Tuesday, September 13, 2011

කෙලවුනු ගාල්ල කොලඹ කෝච්චිය......

පොඩි අව්ලක් ගෑන කතා කොරන්න හිතුවා,පොඩි කීවට පට්ටම අව්ලක්,දෑන් හෑමොම දන්නවා නේ ගාලේ ඉදලා කොලඹට කොච්චි දුවන් නෑ කියලා,මුහුදු බඩ මාර්ගයේ දෑන් කෝච්චි දුවන්නේ මාතර - ගාල්ල,අලුත්ගම - පිට කොටුව,ගාල්ලේ ඉන්න කෙනේක් හරි මාතර ඉන්න කෙනේක් කොලඹ යන්වා නම් අනිවා බස් ඒකේ තමයි යන්න ඔන,

ඔන්න ඕක තමයි අව්ල,කෝච්චි යන එක නෑවෑත්තුවට නිසි පරිදි බස් ප්‍රමානය වෑඩි කිරීමක් නම් කරලා නෑ,ගාල්ල හා මාතර අශ්‍රිතව කොලඹ දිනපතා ගමන් ගන්නා මගීන් සෑහෙන්න පිරිසක් ඉන්නවා,මේ හේතුවෙන් ඔවුන් දෑවෑන්ත අපහතුතාවයකට පත් වනු ඇත,මාතර සිට ගාල්ල මාරගය අලුත්වෑඩියා කරන කොන්තරත් කරු වන අයිකොන් සමාගමට මාස 9ක කාලයක් ගතවිය, නමුත් සුනාමියෙන් විනාසවුනු දුම්‍රියමාර්ගය සම්පුර්නයෙන් අලුත්වෑඩියා කිරීමට අපේ ඉන්ජිනේරුවන්ට ගතවුයේ මාසතුනකට ආසන්න කාලයකි,

 මොන දේ වුනත් අන්තිමට තෑලෙන්නේ සාමන්ය ජනයා...මගේ නම් අදහස අනුව මෙම ව්යාපෘතිය ලංකාවේ ඉන්ජිනේරුවන් හා අපේ ශ්‍රමයෙන්  කලානම් (CGR) මීට කලි මීට වඩා හොද තත්වයෙන් මෙම වියාපෘතිය නිමා කරන්න තිබුනා නිම කල මාතර ගාල්ල මාර්ගයෙත් අඩුපාඩු නම් එමටයි......
ඒත් ඉතින් දැන් කාලේ හැටියට දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නවා විනා වෙන කල හෑකි දෙයක් නැ නොවැ.... 

13 comments:

  1. ඔය කතාවනම් සහතික ඇත්ත...
    දැන් ගාලු යන්ව කියන්නෙ පන යන වැඩක්...
    අපි කොච්චර කිව්වත් වැඩක් නෑ.. අපරාදෙ අපේ ලන්කාවෙ සල්ලි..
    රට කනව...අපේ ඡ්ඝ්ර්‍ කට්ටියට දුන්නනම් ගොඩ..
    මෙවා කියල නිකන් ඉල්ලන් කන්නයි වෙන්නෙ..

    ReplyDelete
  2. කෝච්චි 3 ක විතර සෙන්නග බස් වල පැක් වෙනකොට... හිතා ගන්න පුළුවන්. අවුරුද්දක් වත් යාවි මයෙ හිතේ...

    ReplyDelete
  3. ඇත්ත මචං... බස් වල ඉන්න සෙනග ගොඩ දැක්කම බස් එකක නගින්න හිතෙන්නේ නෑ... අර කෝච්චි වල ගිය ඔක්කොමලා දැන් යන්නේ බස්වල.

    ReplyDelete
  4. හෝව්...හෝව්...පොඩ්ඩ්ක් ඉවසන්න.
    ආසියාවේ ආශ්චර්යයට තව ටික දවසයිනේ....

    ReplyDelete
  5. අපේ රටේ මිනිස්සුට පහත් කරලා සලකන එක නවතන තාක් කල් ඔය චක්‍රය එහෙමම යාවි. ඒත් අන්තිට පරාජය වෙන්නෙ අපිම කියලා තේරෙනකොට පරක්කු වැඩියි.

    ReplyDelete
  6. හ්ම්ම්...... අවුරුද්දකට මෙහායින් අහවර උනොත් ඇති.

