Friday, December 16, 2011

යමුද නෑවෙන් ලෝකේ වටේ........

වෑඩි අවදානය යොමු නොවුනු විදේශවිනිමය ඉපෑයිය හෑකි ක්ශේතත්‍රක් තමයි වෙලද නෑව් වල රෑකියා කිරිම කියන්නේ.අනික් රෑකියා ක්ශේත්‍ර ගෑන සමාජයේ තියන උනන්දුව මෙම ක්ශේත්‍රයට ලෑබී නෑති බව නම් පෑහෑදිලිය,එයට සමහර විට ගතානුගතික ලාංකික සමාජයේ මෙම රෑකියාව ගෑන මෑවී ඇති චිත්ත රුපය සමහර විට බලපා ඇත,මක් නිසාද යත් මේ ගෑන හරි හෑදෑරීමක් කිරීමට පෙර මා තුලද පෑවතියේ එවන් හෑගීමකි.
නාවික ක්ශේත‍්රය යනු අනිකුත් රෑකියාවක් මෙන්ම වර්තමානයේ වෘර්තියම සම්මතයකට පත්ව ඇති අතර ලංකාවේ අඩු වුවද අද්යාපන ආයතනද පවති.දෑනට NDES,NDT ඩිප්ලොමා ආයතන මගින් නාවික ඉන්ජිනේරු ඩිප්ලෝමාවක් ලබාගත හෑක,ව්ශේශත්වය නම් මෙම ඩිප්ලෝමා දෙකම රජය මගින් නොමිලේ ලබා දෙන පුර්න කාලින ඩිප්ලෝමා දෙකකි,මින් ඉදියට වෘතීය අද්දෑකීම් සමග ඉදියට අද්යන කටයුතු කරන්නේ නම් CENEC ආයතනය තුලින් කලයුතු වේ,නමුත් බොහෝ විට දෙවෑනි ඉන්ජිනේරු විබාගයේ සිට විදෙශ රට කට ගොස් අද්යනය කටයුතු කිරීමට බොහෝ නාවික ඉන්ජිනේරුවන් කෑමති වන්නේ එම සහතිකයේ ඇති පිලි ගෑනීම නිසයි.


මෙම ක්ශේත‍්රයට යාන්ත්‍රික හා විදුලි ඉන්ජිනේරු අන්ශයෙන් අදයන කටයුතු හමාර කල අයට එක් විය හෑකියවේතය පෑත්තේන් බෑලුවාම නම් ලංකාව තුල රෑකියාවක් කොට කිසිසේත් සිහිනෙකින් වත් ඉපෑයිය නොහෑකි මුදලක් මෙමගින් ඉපෑයිමට හෑකිය,මාගේ දෑනුමේ හෑටියට මෑදපෙරදිගදී ලෑබෙන පඩියට වඩා ලොකු පඩියක් නාවික රෑකියාවේදී ලබා ගත හෑකිය.දෑනුවත් කිරිමේ ඇති අඩු පාඩු නිසා මෙම වෘතියට එලබෙන ප්‍රමානය අඩුවක් ඇත.හෑබෑයි එලඹෙන ඕනෑම කෙනෙකුට තම සුදුසුකම් වලට සාපේක්ශව ඉතා ඉහල වේතන මට්ටම් වලට යා හෑකිය,ඊට අමතරව ඉතාවෑදගත් වරප්‍රසාද ගොන්නක්ම මේ සමග ලෑබෙනු ඈත(එව්වා පස්සේ කියමු).....




7 comments:

  1. මා ලියන්නට අදහස් කරන්නේ ඔබේ මාතෘකාව ගැන නොවේ. ඔබේ වාර්තාවේ ඇති අක්ෂර වින්‍යාස වැරදි පිළිබඳවයි. බ්ලොග් ලියන බොහෝ දෙනෙක් අක්ෂර වින්‍යාසය ගැන කිසිදු තැකීමක් නොකරන බව නිතර නිරීක්ෂණය වෙනවා. මේවා පාසල් සිසුන්ද බලන නිසා ඔවුන්ද මේ විකෘති භාෂා විලාශයට හුරු වෙනවා. කරුණාකර පහත දැක්වෙන වැරදි නිවැරදි කරගන්න. නෑවෙන් - නැවෙන් , වෑඩි - වැඩි , ඉපෑයිය - ඉපයිය , අද්යන - අධ්‍යයන , අන්ශය - අංශය , එළබෙන - එළඹෙන

    ReplyDelete
  2. Ano - බොහොම ස්තුතී වැරදි පෙන්වාදිම,ඉදිරියේදී නිවැරදි කරගන්න උත්සහ කරන්නම්,ටයිපින් වලදී අකුරු සොයාගෑනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ.

    ReplyDelete
  3. නැවක බොබ් එකක් කියන්නේ ඉතින් සිහිනයක් වගේ එකක්.. ඒත් ඒක එච්චර අමාරු දෙකුත් නෙමෙයි..

    ReplyDelete
  4. අසංක, වැරැද්ද පිළිගැනීමේ උසස් මානුෂික ගුණාංගයට බොහොම ස්තුතියි. සමහර සයිට් එකක වැරැද්දක් පෙන්වා දුන්නොත් කුණුහරප වලින් අපහාස කරනවා. මම මේ කොමෙන්ට් ලියන්නේ 'ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන්' ආධාරයෙන්. එය සරලයි පහසුයි. උත්සාහ කර බලන්න. ඔබ අසංක කියා ලියලා තිබෙන එකේ බින්දුවද හරියට ඇවිත් නැත්තේ අකුරු ප්‍රශ්නය නිසා නේද?

    ReplyDelete
  5. දිනේෂ් - මොනවා කියනවාද මචන්,මේක මගේ මාර හීනයක් මම මේ හිනේ වෙනුවෙන් නොකරපු දෙයක් නෑති ගාන.බලමු ඉදිරියෙදි දෑන් ඇත්තටම නෑවට නගින්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ අනික් සියලු ලිපි ලේඛන වැඩ ඉවර කරලා තියෙන්නේ.

    Ano - අපි හැමෝටම වෑරදෙනවා මචන්, ඒත් ගොඩක් අය බලන් ඉන්නේ වෑරදෙනකන් අපිව කපලා දාන්න,එයලා වෑරෑද්ද පෙන්නලා දිලා හදාගන්න අවස්තාවක් දෙන් නෑ,ඔබ නිර්නාමිකව වුවත් කල දේ ගෑන මගේ හද පිරි ස්තුතිය,ඔව් බින්දුව ගහන්න ට්‍රයි කරලා අන්තිමට මාරයා අයියා තමයි දව්සක් කියලා දුන්නේ,මම ටයිප් කරන්නේ qsfox ඇඩොන් එක දාගෙන බලමු උඹ දීපු එකෙන් ට්‍රයි එකක් දීලා

    ReplyDelete
  6. අසOක අය්යා තාම ගියේ නෑද්ද නෑවක???? මතකද ජා ඈල අපේ බොඩිමේ CINEC යන දවස් වල නෑවතිලා හිටියා.....දෑන් අවුරුදු 2ක් විතර වෙනව නේද???? මම හිතන් හිටියෙ දන් ගිහින් අති kiyalaa????

    ReplyDelete
  7. නෑ මල්ලි තාම චාන්ස් එකක් ලෑබුන් නෑ,දෑන් අවුරුද්දක් වගේ වෙනව...බලමු ඉක්මනට සෙට් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete