Friday, April 29, 2011

පොලීසියේ නම Day ඈන්ඩ් Night කෙයාර් සෙන්ටර් ලෙස වෙනස් කරයි......



මල් වවා ඇති පොලිසිය ඉදිරිපස සිත්ගන්නා සුලුය සමන්,අමර හා එක් වු තවත් පොඩි දරුවන් පිරිසක් ඔව්න් වෙනුවෙන්ම වෙන් වු ළමා ක්‍රිඩා පිටියෙ හතර අත දිව ගියේ පුදුමාකාර නිදහසකිනි


හුටා....... මල කෙලියයි ....පොලිස් ආන්ටි කෙනේන් අත් දෙකට මාන්චු දාලා තිබුනු හොරෙකුට බොහොම ආදරෙන් බත් කවනවා.ඒ අහින්සකයගේ අත ඌයියා වෙලාලු.තව පොලිස් අන්කල් කෙනෙක් තඩි දිහි බෑයක් මනුස්සයෙක්ගේ ඔලුවේ අතුල්ලනවා මිනිහා හම්බානෙක ගහලා වාහනේ පැදන් එද්දි පොලීසියට අල්ලන් ඇවිත් තියෙන්නේ.........

ඉස්සර ලව් කරන කපල් කුදලන් ආපු පොලිසියට ,තමයි දෑන් කපල් ලව් කරන්න රින්ගන්නේ,ඇයි පොලීසියත් දෑන් පාක් එක වගේ ලස්සනයි අනික පොලිසියේදි හිගන්නන්ගෙන් කරදරයකුත් නෑ,අනික කපල් වලට 10ය්,3යි සීනි බනිස් ගෙඩියය් නෙස්කෑෆේ එකයි පොලිසිය ගානේ,....පට්ටම සිරා.....මටනම් මේවා දෑක්කාම නිකන් පිස්සු වගේ.

පොලීසිය දෑන් නිකන් ඩේ කෙයාර් සෙන්ටර් එකක් වගේ .....වෑරදුනා .....ඩේ ඈන්ඩ් නයිට් කෙයාර් සෙන්ටර් එකක් වගේ.පොලීසිය කියන්නේ කොහොමත් සමාජේට දිවා රෑ දෙකේම රෑකවර්නය දෙන්න තියන තෑනක්නේ.... 

දෑන් පොලිස් අංකල්ලා ආන්ටිලා ගේ තිබුනු දරුනු පෙනුම එහෙම්පිටින්ම අයින් කරලා හරියට කොවේ දාලා මකලා වගේ,විශේශයෙන් අංකලගේ මුන මාරම සිරියාවයි මුනට හද පායලා වගේ.ආන්ටිලනම් පට්ට පාරවල් ටික හරියට මොඩලින් කරන ගෑටිස්සියෝ වගේ පට්ටම සිරා කොන්නේ ස්ටේට් කරලා,කට්ටියට ෆිගර් එක හදා ගන්න වෙනමම ජිම් එකක් දාලා තියනවා....ඇයි දෑන් පොලීසියේ බෝල් රුම් ඩාන්ස්,බෑලේ එහෙමත් උගන්නනවා...පට්ට...

අනික දෑන් පොලීසිය ජරාව කන් නෑ නේ මුදල් ආමාරු කම් තියන පොලිස් ඇන්ටිලා අන්කල්ලාගේ යුනිෆෝම් එකේ පොඩි බැජ් එකක් ගහලා තියනවා හරිම ලේසී අදුර ගන්න ,ඉතින් මේ අයට මුදල් වලින් හරි රීලොඩ් වලින් උපකාරයක් කරන්න ඕනනම් එයාල ගාව තියන කුපන් එකෙක් පුරවලා දීලා ඒ උපකාරය කරන්න පුලුවන්....
මේක නම් පට්ටම සිරාය  .......

මේ තමයි අනාගත පොලිසියේ(ඩේ ඈන්ඩ් නයිට් කෙයාර් සෙන්ටර්) මොඩල් එක......කස්ටිය මොකද හිතන්නේ..............

11 comments:

  1. දෙක තුනක් වැදිලා, ඉල ඇටයක් කැඩිලා, කූඩුවට වැටෙන කොට තේරෙයි!

    ReplyDelete
  2. Kathandara - මේ මොඩල් එකේ අය ගහන් නෑ....හරිම හොදයි....අහින්සකයි..රටක් වටී..හිකිස්..............

    ReplyDelete
  3. නැගිටහන් බං. පස්සට අව්වත් පායලා

    ReplyDelete
  4. nawammawatha = ඔන්න එහෙනම් නෑගිට්ටා......හිනය අහවරයි.....හිකිස්ස්ස්ස්ස්

    ReplyDelete
  5. නවම් අයියා කිව්වත් වගෙ නැගිටපන් ඉක්මනට... තාමත් උබ නිදිද.......???

    ReplyDelete
  6. මචං ඔන්න සුදුපාට වෑන් එකක් ඔය පැත්තට හැරෙව්වා!!!

    ReplyDelete
  7. අපරාජිතයා :::: Aparajithaya - නෑගිට්ටා මචන්.....හප්පා දෑකපු ලස්සනම් හීනයක්

    ChAnDiKa - අපොයි මචන් අපි අහින්සකයි බන්..... මම දෑකපු ලස්සනම් හීනේ තමයි මේ..

    ReplyDelete
  8. ගංජා ටිකක් ගහල ලියපු එකක්දෝ.......උඹේ පරිකල්පනය නම් මරු මචං....

    ReplyDelete
  9. අනේ ද කියන්නේ.. එල හිනේ අර කිවුවා වගේ බලහන් සුදු වැන් එහෙම ගේ පැත්තේ කැරකෙනවද කියල. එක නෙමේ ඔය කොහේ පොලිසියද හිනෙන් දැක්කේ..
    ☆┌─┐ ─┐☆
     │▒│ /▒/
     │▒│/▒/
     │▒ /▒/─┬─┐
     │▒│▒|▒│▒│
    ┌┴─┴─┐-┘─┘
    │▒┌──┘▒▒▒│
    └┐▒▒▒▒▒▒┌┘
     └┐▒▒▒▒┌┘

    ReplyDelete
  10. මේකනම් දවල් හීනයක්ම තමයි...

    ReplyDelete
  11. අළුත් කොල්ලා - දෑන් නම පාවිච්චියක් නෑ බන්.එත් ඉතින් හිතට එන දේ අකුරු කරන්වා....

    පිස්සු පුසා - කොහෙද නවම් අයියා ඈහෑරුවානේ නම බලා ගන්න වුන් නෑ බන්.....

    Dinesh - ඔව් ඔව් නතුව ඉතින්......හිනෙන් හරි ඔය වගේ දසුනක් බලන්න වාසනා කොරන්න ඔන....

    ReplyDelete