Monday, September 12, 2011

දෙනවනම් මෙන්න අලගුවක්.....ගොඩ එන්න බෑරි ජාතියේ....

පොඩි කතවක් දාන්න කියලා හිතුවා,මෙක අපේ බොහොම ලග මිතුරෙකුට තමයි අය්බොවන්න සිද්දවුනේ.ඔන් ඉතින් ගලක් මලක් ගසාගෙන හොස්ටල් එකට වෙලා හවස් වරුව ගෙවන මට හිතුනා පොඩි පහේ ආතල් එකක් ගන්න ඔන කියලා,

මේක ඈවිල්ලා මට ලබුනු ආතල් එකක්(පෙර දිනයක මල ගෙදරකදි තමා මට පොරියල් එක සෙටා වුනේ). අපේ හොද ගජයෙක් ඉන්නවා බලයා කියලා(මුගේ ගෙවල් බලපිටියෙ ඔන්),සද්දන්තයා වගේ වුනාට හරිම අහින්සක කොල්ලෙක්.හැබයි මුගේ ටිකක් ලොකු ටොක්ස් ලයින් එකක් නම් තියනවා,
ඔන්න හවස පොඩ්ඩක් සෙට් වෙන්න කලියෙන් මුගේ pone එකේ මගෙ නොම්බරේ save කරල තියන තැන මගේ නම වෙනුවට පොලිසියේ හදිසි ඈමතුම් අ0කය එකියන්නේ 119 දැම්මා.දැන් මම මුට රින් කොරොත් වටෙන්නෙ 119 එකෙන් මුට කොල් කරන විදියට,(මම කරපු දේ කස්ටියට තෙරුනාද මන්දා නැතන් ඔන් පස්සෙ අහන්නකො කොමෙන්ටුවකින්)
හරි මෙ සින් එක බලයා ඒකියන්නෙ අපෙ කතා නායකයා හැර හිටපු අනිත් උන් දන්නවා,ඔන්න නමොවිත්තියෙන් මල් පුජාව පටන් ගෙන වට කිපයක් ගිහිල්ලා,කට්ටිය ආතල් එකෙ සි0දුවක් අහන් ඉන්නවා,දන්නවනෙ මෙවෙලවට යතුරු හිලෙන් රින්ගන්න පුලුවන් ගාන(යතුරු හිලේ කතාව පස්සෙ දාන්නම්)සාමන්යෙන් මෙවෙලාවට කවුරුහරි වද දෙනව කියන්නෙ ආයි වැඩක් නැ ඔන් දන්න උත්තමයො දන්නවා ඈති.
මම පටන් ගන්නවා මේ අතරෙ මගේ මෙහෙයුම,මුලින්ම මගෙ pone එක සයිලන්ට් දාගෙන,ඔන්න ගත්තා බලයට,මුත් තවුතිසා අතල් එකක හිටියෙ ,කියන්න අමතක වුනා අපි කස්ටියම හිටියෙ ඔන් එකම කබරෙ කබරේ කිවට එක දිගට දාපු ඈදවල් 4යි ඔන්,නිකන් වාට්ටුව වගේ,
ඔන්න ඉතින් මල් පෙරහැර ගියපු උදවිය තමතමන්ට පහසු ඉරියව් වලින් තමතමන්ගෙ අවකශයන් වල කිමිදි ගිලි ඉන්නවා,ඔන්න ඔය අතරෙ තමා බලයට 119 එකෙන් කෝල් එක එන්නෙ(එක ඈත්තටම මිස් කෝල් එකක් තමා එන්නේ)අපි කට්ටිය සෙට් වෙලා කරපු වඩක් නිසා ඔන්න කට්ටිය මුට නොදැනෙන්න වැඩේ මිටර් කරන් ඉන්නේ,
ආපු මිස් කොල් එක බැලුවා ඔන්න මුගෙ මුඩ් 1ක පොඩ්ඩක් විතර අවුල, එත් සද්දයක් නැ ආයිත් මොනො මිටරෙ අල්ල ගත්තා.ටිකකින් ඔන්න ආයි මුලින් වගෙම කොල් එකක්,දැන් කොල්ලා හොදටම බයවෙලා,

අනික මල් පුජාවෙ බල මහිමෙ ඉහමුදුනට වැදිලානේ ආයිබොවන්න තියෙන්නෙ.කොල්ලා කාබරේ එහෙට යනව මෙහෙට යනවා,හැබයි තාම කිසිම කාතවක් නැ.ඔන්න තුන්වෙනි පාරටත් කෝල් එක එනවා එපාර නම් එහෙම්ම  pone එක අතෙ තියන් මු කියපි පෝලිසියෙන් කෝල් කරන්වා බන්  බඩු මාට්ටුයි වගේ බන් කියලා, 
(මු හොදටම ලනුව කෑවා කියන්නේ වමාරන්න බරි වෙන්නම කෑවා)කොල්ලා ඇත්ත කතාව දන්නේ තවත් පෑය කීපයක් ගියමා.......

ඔන්න පහුවෙනිදා උදේ නගිටිද්දි මුලු හොස්ටල් එකම බලයගේ බඩු මාට්ටු විම මුල ඉදලම දන්නව ඔන්න,

එත් ඔකට විලිසන්ගේ කියලා දෙයක් නැ,මුගේ කතාපෙට්ටියනම් එත් වැහුනෙ නැ ඔන්…

7 comments:

  1. ඒක නම් පට්ටම joke එකක් තමා. මේවට තමයි-මොල- කියලා කියන්නේ.

    ReplyDelete
  2. අපොයි දෙන ලණු....

    ReplyDelete
  3. එකට ඉඳලා ඔය කෙලලා තියෙන්නෙ ......
    තොපි මහ චාටර් යාලුවො .........

    ReplyDelete
  4. - නිල් අහස - කාටහරි දිලම බලන්නකෝ.....

    නිසුපා - අව්ලක් නෑ බන්..දෑන් කට්ටිය සෙට් වුනාම ඔවා කිය කිය තමා ආතල් එකක් ගන්නේ..

    පන්සල් හංදිය- මොනවා කියනවද බන්.....අපි ඉතින් පට්ට චාටර්නේ.....;)))

    ReplyDelete
  5. ඒකනම් පට්ටම බයිටි එක... අනේ එකගේ හාට් එක ඩක් ඩක් ගලා ගැහෙන්නෙ ඇති...

    ReplyDelete
  6. ඒක පට්ට වැඩේ.දීලා බලන්න ඕනෙ අපේ එකෙක්ටත්........

    ReplyDelete
  7. keri weda karanna epa yako mewa internet eke dala! Hitahan mama ubata apahasa naduwak danawa

    meeta hithawath Balayaaaaa....! hik hik

    ReplyDelete