පොඩි පහේ උදව්වක් මට ඕන වෙලා තියනවා දෑනට ලංකාව තුල බල පවත්වන සිවිල් නීතිය අඩංගු පොතක් සොයාගෑනීමට අවශය වෙලා තියනවා,ඇත්තටම මට සිවිල් නීතිය ගෑන පොඩ්ඩක් සොයන්න හිතුනේ ඔය කටුනායක කේස් එක දෑක්කාම,ඇත්තටම පොලීසියට එහෙම ගහන්න පුලුවන්ද,ඔන්න ඔය ප්රශ්නය තමයි මුලින්ම ඔලුවට ආවේ.අනික මානව හිමිකම්(ලංකාව තුල බල පවත්වන) රෙගුලාසි පිලිඹදව ලියවුනු පොතකුත් අවශය වෙලා තියනවා,මට නම් හිතෙන්නේ මේ යන විදියට සාමන්‍ය පෙල විශය නිර්දේශයට මේ සිවිල් නීතිය ඇතුල් කරානම් හොදයි.මොකද ඇත්තටම අපට නීතිය ගෑන තියන දෑනුම බොහොම අල්පයි මේ නිසා පොලීසියෙන් අපට විදින්න වන බලපෑම්ද වෑඩී,එයාල මොක කීවත් ඒක නීතිය මොකද අපි දන් නෑති නිසා,
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගෑන ,කොමෙන්ට් එකකින් පොත ලබා ගන්න පුලුවන් ආකාරය දෙන්න...
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගෑන ,කොමෙන්ට් එකකින් පොත ලබා ගන්න පුලුවන් ආකාරය දෙන්න...
ඇත්තමයි..අසංක ..එහෙම බැලුවාම නීතිය ගැන අපි මොනාද දන්නේ...
ReplyDeleteමමත් කියනවා.. අඩුම තරමින් රට තුල බල පවත් වන නීතිය අනිවාර්ය විෂයක් ලෙස.. පාසල් විෂය නිර්දේශයට ඇතුලත් විය යුතුයි කියා.
මොකද ප්‍රශ්නයක් ආපු වෙලාවට කියන්නේ - හැමෝම රටේ නිතිය දැන ගෙන ඉන්න ඕන කියලා නෙව -.
ඒ වගේම නිතිය නොදැන සිටීමත් නිදහසට හේතුවක් නෙවෙයිලු නේ.
මා ගාව නම් ඔය වගේ පොත් නෑ. ඒත් මටත් හිතුනා හොයාගෙන හරි කියවන්න ඕන කියලා.
අලුත් ඉසව්වකට හිත යොමු කලාට ... ස්තූතියි ..සහෝ.
නිල් අහස - වර්තමාන සමාජය යන විදියට නීතිය කියන දේ ගොඩක් වෑදගත් මම මේ පොස්ට් එක ඇත්තටම නීතිය ගෑන කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒ අයගෙන් සිවිල් නීතිය ගෑන පොතක ලින්ක් එකක් ඉල්ල ගන්න, නමුත් මේ කතා වෙනම පොස්ට්ය් එකකින් කතාකරන්න වටින මාතෘකාවක්,මොකද අපේ අද්යාපන පද්දතිය තුල තියන අඩු පාඩුවක් කියලා මම නම් හිතන්නේ මොකද ඔඅ කීවා වගේ අපි අනිවාර්යෙන් දෑන ගතයුතු නීතිය පාසෑල් අද්ද්යන කාලය තුල අපට ලෑබුනනම් ලොකු පහසුවක්.
ReplyDeletekatunayaka case wage ewadi police aparada nadu widana sangraye 95 96 97 anuwa nethi wirodi resweem wisiruwa harimai karanne.
ReplyDeleteneethi wirodi reswimak yanu danda neethi sangrahaye thiyanawa.
civil nethiya gana dr.jayathissa de costa & ananda s.thilkarathnage poth thiyanawa.
krishntha cooray ge manawa himikam potath hodai
Helping To People - බොහොම ස්තුතී සහෝදරයා...
