Thursday, January 5, 2012

2012 වසරේ අප්සට්ම දින

2012 වසරේ අප්සට්ම දින ටික මේ වෙන කොට රජය විසින් තිරනය කරලා තියනවා මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඒ දින ටික කස්ටියට ප්‍රසිද්ධ කොරන්නයි,මේ දින ටික ලොකු අකුරෙන් ලියලා තියාගත්තත් අව්ලක් නෑ....අනික් කරනාව හෙට සයිබරයේ ගේට්ටුව රුමස්සලදි ජයටම පෑවෑත්වෙනවා කියලා හෑමෝම දන්නවනේ,සමහරු ඒ කියන්නේ දුර ඉදලා එන අය දෑම්මම පිටත්වෙලා,මම නම් ඉතින් ගාල්ලේ එකා වෙච්චි හෙට 8 වෙද්දි පාලම උඩට එනවා....ඔන්න පහලින් තියන්ව අර දින ටික.....


BAR HOLIDAYS 2012

                                               JANUARY 8,15


                                                FEBRUARY 4,5,7,20


                                                MARCH 7


                                                APRIL 6,12,13


                                                MAY 1,5,6


                                                JUNE 4


                                                JULY 3


                                                AUGUST 1.19,31


                                                SEPTEMBER 29


                                                OCTOBER 26,29


                                                 NOVEMBER 13,27
     
                                                  DECEMBER 25,27

 

8 comments:

  1. අප්‍රේල් එද්දිම බඩු ගන්න වෙයි වගේ. හක් හක්

    ReplyDelete
  2. ayyo iwarai.....

    -goldfish-

    ReplyDelete
  3. හොද වෙලාවට කට්ටිය 7 වෙනිදා ගාළු යන්නේ.. :)

    ReplyDelete
  4. හපෝ පෙබරවාරි මාසෙ අජූතයි නෙව !!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අපිට නම අවුලක් නැතෝ.... නෝම්බි කාලේ පොඩ්ඩක් අමාරු වෙයි එව්වා ගන්න.

    අයෙත් අහලා... දැනටම පිටත් වෙලා කට්ටිය...
    http://naughtysimpressions.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  7. අනාගතය ගැන සැලසුම් කරන්න නියම පොස්ට් එකක්.

    ReplyDelete