Tuesday, February 14, 2012

ලංකාවේ නිවුස් ගෑන නවතම සමාලොචනය....(දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුර ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි)




අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ.


  • ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය)
  • ලෝකයේ ආර්තික වර්දන වේගයෙන් වෑඩිම රට ලංකාවයි.
  • බඩුමිල කොතරම් ගනන් ගියද ලංකාවේ මිනිසුන්ට කිසිම ගානක් නෑත,
  • ලංකාවේ බස් දුවන්නේම පාඩු පිටය,
  • ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑතිය, තිබෙන එකම ප්‍රශ්නය බටහිර කුමන්ත්‍රනය.
  • ලෝක තෙල් මිල කියා වෑඩි කරන්නේ ලංකාවේ තෙල් මිලය.
  • නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ ,
  •  දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුන ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි.

10 comments:

  1. ඇයි මචං බේස්බෝල් පිට්ටනියක් නැතුව ලංකාවෙ මිනිස්සු කොච්චර දුක් විඳිනවද?

    ReplyDelete
  2. අනේද කියන්නේ...ඈයි බන් ලංකාවේ ජාතික ක්‍රීඩාව රගර් ක්‍රීඩාව නොකිරීම ගෑන රටවෑසියන් හෙන අවුලෙන් ඉන්නේ..

    ReplyDelete
  3. ඔයා වගේ මෝඩ ඕලමොට්ටලයෙක් බලල තියෙන්නේ ITN news වෙන්න ඕන..

    ReplyDelete
  4. බටහිර එවුන් කියනව ඇති යකො මුන්ට හචිමක් ගියත් අපිනෙ පලි කියල

    ReplyDelete
  5. Ano - මොකේ යන්නේත් එකම සෙට් එකගේ ප්‍රෝර්ති නේ,මම නම් මහ ලොකු වෙනසක් දකින් නෑ.මොකද එකම පුවත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කෝන වලින් තමයි දෙන්නේ.

    Malith - ඇඩෙනවා බන්.....

    ReplyDelete
  6. ඉන්දියාවට වගේම අපිටත් ෆෝමියුලා ධාවන පතයක් තිබ්බනම් කොච්චර හොදද..

    ReplyDelete
  7. මෙව්වල අපි කොච්චර එව්වා මෙව්වා කෙටුවත් වැඩක් නෑ බොලව්..ITN එකයි රූපවාහිනියයි විතරක් ගම් වලට පේනවානම්..දිණමින වගේ පත්තර විතරක් ගම් වලට යනවානම්...

    එව්වල වුන් තාමත් උඩ දාගෙන ඇති මහරජාට...

    ReplyDelete
  8. අම්මා! ITN නිව්ස් වැරදිලා හරි බැලුනොත් මෛත්‍රී භාවනාව කරන්න වෙනවා සෑහෙන්න වෙලා :D යකෝ බොරු කියනවා කියලා මෙහෙමත් කියනවද මං අහන්නේ...අපි මොක්කු කියලද මුං හිතන් ඉන්නේ :D

    ReplyDelete
  9. බටහිර කුමන්ත්‍රන නං මොනවද මෙයා . . . එක ලෙමන් පෆ් පැකට් එකෙං විසදන්න හැකියි

    ReplyDelete
  10. හිකිස්‌...,මෙන්න මේ ටිකට තමයි මම ආසම.

    " නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ"

    ReplyDelete