Sunday, February 27, 2011

ගැනු 2ක් = ලෝක විනාස 1යි.............

මේ දවස්වල ජන්ජාලේ ට්යිම් පාසින් තමයි,කරන්න දෙයකුත් නැ...නැවට යන්න බඩු  ටික ලැස්ති කර ගත්තා.ඔක ඉතින් මහ ගොඩක් අරන් යන්න නැ නොවැ අපට. එද්දිනම් හොදවයින් බෝතල් දෙක තුනක් උස්සන් එන්න ඔන අනිත් එක ඈවිත් ඉන්න කාලේ බොන්න සිගරට් ටිකකුත් අරන් එන්නම වෙනවා කොහොමත් තව අවුරුද්දකින් වගේ නේ එන්නේ.එතකොට කොහොමත් සිගා එකක් රු 25 ක් වත් වෙයි...හෆොයි තමා..........
මට මාර ඊ-මේල් එකක් ආවා අලුත්ම සි0හල චක්කරේ මේකනම් පට්ට,ඉතින් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා ...

පච 4 ක් = කෙප්ප 1යි
කෙප්ප 8 ක්= බේගල් 1යි
බේගල් 16ක් = මායම් 1යි
මායම් 64 ක් = ගැනු 1යි
ගැනු 2ක් = ලෝක විනාස 1යි......

මේ කතාව න ඈත්ත කියලා මට හිතෙන්නේ...මොකද ගැනු 2ක් නෙමෙයි ගැනු 1ක් ගැවුනත් අපේ ෆන් ඔක්කොම ඉවරයි.හදිසියකට බියර් එකක් බිවත් දෝස් මුරේ මෙලෝ රහක් නැ........

2 comments:

  1. කෝකටත් ටිෂු කොල ටිකකුත් අරන් පලයන් මචෝ.හදිස්සියට ඔතා ගන්න කොල නැති උනොත් එහෙම.

    ReplyDelete
  2. කතාවනම් සම්පුර්ණ ඇත්ත....

    ReplyDelete