Monday, December 26, 2011

ජාමිතියෙන්, Z- ස්කෝ සොයමු......(ගණිතය 5 වසර)

අයින්ස්ටයින් පච වී ඇත,මක් නිසාද යත් අපේ ඇමති තුමා ගණිතය නව මානයකට රෑගෙන ගොස් ඇත.මෙය වර්තමාන ඉතිහාසයේ මහත් වු ආශ්චර්යක් වනු නියතය,මෙම නව සොයා ගෑනීම තුල පරිගණකද පිස්සු කෙලින්න පටන් ගෙන ඇත,මෙය ඇමති තුමාගේ සුත්‍රයේ වරදක් නොව පරිගනක වල අවුලකි,මෙම නව සුත්‍රයට සරිලන විදියට පරිගනක මෘදුකාංග වෙනස් කිරීමට සිදු වනු ඇත,දෑනට බිල් ගේට් මාමා ලහි ලහියේ එම කටයුතුවල යෙදී ඇත,මොකද එම වෙනස් කම් රහිතව උ/පේ ප්‍රතිපල පිට කිරීමට නොහෑකිව ඇත.පිට කරත් නෑවත්තත් පරිගනක පිස්සු කෙලිනු ඇත.


Z - ස්කෝ ජාමිතික සුත්‍රයකින් සොයන බව පිලිඹද ගොසිප් අඩවියක මම ඊයේ දෑක්කා,නොදන්න දේ කරන්න ගොස් හත්පොලේ ගාගන්නවට නරකද දන්න දෙයක් කිරීම, උ/පේ කියන්නේ ලංකාවේ බහුතර සිසුන්ගේ මෙන්ම එම පවුල් වලත් අනාගතය තීරනය කරන විභාගයක්,විභාගයට කොතරම් කෑප කිරීමක් කරනවද කියන එක සමහර විට ඔය ලොකු පුටුවල ඉන්න උදවිය නොදන්නවා විය හෑක මොකද ඔය මිනිස්සු උ/පේ තියා සා/පේ වත් කරාද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා මේ වෑඩ කරන විදිය දෑක්කාම.


මේ කරන්න හදන්නේ නිදහස් අද්යාපනය විනාසකර දමන්න දෑයි කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා,ගමේ දුප්පත් මින්හෙකුගේ දරුවෙකුට ඔලුව උස්සන්න තියන එකම මග නිදහස් අද්යාපනයයි,නමුත් මේ කරන වෑඩ වලින් එයත් නෑති වුනොත් ඔවුනට අත් වන තත්වය කුමක්ද.අවසාන වහයෙන් කිව යුතු දෙයක් ඇත් මේ යන විදියට මේ යන්නේ නිදහස් අද්යාපනයේ අවසාන දශකයද ???? එය එසේ වුවොත් නිසි බලදාරින් එම ලෑබෙන මුද ගෙන තවත් විරාජමානව වෑජබෙනු ඇත නමුත් කරන ලද අපරාද වලට යම් දිනක විදවන්නට වනු ඇත,එය මෑරෙන මොහොතේ හො ඔවුන්ට විදවන්නට වනු ඇත.මෑරෙන් නෑති ම්නිසුන් ලෙස ජීවත් වෙන මෙම මිනිසුන්ට මතක් කර දීමට කෑමෑත්තේමි...

8 comments:

  1. සහතික ඇත්ත බං..... අනාගතේ දවසක උසස්පෙල නැවතිලා යනව ඒ ලියපු එවුන්ගෙ ප්‍රතිපල එන්නෙම නැතුව..... ආයේ හෝදන දෙයක් නෑ ඒකෙ....

    රට කන හැත්ත....

    ReplyDelete
  2. එහෙම තමයි , දේශීය ක්‍රමයට ජ්‍යාමිතියෙන් තමයි Z ස්කෝ හොයන්නේ , නාථ දෙවියො තමයි ක්‍රමය කියල දීල තියෙන්නෙ

    ReplyDelete
  3. පොඩි මෑන් - කන බත් පතේ රෙනවා කියන්නේ මේකට තමයි බන්,තමන් පත් කරපු ජනතාවට නේද මේ විනාසය කරන්නේ .....

    බුවා - මොනව කියන්වද මචන්,මිනිස්සුන්ට වෑරදි වෙනවා ඒත් මේ තරම් වෑරදි.බාර් වහල තිබුනට මට පේන්නේ නත්තලට හොදට බීලද කොහෙද කට්ටිය වඩ කරලා තියෙන්නේ....

    ReplyDelete
  4. kithul gahata giya minihata wage muntath kiyanna dewal thiyanawa

    ReplyDelete
  5. ඇනෝ - මොනවා කියන්වාද.....රටේ අනාගතය නේද මේ මුන් විනාස කරන්නේ

    ReplyDelete
  6. කියලා වැඩක් නෑ

    ReplyDelete
  7. :D :D හැබෑව... අපා හුග කාලෙකින් මේ පැත්තට ඇඟිල්ල ගැහුවේ... :D

    ReplyDelete
  8. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete