Saturday, April 16, 2011

පොදු දේපලවලට අලාබහිනි කරන පුද්ගලයින්ට දෑඩි දඩුවම් පෑමිනවිය යුතුයි.....




අලුත් අවුරුද්දේ දෙවෑනි පොස්ට් එක.මාතෘකාවට යන්න කලියෙන් මම කලින් දාපු පොස්ට් එක ගෑන පොඩ්ඩක් කතා කොරන්න හිතුනා බෑලුවෙ නෑත්තන් මෙතනින් ගොහින් බලන්නකෝ. මද්යසාර ගෑන පොස්ට් එකක් දෑම්මොත් හෑමදාම වෙන සන්තෑසිය ඔන්න ඔකෙත් වුනා මොකද මන්දා,මම ඔතන කතා කරේ අතිශයින්ම අදික බදු ගෙවා ලබාගන්නා බාන්ඩයක් වන මත්පෑන් වල තත්වය හා බාර් වෑසීම නිසා පරිබොගිකයාට වන අසාදාරනය ගෑනයි ලියු දේ පිලිබදව හරී හෑටි තේරුම් නොගෙන නෑවත්ත පරන ආකාරයෙන්ම බොන උන් චාටර් යන මතයේ සිට කතිකාවකට යාම නම්" යන්නේ කොහෙද මල්ලේ පොල්" වගේ වෑඩක් තමා...
හරි ඒක ඉවරයි අද කතාව අපි ගෑන අපේ පොදු දේපල ගෑන අවස්තා දෙක තුනකදි දකින්න ලෑබුනු සිද්දීන් කීපයක් නිසා මට මේ ගෑන ලියන්න හිතුනේ ඔනතරම් දකින්න ලෑබෙන දෙයක් තමයි පොදු දේපල විනාශ කිරීම හා ඒවාට අලාබාහානි කිරීම අලුතේන් මාතර කොලඹ දුවන්න දාපු රුහුනු කුමාරි කොච්චියේ වෑසිකිලි වල ටෑප් ගලාගෙන යාම ටෑප් විතරක් නෙමෙයි ගලවන්න පුලුවන් රබර් බුශ් එකේ ඉදලා ගලවනවා,මම නම් මේ දකින්නේ මහ පජාත අලුගුත්තේරු වෑඩක් විදියට මොකද අපි ගන්න සීනි කිලොවෙන් පාන්ගෙඩියෙන් කෑපෙන බදු මුදල් වලින් තමයි ඔවා ගන්නේ හා නඩත්තු වෙන්නේ අනික හතර අතේ ඉන්න උන්ට කොමිස් ජරාව සහ තවත් අමතර ගෑහිලි වලටත් ඔය වෙන් වෙන මුදල යනවා ඉතින් ඔය ගෑහිලි ඔක්කොම වුනාට පස්සේ ඔය කරන අලාබහිනි නඩත්තු වලට සල්ලි ඉතින් ඉතුරු වෙයිද කියලා ආයි හිතලා බලන්න වෙනවා.
අනික ඔය ගලවන් යන ඒවයින් ගන්න ඈති ප්‍රයෝජනයකුත් නෑ,නිකන් අහවල් ඒකේ කෑසිල්ලට ගලවනවා.ඔය වගේ වෑඩ කරන මිනිහෙක් තමන්ගෙ ගෙදර කාර් එකේ හරි මොටර් බයික් එකේ හරි කෑලි ඔහොම නිකන් ගලවලා දායිද????
තමන්ගේ කියන දේවල් වලට තියන ආදරය අනිත් පොදු දේපලවලට ඇයි නෑත්තේ ,මෙවන් පොදු සේවාවන් අප සතු වත්කම් කියලා මම හිතන්නේ, ඒ දේවල් ආරක්ශා කර ගෑනීම නීතිපනවා කල යුතු දේය කියලා මම හිතන් නෑ මොකද ඒක එතරම් සාර්තක දේයක් නෙමෙයි.එය හදවතින්ම පෑමිනිය යුතු දෙයක්.නමුත් අපේ මිනිසුන්ට ඔය දේ හදවතින් එනකන් අපට තව සෑහෙන්න්න කාලය බලන් ඉන්න වෙනවා.......
මම නම් කියන්නේ ඔය වගේ පොදු දේපලවලට අලාබහිනි කරන මිනිස්සුන්ට දෑඩි දඩුවම් පෑමිනවිය යුතුයි.....