    ReplyDelete
  7. මහ ලොකුවට මාතර -ගාල්ල කෝච්චි පාර අලුත්වැඩියා කලේ විනාඩි 30න් මාතර ඉදලා ගාල්ලට යන්න පුළ්ය්වන් කියලා. ඇත්තටම දැන් කොච්චිය ඕය කියන වේලාවට ගාලල්ලට එනවද? නැ..නේ.. මේක මේ තනිකරම රජයේ මුදල් ගසා කන්න හදපු පැලැනක්. මේ වාගේ අදුරදර්ශි වැඩ නිසා දුක් විදින්නේ අසරණ ජනතාවයි. මේ වගේ මෝඩ ,තකතිරු ඇමතිලා හා ඊට උඩගෙඩි දෙන ආණ්ඩු ඉන්න් කම් ජනතාවට බුදුසරනයි....

    ReplyDelete
  8. //මොන දේ වුනත් අන්තිමට තෑලෙන්නේ සාමන්ය ජනයා// මම නම් කියන්නේ තොපිට හොඳ වැඩේ.රටට හරි හමන් නායකයන් පත් කර ගන්න නොදන්න කුඩු කාරයන් චන්ඩින් නලුවන් රටේ පාලනයට යවන තොත්ත බබා ජනතාවනි තොපිට හොඳ වැඩේ

    ReplyDelete
  9. ඒකනම් ඇත්ත.. අපේ ශ්‍රමයෙන් මේක කලානම් මේතරම් කාලයක් යන්නේ නෑ තමා.. ඔය කියන දවසටවත් ඉවර කලොත් හොදයි..

    ReplyDelete
  10. මාස නමයෙන් හදනව කියල තමයි කියන්නෙ... අනේ මංදා.. ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේ කොළඹ පෝලිමනම් කෝච්චියක් වගේ දිගයි

    ReplyDelete
  11. එහෙම කතා කරන්න එපා. මේක ඉන්දියාවෙන් දෙන ආධාරයක් නේ. කම්කරුවන්ගෙ ඉඳන් ඉංජිනේරුවා වෙනකම්ම ඉන්න ඔක්කොම කට්ටිය ඉන්දියාවෙන් එවනවා. ලංකාවෙ මිනිස්සුන්ට වැඩ පුළුවන් එකැක් යැ. අළුත් පාරට ඕන කරන පීලි, කොන්ක්‍රීට් කොට, ඒවා හයි කරන ඇනේ ඉඳන්ම ඉන්දියාවෙන් දෙනවා. මෙහේ කොන්ක්‍රීට් කොට හඳන්නෙ බාල සිමෙන්ති දාල නේ. රේල් පාර හයි කරන්න ඕන වෙන යන්ත්‍ර අනම් මනම් ටිකත් ඉන්දියාව දෙනව. අන්තිමට අළුත් රේල් පාරේ පැයට කිලෝමීටර සීයට යන්න කෝච්චි ටිකත් ඉන්දියාවෙන්ම දෙනවා. කොච්චර ශෝක් ද?

    ඔය සී.ජී.ආර්. එකේ උන්දැල කෑගහන්නෙ උන්ට භාර දුනනත් මේ වැඩේ කරන්න පුලුවන්ය කියල. වෙන ඈයෝ පඩි ඕනෙය කියල කෑ ගහන්නෙ, මුන් මේ වැඩ ඉල්ලලා කෑ ගහනවා. පිස්සු නේ! අනික ලංකාවෙ මිනිස්සුක්ගෙ අතින් පයින් යන එකැක් යැ. ආධාර! ආධාර!

    දක්ශිණ අධිවේගී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් හඳල ඉවර වුනාම ඉතින් මෙච්චර උදව්වක් කරපු ඉන්දියාවෙ අය අපිව දාල ආයෙම ඉන්දියාවට යනව. ඊට පස්සෙ ඉතින් එයාල එහෙන් ආපු මිනිස්සුන්ටයි, ගෙනාපු බඩු වලටයි, කෝච්චි වලටයි ඔය ඔක්කොටම ගියපු ගාණ ලියල තුන්ඩුවක් එවයි. ණය ආධාරයක් දුන්නු ඉන්දියාවට අපිත් කෘතගුණ සලකන්න එපැයි. අපිට තියෙන්නෙ පොලියත් එක්ක ඒ ණය ගෙවල දාන එක විතරයි. ඕව සුළු දේවල්නෙ, නැද්ද?

    අයියෝ සල්ලි කීවලු. :-)

    ReplyDelete
  12. අනික ඉන්දියාවේ ඉන්න පිස්සු හුත්තලාට කවුද පාරවල් හදන්න දෙන්නේ. මුන්ට පිස්සු

    ReplyDelete
  13. තාම පටන් ගත්තා විතරයි, හොඳ හොද සෙල්ලං එලි වෙන ජාමෙට .......

    ReplyDelete