Wednesday, April 25, 2012

කන්නත් නෑ,බොන්නත් නෑ,සනීපත් නෑ,අතේ සල්ලිත් නෑ... ලග හිටපු යාලුවොත් නෑ...!!!



ඉස්සර අපි හිටියේ තුන් වෙනි පන්තියේ,
ඒකාලේ......
දෑන් වගේ ආර්ථිකේ දියුනුත් නෑ,
මේච්චර ඒක පුද්ගල ආදායමකුත් නෑ,
නෙලුම් පොකුනු නෙලුම් කුලුනුත් නෑ,
හයිවේත් නෑ,
වේගෙන් යන කෝච්චිත් නෑ,
ලොකු ලොකු වරායලුත් නෑ,
අපිට ජොබුත් නෑ.......


ඒත් දෑන්.......
මේ හෑම දේම තිබිලත් අපි තුන්වෙනි පන්තියෙන් හතරට වෑටිලා......
දෑන් කටේ දතුත් නෑ

(පාන් කියා ගන්නත් බෑරි තෑන කුරුටු ගෑවෙමි)

18 comments:

  1. සහතික ඇත්තය.. තිබුනත් නෑ වගේ හප්පා...

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මල්ලි...

      Delete
  2. Replies
    1. ඇඩෙනවා නේ.....දුකතමයි රජෝ...

      Delete
  3. නෝ මනී නෝ හනී.. කියලා නාහෙන් අඩනවාට වඩා නරකද යාලු මොනවා හරි කරන්න උත්සහ කරන එක. බිකෝස් වාසනාව එන්නෙත් උත්සහවන්තයන්ව හොයාගෙන. මම මේ ඔයාගේ අදහස විවේචණය කරනවා නෙමේ.ප්‍රශ්නෙට විසදුමක් වෙන යෝජනාවක් කරනවා. ජය..!

    ReplyDelete
    Replies
    1. මචන් දෑන් ඉතිරි වෙලා තියෙන්නේ ජොබ් එක ඉවරකර ඇවිත් හවසට නයිට් කඩේක කොත්තු දාන්න තමයි,මම මෙතන්දි කියන්න උත්සහකලේ දියුනු වුනයි කියන රටේ අපි ගෙවන ජීවිතෙ හෑටි.

      Delete
  4. සහතික ඇත්ත. ඔය සීන්එක ගැන පෝස්ටුවක් දාන්නත් හිතං ඉන්නව.

    ReplyDelete
  5. ඇත්තටම හෑම දෙයක් ගෑනම කලකිරෙනවා මචන්,මේවය් අවසානේ රටට වෑඩදායි මිනිස්සු රට අතඇරලා යන එක.

    ReplyDelete
  6. දියුණු උනා ලොකු ලොකු ඇත්තො.අපි තාමත් දුකේ තමයි.

    ReplyDelete
  7. අම්මප අයියෙ අනාගතේ ගැන බය හිතුන මේක දැකල.......:(

    ReplyDelete
  8. අනාගතේ දැන් නම් කාගෙ අතේද මන්දා????

    ReplyDelete
  9. අනාගතේ නාමල් බේබි අතේ

    ReplyDelete
  10. අනාගතෙ උගේ අතේ.. අපි ඔක්කොම _________ අතේ....

    ReplyDelete
  11. එකගයි.. දැන්නම් තිබ්බ ටිකත් නෑ වගේ අපිට..

    ReplyDelete
  12. මෙන්න ඕකටම හරියන සින්දුව http://www.youtube.com/watch?v=Skjs9dZ-RX0 !

    ReplyDelete