5හ විතර වෙලා.පට්ට රස්නයක් තිබුනේ,උඩට නැගපු රත්නෙයි,ලාල්යි පහලට එද්දි නිකන් කරවල වෙලා.ඉට පස්සෙ  ඔන්න මුන් දෙන්නට නාන්න ඔන කියලා මල වදේ, එපාර ලග තිබුනු වතුර පාරක් අල්ලලා කට්ටියම කට්ටියම හොදට නාගත්තා,
දැන් කෙලින්ම අම්පාරේ.නවතින්න බුක් කරපු තානයමට කොල් එකක් දිලා කැමත් තියන්න කියල ඔන්න අපි යන්න පිටත් වුනා,ඔන්න අපේ සාන්තය අහපි තනමල් විල අපු එකේ හොදබඩු ටිකක් ගහලම යමුද කියලා,මම මේ වෙද්දි ඔක නවතලනේ ඉතින්.එත් ඉතින් අනිත් උන් ගැන හිතලා මමත් ඉතින් හා කිවා,මුත් අර් දන්න කියන කඩයක් ගාව නැවත්තුවා.කෙලින්ම ගියා ඈතුලට…..මු නැ…ඔන්න ටික වෙලාවකින් එනවා ඈවිත් ..යමු මහත්තයා…කියලා කෙලින්ම ඔන්න අතුලේ තිබුනු කාබරයකට අවා.ඔන්න ඈශ් අදැකලා තියෙන්නෙ කවුද ඈශ් කියන්නේ මල් ගහේ බුව එකතු කරලා වේලලා හදාගන්න කලුපට ගුලියක් මමත් ඔක ගැන අහල තිබුනට දැක්කේ නම් එදා තමයි.
සාන්ත  ඔතන්නත් දක්සයා. බොහොම සිරුවට අර ගුලිය කුඩුකරලා දුන්කොල එක්ක මික්ස් කරලා ඔන්න එතුවා එක පැටියෙක්.
මමත් වැඩේ නවත්තලා හිටියාට මෙක දැක්කම දුම් උගුරක් අදින්න ආසාවේ බැ.මොක වුනත් අපේ රියදුරු සාන්ත නීති ගරුක මනුස්සයා.මු ඔතපු බාන්ඩෙ මගේ අතට දිලා කියපි මහත්තයලා ගහන්න මම හොටලෙට ගිහින් ගහන්නම් කියලා.මාත් ආසවට උගුරු දෙක තුනක් අද්දා ඔන්න ඉලගට වැඩි සීනි තේ එකක් හෙම ගහලා,බොහොම අමරුවෙන් ඈවිත් කැබ් එකේ වාඩි වෙලා පත්තු කරගතා සිගරට්ටුවක්. ....
ඔන්න ඔහොම තමයි තනමල්විල පාස් කරලා අම්පරට අවේ...............




3 comments:

  1. මේ කතාවෙ තව ටිකක් තියෙන්න ඕනෑ.හොඳම හරිය උඹ ලියල නෑනෙ.

    ReplyDelete
  2. උබ කීව හරි මලේ,කෑබ් එකේ යන ගමන්,නියම අතල් සීන් එකක් වුනා එක වෙන පොස්ට් එකකඉන් දාන්න කියලා හිතුවේ,සිදුවුනු එක සිදුවිමක්....
    තාම මතක් වේද්දි හිනායන එක වල්ක්වන්න නම් අමාරුයි...

    ReplyDelete