Wednesday, March 7, 2012

TNL අද පෝය දවසේ බුදු ධහම විකුර්ති කරයි....



මම මේ කියන්න හදන්නේ අද දවල් TNL රුපවාහිනී සේවයේ ගිය සදහම් යත්‍රා වෑඩසටහන ගෑනයි,මෙහි විකාශය වුවේ ගිහි පුද්ගලයෙක් කරන ලද දේශනයකි,මීට පෙරද මෙම පුදගලයා ගේ දේශනා මෙහි විකාශනය වනවා මා දෑක ඇත නමුත් එය සාවදානයෙන් බෑලීමට මට අවස්තාවක් ලෑබී නෑත,
අද විකාශයවු දේශය තුල බුදුදහම ඉතාම තුච්ච විදියට විකුර්ති කිරීමට ලක්ව තිබුනා,පෑහෑදිලිවම බුද්ද චරිතයේ විශේශ අවස්තා වන ඉපදීම,ගිහිගේ හෑරයාම වෑනි අවස්තා දරුනු ලෙස විකුර්තියකට ලක් කලා.ඒ අයුරින්ම මොහුගේ කතාවට සවන් දීමෙන් පෑහෑදිලිවම අභිදර්මය ගෑන කිසිම දෑනුමක් නෑති බවනම් පෑහෑදිලිය.රුපවාහිනියෙන් දුටු ආකාරයට 100කට වෑඩි පිරිසක් එම දේශනයට සහබාගි වී සිටියා විශේශයෙන් පාසෑල් වයසේ සෑහෙන්න පිරිසක් සිටියා
ඔහු බොරු දේශනා කොට පව් පුරවා ගන්නවා මෙන්ම මෙ අහිංසක දරුවන් නොමග යෑවීම මහා පාපයකි,මෙයට පෑහෑදිලිවම TNL ආයතහයත් වගකිව යුතුය,මෙවන් පහත් වෑඩ හුදෙක් මුදල් තකා කිරීම ඉතා පහත් වෑඩකි,
වෑඩසටහන අවසානයෙ මා දුටු අන්දමට මෙය සංවිදානය කර ඇත්තේ වදුරඹ "කිං සත්‍ය ගවේශි" සෙට් එකයි(පිස්සු අංකල් හා පිරිස),පෑහෑදිලිවම මේවාට විරුද්දව රාජ්‍ය මට්ටමන් යම් පියවරක් ගතයුතුය,මුදල් දුන් පලියට ඕන කුනු හරුපයක් මාද්‍යව වල දාන්න පුලුවන් නම් මාද්‍ය සදාචාරය කියා දෙයක් අවශනොවේ ‍යෑයි මට සිතේ......

14 comments:

  1. මට ඔය සත්‍ය ගවේශී එක පෙන්නන්න බෑ. ගිහි බන කියන උන් කියන තරමක් කියන්නේ කෙප්ප. හාමුදුරුවෝ නැතුවද හාමුදුරුවරු එක්ක ගිහියෝ ඉන්දන්නේ. ටී වී වලටත් පිස්සූ.

    ReplyDelete
  2. ඕක කියන්නත දෙයක්ද? TNL කියන්නෙ මොකක්ද? ඒක අයිති කාටද? කියල දන්නව ඇතිනේ හැමෝම.

    ReplyDelete
  3. ඔවුන් මොන දර්ශනය ඇදහුවත් අපට ප්‍රශ්නයක් නෑත නමුත් මේ විදියට ප්‍රසිද්දියේ දේශන පෑවෑත්වීමෙන් කොපමන අහිංසක පිරිසකට අගතියක් සිදුවෙනවද...ඔවුන් නොදෑන හෝ කරන්නේ මහත් වු අකුසල කර්මයකි...ඕකට දාන්න තිබුනේ කිං අකුසල ගවේශී කියලා...

    ReplyDelete
  4. Ano - බුද්දශාශන අමාත්‍යංදය කියලා එකක් තියෙන්නේ හෑබෑට මොකටද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා ඔවුන්ට මේ දෑට විරුද්දව ඇයි යම් දෙයක් කරන්න බෑරි,සල්ලි දුන් පලියට මාද්‍යක ඔඈනම දෑයක් දාන්න පුලුවන්ද,එම පලවන දේවල් වල සත්‍ය අසත්‍ය තාව ගෑන එම මාද්‍ය ආයතන වලට වගකීමක් නෑද්ද.....අවසානයේ මේවා අපි කියන්නේ 1919 ටද???

    ReplyDelete
  5. මම නම් පෝය දවසට ලංකාවේ ටීවි චැනල් එකක්වත් බලන්නේ නැහැ ,

    ReplyDelete
  6. බුවා - මේ යන විදියට ඒක හොද ඔප්ශන් එකක් වෙයි...මොකද මේවගේ පිස්සු අහනව වඩා නිදාගන්න එක හොදයි...

    ReplyDelete
  7. කොහොමත් මේ යන්නෙ බුද්දාගමේ අවසාන කාලෙනෙ.. ඉතින් ඔහොම දේවල් වෙනව

    ReplyDelete
  8. Ano2 - ඔබ මෙය බුදුදහමේ අවසාන කාලය ලෙස දකිනවානම් එය ඔබගේ දෑකීමේ ප්‍රශ්නයක්.ඔබගේ දර්ශනයේ වරදකි....

    ReplyDelete
  9. මේ දේවල් වලක්වන්න මොනවද කරන්න පුළුවන් සුදුසුම සහ ක්‍රමවත්ම දෙය ?

    ReplyDelete
  10. @බුවාගේ සිතුවිලි තෝ මහ ගොබ්බයෙක් බං,,

    ReplyDelete
  11. @ano March 8, 2012 4:27 AM - එහෙමද , මම ඒ වගක් දැනගෙන හිටියේ නැනේ , පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    ReplyDelete
  12. @බුවාගේ සිතුවිලි
    උබ හම්බායෙක්ද කොහෙද, තේරුනාද ගොබ්බයට?

    ReplyDelete
  13. //උබ හම්බායෙක්ද කොහෙද, තේරුනාද ගොබ්බයට?//


    තදින් සිනා ....

    ReplyDelete
  14. ADA MERATE SIDUWANA DEWALWALA HATIYTATH ANEK NALIKAWALA THIYANA DEWAL GENA BELUWAMATH MEKA MAHA LOKU DEYAK NEWE.

    ReplyDelete