මත්ද්‍රව්‍යය ගෑන මේ බ්ලොග් එකේ මම ගොඩක් කතා කලා,අරක්කු,ගන්ජා වගේ දේවල් ගෑන. නමුත් අද මම කතා කරන්න යන්නේ දිර්ගකාලිනව මත්ද්‍රවය(Class A ඩ්‍රග්) පාවිච්චිය නිසා ඈතිවන ප්‍රතිවිපාක,හෑබෑයි මම මේ කියන්න යන්නේ අරක්කු හෝ ගංජා පාවිචිය ගෑන නම් නෙමෙයි ක්‍රිස්ටල් මෑත් (crystal meth) (හෙරොයින් වලට සමාන බලපෑමක් ඇත) පාවිච්ය නිසා සිදුවන හානිය,මෙය බොහෝ දුරට හෙරොවින් වලට සමාන ඇබ්බෑහිවීමක් ඇතිකරන දෙයක්.
මේ මත්ද්‍රව්‍යය ලංකාවේ තියනවද කියලනම් මම දන්නේ නෑ,
මටත් මේ ගෑන හොයන්න හිතුනේ මම බලපු ටී.වී සීරීස් එකකින් තමයි මේ ගෑන දෑනගන්න ලෑබුනේ, Breaking Bad ඔන්න ඕක තමයි කතාව,මේ සම්පුර්න කතාවම ගෙතිලා තියෙන්නේ කෙමෙස්ට්‍රි ප්‍රොෆෙස කෙනෙක් වටා.මිනිහට ලන්ග් කෑන්සර් එකක් හෑදෙනවා,මිනිහට ජීවත් වෙන්න තියන කාලය බොහොම අඩුයි,මිනිහ මෑරුනයින් පස්සේ පවුල ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගෑන මිනිහට හෙන අප්සට්, මිනිහා මොකද කොරන්නේ මිනිහගේ පරන ගෝලයෙකුත් හවුල් කරන් ක්‍රිස්ටල් මෑත් හදන්න ගන්නවා,ඔන්න ඔහොම තමයි කතාව ආරම්බ වෙන්නේ,නමුත් මේ පුද්ගලයා ඉක්මනින් මුදල් සෙවීමට ගන්නා උත්සහය තුල ඔහුගේ පව්ල හා ඒහා සම්බන්ද අයගේ ජීවිත වලට වන නරක බලපෑම මේ කතාවතුල හොදින් නිරූපනය කරලා තියනවා
හරි අපි දෑන් බලමු මේ ක්‍රිස්ටල්(crystal methamphetamine) මෑත් කියන්නේ මොනවාද කියලා රසායන විද්‍යාත්මකව විකිපීඩියා වල ගොඩක් කරුනු දාලා තිබුනා,ඇත්තටම මේ මත්ද්‍රව්‍යය කෘතීමව සාදන එකක්,මෙය නිශ්පාදනය කරන්නාට කියන්නේ කුක් කියලා,
මෑත් ගෑන කතා කරද්දි මෙහි තියන විපාක ගෑන කතා කරන්න තමයි මම කල්පනා කලේ,මෙය අතිශයින්ම ඇබ්බෑහිවන ගනයට අයත් මත් ද්‍රව්‍යයක්,ඇමරිකාව තුල 2006 සිට ක්ලාස් A යන ගනයට අයත් කොට මෙම මත්ද්‍රව්‍යය නිවාරනයට නීතිමය කටයුතු කරන්වා,පහත දක්වා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා මිනිසුන් විකුර්ති තාවයට පත් වී ඇති අයුරුයි.
