Wednesday, October 19, 2011

එටිසෑලඩ් බුදුදහම විකුනන් කයි....බන විනාඩියක් රුපියලයි.........

බන කියන්නත් සල්ලි ගත්තාය කියන හාමුදුරුවරුත් මෑත කාලයේ හිටියා කියලා මට මතකයි,ඒක කොතරම් හරිද කියන එක ගෑන ප්‍රශ්නයක් තියන්වා,මොකද බුදුදහම මුදල්වලට විකුනවා කියන්නේ කිසිසේත්ම අනුමත කරන්න පුලුවන් දේයක් නම් නෙමෙයි,ඔන්න ඇටිකුකුල් එටිසෑලඩ්ලා බන විනාඩියක් රුපියලකට විකුනන්න හදනවා,මේ ලීෆ්ලට් එක දෑක්කාම මටනම් ඇති වුනේ බොහොම ලොකු කල කිරීමක්,මොකද විකුනනවා කියලා තම්න් අදහන ධර්මය විකුනන් කන්න ලෑස්තිවෙන මේවගේ වසලයොන්ට විරුද්දව කිසිම ප්‍රතිරෝදයක් සමාජය තුලින් වත් නෑති එක ගෑන..

21 comments:

  1. පුලුවන් හැමදේම විකුනගන කන්න ඔනේ :ඩි

    ReplyDelete
  2. එටිසලාට් සමාගම කාටද අයිති ?? පෙරමුණේ රාලට ලිපියන්න හොඳ කාරණාවක් :D


    ලංකාවේ මේ වෙන කොට ආගමත් විකුණන් කනව ...ඕක පටන් ගත්තේ එෆ් .එම් කාරයෝ

    ReplyDelete
  3. වැඩක් නෑ බං... ඕකුන් බනක් දහමක් දන්න එවුන් නෙවෙයිනේ බං.

    ReplyDelete
  4. ඇයි අර නම් දෙක මකලා..ඒකත් දාහං.. මොකද ඒ අයගේ අවසරයක් නැතිව බණ විකුණන්න බැහැනේ.. ෂුවර් එකටම ඒ මුදලාලිලා දෙන්නටත් ගාන යනවා ඇතිනේ.. නම් මකන්න දෙයක් නැහැ...

    ReplyDelete
  5. නදී - :-((((

    බුවාගේ සිතුවිලි - පෑහදිලිවම මචන්.මේවගේ දේවල් වලට සමාජය දක්වන ප්‍රතිරොදය මදිකම නිසා තමයි මුන් මේවගේ ජඩ වෑඩ දිගටම කරන්නේ..

    prasanna86k - ඔවා කතා කරලා වෑඩක් නෑ බන්...

    මාරයාගේ හෝරාව - ඇත්තටම මාරය අයියේ මේ ලීෆ්ලට් එක මම දෑක්කේ මුහුනු පොතෙන්,ඒ දාපු කෙනා මේ නම් මකලයි දාලා තියෙන්නේ,හෑබෑයි ඔය පොටෝ එක හරියට බෑලුවනම් ඔය නම් දෙක මොකද්ද කියලා ඕන කෙනේකුට අදුර ගන්න පුලුවන්, ඇත්තටම ඔබ කියුව විදියට තවත් මුදලාලිලා දෙන්නේක් තමයි,දර්මය විකුර්ති කරන්වා මදිවට ඒවා විකුනන් කන්නත් පටන්ගෙන

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කෝල්- අ - ටියුන් ලෙස බන කවි ගන්න පුලුවන් කියන්නෙ.අනේ බුද්ධාගමට වුන දෙයක්..:((

    ReplyDelete
  8. අපේ බුදුදහමට මොකක්ද මේ වෙන්න යන්නේ??

