Tuesday, March 6, 2012

බඩු මිල උඩ දාන්න නියම චාන්ස් එක....



කාලෙකට පස්සේ ලංකාවේ සිංහයන් නියම ෆෝම් එකට ඇවිත් තියනවා.අන්තිම ෆයිනල් එකට වෙනකන්ම ගේම ඇදිලා තියෙන්නේ,මිට කලින් අන්තිම ෆයිනල් ආපු පාර මතකද මට මතක විදියට නම් ලෝක කුසලානේ,මතක හෑන්දෑවේ අපිට දීපු ෆන් එක,කාලෙකට පස්සේ ඒ වගේ අවස්තාවක් ලෑබිලා තියන්වා ගියපාර වගේම මේ පාරත් ගෑස් ගනන් යයිද වෙන මොනවාහරි යයිද ?????

ඇයි අපටම මෙහෙම ආතල් දෙන්නේ.....

3 comments:

  1. ඒවානම් ශුවර් නෑ තමයි..

    ReplyDelete
  2. දීපු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනී.......

    ReplyDelete
  3. තව ඉහල දාන්න මොනවත් නෑ නේ.. බය වෙන්න දෙයක් නෑ.

    ReplyDelete