Saturday, February 5, 2011

අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා.............


කලින් කාතාවෙ පොරොන්දු වුන යතුරු හිලේ කතාව ඔන්න අද මම කියන්නම්,මෙක ටිකක ප්‍රසිද්ද කතාවක්,දන්න කස්ටිය ඉන්නවා නම් සමාවෙන්න ඔන් ආයිබොවන්ඩ, කතාව අවසානයේ සිනා නොයැම පිලිබදව වගකිඉමක් ගන්න මටනම් අමාර්යි මොකද් මෙක කියවන්න ඔන අවකාශ බුත වෙලා ඉන්න වෙලාවක ඔන්න නැත්තන් මේකෙ හරිම ආතල් එක ගන්නට ටිකාක් විතර මාරුයි.

කමක් නැ අපි දැන් බලමු කතාව මොකද්ද කියලා,

ඔන්න පිටිසර ගමක ඉන්නවා අයියලා මල්ලිලා තුන්දෙනෙක්,මුන් තුන්දෙනා ඈවිත් අමුතුම තුනක්,ලොකු එකා බොනවා විතරයි,මද්දුමයා අමද්යපයි,පොඩ්ඩා මල් පුජා පමනයි,ඔන්න ඔහොමතමයි පුන්චි පව්ලේ තත්වය.

දවසක් හවස් ජාමේ අය්යා මලෝ සෑට් 1ක යනවා මල ගෙදරක,මලහෙදරක් වුනාම දෑන් ඉතින් හෑම ජාතියෙන්ම ඔන් තියනවා,ඒ කියන්නේ ගල්,මල්,ටොපි…ඔය නානප්‍රකාර ජාති ඔක්කෝම තියනවා.
මද්දුමෙ ඉතින් ඔවට නෑනෙ මිනිහා ඉතින් ඔය කාඩ් අතක් බලාගෙන හිටියා,
ලොක්කා කන පාත් වෙන්න හොදට සප්පායම් වුනා,එතකොට අපේ පොඩි එකා මේ වෙනකොට සෙනසුරුත් පහුකරලා, දෙන්නා හොද ආතල් එකේ,

ඔන්න ඉතින් අයියා මලො තුන්දෙනා ඉතින් හෙදර එන්න පිටත් වුනා(නිකන් තුන් පත් රෑන වගේ)කොහොමින් කොහොමින් හරි ගෙදර ආවා කියමුකො,
හුටා ගෙදර යතුර නැ.කරලා තියෙන්නේ දැන් ඉතින් ආතල් කුඩු.
මද්දුමෙ හොද් සිහියෙන් ඉන්න එකානේ,මු පන දාගෙන යතුර හොයනවා,ලොක්කා කන පාත් වෙන්න ගහලනේ ඉන්නේ,මු ලොවක් නැතිව දොර කඩන්න හදනවා,
අපෙ පොඩි උන්දැ ගේ ඉස්සරහ ඈනතියගෙන නිකටට අත තියාගෙන දොර දිහා බලන් ඉන්නවා,දොර අරින්න ඔන කියල වගක් මිනිහට නෑ,

මෙක දැකපු මදුමෙ ඈවිත් මුට කතා කරා යතුර හොයන්න යමන් කියලා,
පොඩි මල්ලි කියපි අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා කියලා……….

ප.ලි - වලි අරක්කු,අහින්සක ග0ජා,මදාවි සිගරට්,නාකි බුලත් විට….මෙන්න මෙහෙම කතාවකුත් මම අහල තියනවා අයිබොවන්න……

3 comments:

  1. අපිත් ඔය අහිංසක සමාගමේනොවැ.ඒ උනාට වලි නැතුව අනිත් ඕනැ එකක්.අඩේ පට්ට කතාව බං.උඹට වෙලා තිබුනොත් මේකත් නිකමට බලපන්කො.

    http://dinesh-dinu2000.blogspot.com/2010/12/blog-post_14.html

    ReplyDelete
  2. අප්පද බොල කිව්වලු....
    කංසා කියන්නෙ දේශීය ඖෂධයක්. අපේ මිනිස්සු හරිම දක්ෂයිනෙ හොඳ දෙයකින් නරක දෙයක් හදාගන්ට. මේ තියෙන්නෙ හොඳ සාක්ෂි.......

    හෙහ් හෙහ්.... විහිලුවකි.... කංසා ගැනනම් නොකිවමනාය. පහළින් බලන්න කොල්ලට වෙච්ච ආතල් වැඩකුත්.... ලොල්.

    http://aluthkolla.blogspot.com/2011/03/blog-post_14.html

    ReplyDelete
  3. හැක හැක... මේක තව කොහේන් හරි බැලුව වගේ මතකයි.....

    ReplyDelete