    ReplyDelete
  9. Budhu hamuduruwo deshana kala wage, Dharmaya nathi karanne Sasanaye athulema inna aya misak pita aya nevi, othendith Sasanaya nathi karanne pita ayada natnam Sasanaye athulema ayada kiyala hondata pahadiline,

    Habai mehemath deyak tiyenawa, kawuruwath pothak liyala wikunuwata kiyanne na Buddhagama wikunan kanawa kiyala, kalekta isseara Bana cassette walin enakotath oya wage kiyanna athi, passe eka hondai, eeta passe CD VCD walin bana wikinuwath ekath kamak na, dan ehenam mokada me mobile eken wikunanawata kaa gahanne,

    Methana prashne tiyenne salli yanne katada kiyana eka wenna ona,
    wenath parshawayak wikunagena kaama tamai dirawanne natte, mulika parshawaya wikunagena kaama prashnayak na

    okane ada ratata wela tiyenne, Deshapremiyo rata kaama prashnayak nove, namuth deshadrohi rata kaama tamai prashne, matanam degolloma rata kaama prashnayak, waraddak

    ReplyDelete
  10. තව ටික දවසකින් බණ අහන්නත් ටිකට් ගන්න වෙයි...‍ෆිල්ම් බලනවා වගේ..

    ReplyDelete
  11. මුන්ට විකුණන්න දේවල් නැතුවද මන්දා බණ විකුණන්න හදන්නේ .බුවාගේ සිතුවිලි ! කියනාව වගේ එෆ් එම් කාරයෝ තමා ඔය වැඩේ පටන් ගත්තේ.බුදු දහමට වෙච්චච දේ.
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ..

    ReplyDelete
  12. වාසියට හැම දෙයක්ම....සාධාරණීකරනය ...කරගෙන නොවැ තියෙන්නේ.

    ReplyDelete
  13. මෙහෙම සර්විස් එකක් දැනටනම් එටිසලට් එකෙ නැහැ.මම මෙකෙ තියෙන නම්බර්ස් වලට කතා කරලා බැලුවා එක නොම්මරයක්වත් වැඩ කරන් නැහැ.ඔය කට්ටියත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න

    ReplyDelete
  14. චෙක් කලා මෙහෙම සර්විස් එකක් නැහැ තමා

    ReplyDelete
  15. these numbers are not working. i think the services are not available now

    ReplyDelete
  16. මොඩ මිනිස්සු ස්වාමින්වහන්සෙලාට බැනලා නිකන් පවු කරගත්තා නෙද? හරි ලොක්කො කියලා හිතන් ඉන්න ඔය කට්ටියට ඇඩෙන්නෙ කරගත්ත පවු පල දෙන දවසට තමා.එ පවුවල විපාක දරුනු විපාක නොවෙත්වා මීට පස්සෙවත් හොදට හොයල බලලා වැඩ කරන්න

    ReplyDelete
  17. Sandu - මෙතන කවුරුවත් ස්වාමීන්වහන්සේලාට නම් බෑනලා නෑ,ඔබ හරියට ලිපිය කියවා නෑති බවයි මට පෙනෙන්නේ,අනික් කරුන නම්,සංග රත්නය අතිශ්යින්ම උතුම් මට ඒ ගෑන කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් චීවරයට මුවා වී බිස්නස් කරන අයට ස්වාමින්වහන්සේ කියා ඇමතිය හෑකිද,ඔවුන් ඔවුන්ට රෑකීමට ඇති සිල් බිද දෑමු පසු තවදුරටත් උතුම් සංග රත්නයට ඔවුන් අයත් වන්නේදයි ප්‍රශ්නයක් තියනවා,ඔනෑ තරම් උදාහරන ලංකාවෙන් පෙන්විය හෑකී.....

    ReplyDelete
  18. ඔය සමාගම ඔයිට වැඩිය හොඳ දේවල් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැ. එත් ඔය ගනයෝ දෙන්නගේ තට්ටේ තාර ගාල එලවන්න ඕනේ. ඔතන එකෙකුගේ වැඩ ගැන තොරතුරු ගොඩක් ලැබෙමින් තියනවා තහවුරු කර ගත්ත ගමන් හෙළි කරන්නම්. හරියට බුදු බන මුන් හොයා ගත්තා වගේ විකුනන්නේ.

    ReplyDelete