11 comments:

  1. මේ කතාව එක්ක මම සම්පුර්ණ එකගයි.. අපි බදු වැඩියි කියලා හැම තිස්සෙම කෑගහනවා.. ඇත්තටම අපිට බදු බර වැඩි උනත් ඒකෙන් කොටසකින් හරි මේ දෙවල් නඩත්තු වෙනවා කියලා අපි හිතන්නේ නෑ...
    කිවුවට විශ්වාස කරන එකක් නෑ.. ඉතාලියෙත් ඔහොමයි.. පාරේ හයි කරන ටැප් වලට වෙන්නේ ඔය දේම තමයි..

    ReplyDelete
  2. @Dinesh- අනිවා මචන් අපි කරන හෑම ක්‍රියාවකම (හොද හෝ නරක) හරය ගනනය වෙන්නේ ඉල්ක්කම් වලින් ඉතින් සමහර මිනිස්සු කරන ඔය වගේ වෑඩ නිසා නොදෑනුවත්වම අපේ බදු බරට තමා ඔය වගේ බරපෑන එකතු වෙන්නේ.

    ReplyDelete
  3. ඇත්ත බං ඔය වගේ වැඩ කරන එවුන්ට විරුද්ධව නිසා පියවර ගන්න ඕනේ....

    ReplyDelete
  4. අපිත් පොඩි කාලේ නොදන්න කමට ඔයවගේ අසික්කිත වැඩ කලා . බස් එකේ යනකොට සීට් එකේ ටිපෙක්ස් එකෙන් නම ලියාගන්නවා . අනිකගේ සීට් එක බ්ලේඩ් එකෙන් කපනවා . පොඩි කාලේ ඔන්න ඔය වගේ එවුවා කලා . ඒත් දැන් ඒ පොඩි අතීතිය පොඩිම වෙලා ඉවරයි . දැන්නම් ටැප් එකක් ඇරලා තියනව දැක්කත් අහල බලං යන්න හිතෙන්නේ නෑ ...

    ඒත් සමහරු ඉන්නවා නිකං අර පොර පාට් එක රඟදක්වන්න ඔහොම කරන අය . මම කියන්න බං මගේ මේ ගමේම ඉන්න උං වගයක් ගැන .රැට කනුවල තියන බලුප් ගලවනවා . ඉස්කෝලවල පුටු උස්සනවා . උං හිතාන ඉන්නේ එවුවා කරාම ඌ දෙයියෝ කියලා ! ඉඳපන් තච දවස් දෙකක් බලලා පොලීසියට ටිප් එක දෙනවා ...

    ReplyDelete
  5. ලොල්ය.. නොබන උන්ට අපි ගන්න පන් දැක්කම ඉරිසියයි බන්.. කාතාවටත් කියනවනෙ..
    සුරාවේ ඇති අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන හැතිකර නිසී නොදනිත්
    කියල.. :D

    ReplyDelete
  6. prasanna86k - අනිවා මචන්

    හිස් අහස -මචන් උබ අලුත් අවුරුද්දේ පොටෝ එක හෙම වෙනස් කරලා තියෙන්නේ.එල එල.ඔව් මචන් අපිට අපේ කියන දේ පෙන්නන මහා ප්‍රෝගෑම් ඔන නෑ.උබ කිවා වගේ පොඩි දෙයකින් ඔය දේ කරන්න පුලුවන් නමුත් අපේ අය ඔය දේට කිසිම උන්නදුවක් නෑ.වඩිය ඔන නෑ ගාල්ලේ කොටුවට ඇවිත් බලපන් ඒ පරිසරය කාලාතියන විදිය.මටනම් දෑක්කාම දුකයි.

    සුළඟිල්ල -අනිවා මචන් මටත් ඔකමයි හිතෙන්නේ.අපි බිවා කියලා කටවත් කරදරයක් නෑත්තන් අව්ලක් නෑනේ බන්.......