ක්ලාස් A ඩ්‍රග් එකක් කියන්නේ කෙලින්ම හෙරොයින් වගේ බොහොම දරුනු ගනයේ මත්ද්රවයයක්,ක්‍රිස්ටල් මෑත් වල ඉතිහාසය දෙවන ලෝක යුද්ද කාලය දක්වා විහිදෙනවා,විඩාව,මානසික ආතතිය මෑඩපවත්වා ගන්න මෙය බාවිතා කරලා තියන්වා,පෙත්තක් විදියට ආපු මෙය ජපානය වෑඩි වහයෙන් පාවිච්චි කල බව සදහන් වෙනවා,ඒවගේම ඉන් පසුව බයික් රයිඩස් ලා හා ට්‍රක් රියදුරන් එක දිගට ඩ්‍රයිව් කිරීමෙදී නින්දයාම වලක්වා ගෑනීමට ක්‍රිස්ටල් මෑත් බාවිතා කරලා තියනව.හෑබෑයි මෙහි තියන දරුනුම අවස්තාව ඔවර් ඩෝස් අවස්තාවකදි කෝමා තත්වයක් හෝ මරනය හෝ සිදුවිය හෑක,
නමුත් 1960 දි අතිශයින් දරුනු මත්ද්රවයයක් විදියට මෙය නම් කරනු ලෑබුවා,නමුත් වර්තමානයේ මෙක්සිකෝව මුලික කරගත්තු සෑපයුම් ජාලයක් ක්රියාත්මවෙන බව සදහන් වෙනවා,ඔය ඉහලින් දාලා තියෙන්නේ ක්රිස්ටක් මෑත් වල සෑබෑ චායාරුපයක්,අන්තර්ජාලයේ සදාන අකරයට හෙරොයින් තරම්ම දරුනු ප්‍රතිවිපාක ගෙන දෙන මත්ද්රවයයක්,ඇබ්බෑහිවීම නෑත්තන් ඇඩික් වීම හෙරොයින් වලට වඩා බොහොම වේගයෙන් සිදුවන බවයි සදහන් වෙන්නේ,දිර්ගකාලීන බාවිතය නිසා සිදුවන හානිය ගෑන ඔබට මනාව පෑහෑදිලි වන්න ඇත,බොහෝ විට එක් වරක් බාවිතා කලා යනු දිර්ග කාලීන පාවිච්චිය ඇරඹුවා කියන එකම තමයි,අවසාන වශයෙන් මේවෑනි දරුනු මත්ද්‍රවය වල ආදිනව පෑහෑදිලි කිරීමට ගත් උත්සහයකි මේ.....
අම්මෝ අලුත් එකක් නේ.....මේක ලංකාවෙ තියෙනවද අසංක අයියේ?
ReplyDeleteලංකාවේ නෑති වෙන්න නම් බෑ,මොකද ලෝකේ තියන නරක දේවල ලංකාවට බොහොම ඉක්මනට එනවානේ,හෑබෑයි බොහොම අඩු බාවිතයක් තමයි ඇත්තේ,දෑනගන්න ලෑබුනු අකාරයට ඇමරිකාව ආශ්‍රිතව තමයි ගොඩක්ම ක්‍රිස්ටල් මෙත් වල බාවිතය තියෙන්නේ...
ReplyDeletewhen am in america i also used this..this suck actually l like sri lankan GANJA ♥
ReplyDeleteඅපොයි දැක්කාම බය හිතෙනවා
ReplyDeleteබුදු අම්මියෝ!!!
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් අයියේ.. මේ දේවල් වල ප්‍රති විපාක අපිට ඉස්සෙල්ලම දැනෙන්නේ නෑ.. පස්සේ තමයි දැන්නේ.. වැඩිය ඕන නෑ Amy Winehouse ගේ චරිතය අරගෙන බලන්න..
ReplyDeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි විහින් පවුල් පිටින්ම විනාස කරගන්නේ නැතුව ඔය ජරා ජාති පාවිච්චි නොකර ඉදහන් කොල්ලනේ
ReplyDeleteඬපෝ ජීවිතේට ගහන්නෙ නෑ :D
ReplyDeleteලංකාවේ ඇත!
ReplyDeleteමේකත් බලන්න
ReplyDeletehttp://chathucn.blogspot.com/2011/05/blog-post.html
ඇබ්බැහි වෙන කිසිම දෙයක් පාවිච්චි නොකර ඉන්න මම තීරණය කරලයි තියෙන්නෙ.කොහොමත් ඕවයෙන් එන ආතල් එකත් එක්ක අපිට නැතිවෙන දේවල් සන්සන්දනය කරලා බලපුවාම වැඩේ පාඩුයි.
ReplyDeleteමගේ ළඟ ම මිත්‍රයෙක් ඔය ජරාවට ඇබ්බැහි වුණා.. ඌ අද අද අපා දුක් විඳිනවා.. අහිංසක කොල්ලෝ කෙල්ලෝ කාලකන්ණි කරන වසංගතයක්..
ReplyDeleteමෙන්න http://raj1st.blogspot.com/2011/11/blog-post.html ඔය ගැන මගේ කතාව.
ReplyDeleteබලමුකො මොකද්ද කියලා
Deleteඒ බන් අනිත්වා ගැනත් දාහන්....L.S.D \morphine\arten\Extacy\hash\
ReplyDeletemethamphetamine\tramadol\ මම බ්ලොග් එකට අලුත්...එල ඈ බ්ලොග් එක.......-ගැඩවිල් සෙවල පණුව-
ICE drug
ReplyDelete