ReplyDeleteඅසoක it's ok.samahara poth athi mage laga.
ReplyDeletecriminal gana e book ekak
http://tharunaya.co.uk/ebooks/read.php?eb_name=Criminal%20Law&eb_author=U.R.De%20Silva
THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
http://www.lawnet.lk/list_page.php?id=21
civil code,penal code,criminal procedure, evidence me okkoma kirulapanin pamankada petta haren tana rajaye praksana karyansayan gata haki.
etana head MR.janson
http://www.lankeeya.info/
ReplyDeleteඅනේ අපොයි උඹ කියන එක ඇත්ත බං...... නිතිය සාමන්‍යය මිනිස්සු දන්නෙ නැති එක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා... අර නන්දා මාලනිගෙ සින්දුවක් තියෙන්නෙ බං...
ReplyDeleteදිළිඳු ළදුන්ගෙ කුමරි දිවිය උන්ගේ.....
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගෙ....
පොලිසිය උන්ගෙ කූඩුව අපෙ උන්ගේ....
නිතිය උන්ගෙ හිර බත අපෙ උන්ගේ.... කියලා සින්දුවක් බං.....
මෙතනින් ගිහින් සින්දුව අහපන්....
http://www.youtube.com/watch?v=bK22HAPmf8U
ඒ විඩියෝ එක බලද්දි මට නම් ඇඬුනා......
මෙ ඔක්කොම මේ මහ පොලවට බාරයි මචං.... ස්භාවධර්මයාට කවුරුත් එකයි මචං.............
ඇත්ත අසංක.. අපි මේ දේවල් ගැන වැඩි යමක් දන්නේ නෑනේ..
ReplyDeleteපොතක් ගැනනම් මං දන්නෙ නෑ. කොහොම හරි පාරෙ තාප්ප වල ස්ප්රේකොරන එක නම් සිවිල් නීති කඩ කිරිමක්. මාත් සැරයක් ඇතුලට ගියා ඕක කඩල. :D :ඩ්
ReplyDeleteIgnorance of law is not an excuse - නීතිය නොදැන සිටීම සමාව ලැබීමට හේතුවක් නොවේ
ReplyDeleteනීතිය උපකල්පනය කරනවලු සමාජයේ හැමෝම හොදට නීතිය දන්නවා කියල.ඒත් ඇත්ත ඒක නෙවෙයි.නීතිය ඉදිරියේ අපි හුගදෙනෙක් බැද්දේගම සිළිදු වගේ තමයි.
ReplyDeleteමාත් නෙට් එකේ ගොඩක් බෑලුවා හොයා ගන්න බෑරිඋනා. කවුරු හරි එ ගෑන හොයා ගත්තොත් පොඩ්ඩක් ඩදෑනුවත් කරන්න.
ReplyDeleteඔබට අවශ්‍ය සියලුම නීති සහිත පොතක් අප සතුව ඇත. නම- පොලීසිය හා නීතිය 1, මීට අමතරව ඒ සම්බඳව සියලුම නීති සහ චක්රලේයන් ඔබට එවිය හැක. පිවිසෙන්න අපගේ බ්ලොග් අඩවියට නැතිනම් වෙබ් අඩවියට.අවශ්‍ය පොත සඳන් කොට විද්‍යුත් ලිපියක් එවන්න. ( සුලු මුදලක් අයකරනු ලැබේ.එ මුද්රම විදම් සහ සම්මත තැපැල් ගාස්තු)
ReplyDeleteබ්ලොග් අඩවිය: peoplesforumsl.blogspot.com/
වෙබ් අඩවිය: janasansadaya.org
විද්‍යුත් ලිපිනය: peoplesforum.sl@gmail.com
ස්තුති.
-ජනසංසදය-
වැදගත් ලිපියක් .......
ReplyDeleteකමෙන්ට්ස් වලින් හුඟක් දේවල් දැන ගත්තා ......