Monday, April 18, 2011

ලබන එන්හලන්ත සන්චාරය සදහා නායකත්වය දිල්ශාන්ට....



අලුත්ම ආරන්චික්...ටි.එම් දිල්ශාන් ලබන එන්හලන්ත සන්චාරය සදහා නායකයා ලෙස පත් කරලා,උපනායකයා ගෑන නම් කිසිම සදහන් කිරිමක් කරනු ලෑබුවේ නෑ.බොහෝ දුරට උපනායක තනතුර මෑතිවුස්ට දෙන්න ඉඩතියනවා.මොකද ඊලග ලෝක කුසලානයට නායකයෙක් හදනවානම් මෑතිවුස්ව තමයි ඒ තනතුරට ගොඩක් ගෑලපෙන්නේ කියලා මට හිතෙන්නේ.
කොහොම වුනත් කෙලින්ම අලුත් ක්‍රිඩකයෙකුට නායකත්වය දෙන්නෑතුව දිල්ශාන් වගේ පලපුරුදු ක්‍රිඩකයේක් යටතේ නවකයෙක් පුහුනු කිරීම උචිතයි කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒත් ඉතින් පොඩි කොස්සකට තියෙන්නේ ඩිල්ශාන්ට හොස්සලගින් මෑස්සා යන්න බෑරි කේස් එක තමයි.අද්දැකීම් අතින් පරිපුර්න වෙද්දී මැතිවුස් ගෙන් හොද නායකත්වයක් දකින්න ලැබෙයි කියලා මට හිතෙනවා.කොහොම වුනත් ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
ඒ අතරම එන්ගලන්ත සන්චාරය ඉතා සාර්තකව මුහුන දිමට හැකිවේවායි කියා අප කන්ඩායමට සුබ පතමු....ජය ශ්‍රි....

ප.ලි- ලෝක කුසලාන පරාජයත් සමගම පාලක මන්ඩලය තුල වු දෑවෑන්ත ප්‍රශ්නය පුපුරා ගිය බවක් තමයි හෑගෙන්නේ.කොහොමත් මුදල් යහමින් ගෑවසෙන තෑන් වලට පෙරේත කුම්බාන්ඩයොන් ගෙ බෑල්ම වෑඩි නොවෑ.නමුත් ඔය කාලකන්නි පෙරේතයො නිසා ලංකාවේ ක්‍රිකට් වලට කොලරාව හෑදේයිද කියලා තමයි බය......

4 comments:

  1. අපේ රටේ ක්‍රිකට් හොද තැනක තියෙනවා.. හැමදාමත් දිනන්න බෑ.. මොනදේ උනත් අපි හැමදාම අපේ කණ්ඩායමත් එක්කමයි..

    ReplyDelete
  2. Dinesh- ක්‍රිඩකයන් විදියට ගට්තාම ලොකේ හොදම කන්ඩායාම විදියට දකින්නේ අපේ කන්ඩායාම ඒත් කොහෙද මේ පෝලිටික්කෝ උන්ට කෑමති විදියටනේ ක්‍රිකට් ගහන්න හදන්නේ ඔකනේ කොරන්න බෑරි....අනිවා අපි දින්නත් පෑරදුනත් අපේ කොල්ලන්ව තනි කරන්න නරකයි

    ReplyDelete
  3. මොනවා කරන්නද ? අරහේ අයිපී එල් . මෙහේ එන්ගලන්ත ටුවර් . අපේ එවුං අයිපීඑල් දාලා එයිද ? එන්ගලන්තේ යන්න ? කොහොම හරි කමක් නෑ අපිට 20 යි 20 ලෝක කෝප්පේ ගන්න පුලුවන් උනොත් අනේ දෙයියන්නේ . අපිට ඒකනම් ලැබේවා !!

    ReplyDelete
  4. ඩිල්ශාන් නායක කමට ගැලපෙන්නෙ නැ මචන් .... මිනිහ අෆ්‍රිඩි වගේ නායකයෙක් වෙයි කියලයි මට හිතෙන්නෙ (අර විස්සයි විස්ස තරඟෙක නායකය වෙලා කෙලපු පිස්සුව මතකනෙ ) , අපිට ඕනි කූල් , දක්ෂ , තරුණ , නායකයෙක්. කොහොම උනත් හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරමු

    ReplyDelete