    ReplyDelete
  7. (sorry ආයෙත් පරණ කතාවටමයි යන්නේ).අනේ බං ඔච්චර අතිශයින්ම අධික බදු ගෙවා ලබාගන්න වටින(නල්ල මලේ) භාණ්ඩයක් ද මත්පැන්.ඕක බිව්වේ නැත්නම් මැරෙනවද? අර කිව්ව වගේ බොන්නම ඕනි කෙනෙක් 350ක් බැරිනම් 3,500ක් දීල හරි බීපුදෙන් (අපිට මොකෝ).හදන කොම්පැනියයි,විකුණන බාර් කාරයයි,(ඒකට ලයිසන් දීල කොමිස් ගත්ත එකයි) හොදට සැප විදියි.සල්ලිත් දීල බීපු එකා නැත්තටම නැති වෙයි.එච්චරයි. ඒක තමයි එයාගේ (මහලොකු)"පාරීභෝගික අයිතිවාසිකම".

    මට කියන්න අමතක වුණා මේ post එකට (පොදු දේපල ගැන) මම 100% ක් එකගයි.

    ReplyDelete
  8. To සුළඟිල්ල | pinkie : අනේ ඔව් බං.මම දන්න නොම්මර එකේ බේබද්දෝ කීප දෙනෙක් සිරෝසීස් හැදිල කන්න බොන්න බැරුව කාළයක් දුක් විදල (නෑ නෑ ෆන් එක අරං) මිය ගිය හැටි දැකල මට ඉරිසියාවේ බෑ බං.

    ReplyDelete
  9. meeghaya - කොහොමත් දවස් 365ම බොන එකෙකුට නම් සිරොසිස් හෑදෙනවා,නමුත් මම එතන්දි කතා කරේ අපි සල්ලි ගෙවලා ගන්න බාන්ඩයේ ප්‍රමිතිය නියම විදියට තියෙන්න ඔන කියලා.කොහොමත් ඔබ තුමා නොබොන කෙනෙක් නම් මේ පිබද ප්‍රශ්නයක් ඇති වෙන්නෑ නේ.ඔබ තුමා ගන්න පාන් ගෙඩියේ හරි බොන සිසිල් බීම බොතලයේ ප්‍රමිතිය ගෑන ඔබ තුමා සෑලකිලිමත් වෙනවා වගේ අපි මුදල් ගෙවලා ගන්න අරක්කු බොතලයේ ප්‍රමිතිය ගෑනත් සොයා බෑලීමට අයිතිය පාරිබොගිකයාට තියනවා. අනික අතේ තියන සන්තකේම වියදම් කරලා බොනව කියන්නේ ඌ මහා මොඩයෙක් මටනම් කියන්න තියෙන්නේ එච්චරයි.ඔනම දියක් ඔනවට වඩා අනවශය බවයි මම නම් හිතන්නේ.

    ReplyDelete
  10. බොන කතාවයි, නොබොන කතාවයි, සමාජයේ හැසිරිමයි. බොන එකටයි නොබොන එකටයි අසංකගේ උඩ කමෙන්ට් එක එක්ක මත් එකගයි. පොදු දේපල සම්බන්දයෙන් නම් ඇත්තටම හොද ලිපියක්. එත් අද සමාජයේ නම් මෙ තත්වය ගොඩක් වෙනස් කියල හිතනවා ඔය වගේ ගොඩක් වැඩ කරන්නේ නුගත් පිරිසක්. මන් දැකල තියෙන්වා බොහොවිට කාපු ටොපි කොලෙ වත් බිම නොදා න අය. මහ කකුලුවො කෙලින් යන්න ඔනේ ඉබෙටම පොඩි උනුත් කෙලින් යාවි...

    ReplyDelete
  11. පිස්සු පුසා- ඔව් මචන් උඹ කීව කතාව නම් හරි ඒත් අපි උත්සහ ගත්තොත් අඩු ගානේ අපෙන් පස්සේ සමාජ ස්තරය හරි නිවෑරදි කර ගත හෑකිවෙයි කියලා මම නම් හිතන්නේ.මටති ගෙදරින් නම් ඔය වගේ දේවල් ගෑන පොඩි කාලෙ කියුවට එතරම් ගනන් ගත්තේ නෑ එත් වර්තමාන තත්වය වෙනස් එය මට හිතට එකගව කල නොහෑක.

    ReplyDelete