Friday, September 2, 2011

මාර පරාජය නොහොත් ගාල්ලේ ටෙස් මෑච් එක.....

කම්මෑලි කමට ඊයේ හවස මම ගියා ගාල්ලේ කොටුව පෑත්තේ,ගල්ලේ කොටුව කියන්නේ ඇත්තටම මාරම තෑනක්,කොච්චර ගියත් මට තාම එපාවෙලා නෑ,මුහුද දිහා බලන් පොඩි මනෝ පාරක් ගහන්න කියාපු තෑන,ටිකක් රිලක්ස් වෙන්නත් මරු,හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න එහෙමත් මරු,

මට ඉතින් ඔය ගියපු වෙලේ පිනාචන්ස් එකකුත් සෙට් වුනා මාර පරාජය බලන්න,කවුරෞත් දන්නවා මම මොකද කියන්නේ කියලා,කෑන්ගරුවන්ගේන් අපේ කොල්ලො ටික නොසෑහෙන්න කනවා,ඔකත් ඉතින් පයක් හමාරක් කම්මෑලි නෑතුව කොටු තාප්පේ උඩට වෙලා බෑලුවා,දුකේ බෑ,අපේ උන් බෑ එකකුත් අරන් එනවා බෑට් කරන්න කියලා ඒත් ආ පයින්ම අයිත් යන්වා,මෙලෝ රහක් නෑ,

ගොඩ කාලෙකින් කොටුවේ රව්මක් දෑම්මේ නෑති නිසා බියර් කෑන් එකකුත් අරන් කොටුවේ වටේ රව්මකුත් දාලා ලයිට් හව්ස් එක හරියට සෙට් වුනා බියර් එක බොන්න කියලා,ඇත්තටම නියම විව් එක. ඔතනට කොච්චර ආවත් එපාවෙන් නෑ කීවේ එකයි,හෑමදාම දකින්නේ නෑවුම් දසුනක් වගේ,

ඔන්න ඔය ආකාරයට හවස් වරුව කාලා ගෙදර යන්න කියලා පිටත් වුනා,මාරපරාජය ගෑන නම් මාර දුකයි...මොනවා කොරන්නද ක්‍රිකට් බයි චන්ස් කියලා කියනවනේ.අනිත් එක ගාල්ලේ ගහන්නෙම ටෙස් මෑච් මෙලෝ රහක් නෑ වන් ඩේ එකක්වත් ගහනවා නම් මරු,ගොඩක් ඉස්සරනම් වන් ඩේ මෑච් ගෑහුවා ඒත් ඩෑන් නම් ගාල්ලේ ග්‍රවුන් එක ටෙස් ග්‍රවුන්ඩ් එකක් කරලද මන්දා......

11 comments:

  1. වෙලාවක යන්න ඕනේ ගාල්ලේ කොටුවට... මං තාම ගිහිං තියෙන්නේ දෙපාරයි...

    ReplyDelete
  2. ලග පාතක උන්නානම් අය්යාත් එක්කම ඩෙට් වෙනවා මනෝ පාරක් ගහන්න ඔතන..

    ReplyDelete
  3. prasanna86k - හප්පා පෑමිනීමනම් බොහොම මදි....ඇවිත් රිලෑක්ස් වෙන්න එන්න ,හෑබෑයි දුවන්න බලන් ඇවිත් නෑ,ටිකක් නිවී හෑනහිල්ලේ ඉන්න බලන් එන්න...

    දේවා - අනිවා වෙලාවක සෙට් වෙමු...:)))))

    ReplyDelete
  4. මාත් දෙතුන් පාරයි තාම ගිහින් තියෙන්නේ ඔතනට , පට්ට ප්ලේස් එක

    ReplyDelete
  5. ගාල්ලේ කියල අහන්නත් සතුටුයි....
    මාත් එනව සමහර වෙලාවට කොටුව පැත්තේ..සමහර වෙලාවට මූණට මූණැ හම්බෙලත් ඇති....

    ReplyDelete
  6. උඹ ගල්ලෙයි... ඇත්තෙයි...

    ReplyDelete
  7. ඉස්කොලේ යන කාලේ කොටුවෙ නොගියපු තැනක් නැ දැන් නම් යන්නත් ආසයි

    ReplyDelete
  8. ChammA - මොනවා කියන්වාද නියම තෑන....

    පිසාචයා - කොහෙද ඉතින් මුනට දෑකල අදුරන් නෑ නේ මචන්....එහෙම වුනා නම් කත නොකර යන් නෑ නේ...

    මාතලන් - ඔව් ඔව් මාම් ගාල්ලේ.....

    ගුණේ අයියා - අවිවේකි ජීවිතයත් එක්ක අපට ඉතුරු වෙන්නේ අතිතයේ සුන්දර මතකයන් විතරයි..මොනවා කරන්නද ජීවිත්යේ හෑටි තමයි ඕක...

    ReplyDelete
  9. ඒකනෙ කියන්නෙ... ගාල්ල කියන්න පට්ටම සිටි එකක්... හවසක් කන්න මරුඅම ප්ලේස් එක ගාල්ල කොටුව... මමත් ඔය වඩේ ඔය විදියටම කරල තියෙනවා... අපිත් ඉතිං ගල්ලෙ කොල්ලොනෙ.. :D

    ReplyDelete
  10. පොඩි මෑන් - ගාල්ලේ උන් දන්නවා ගාල්ල කියන්නේ ෆන් ලොකයක්.අනිවා අපි ඉතින් ගාල්ලෙනේ.....:))

    ReplyDelete
  11. අනිත් එක තමා ගාල්ලේ මැච් එකක් තියෙනව නම්...‍අනිවා ...වහිනවා.
    එපා වෙනවා අප්පා..එතකොට නම්.

    මමත් ගාල්ලේ එකෙක් නොවැ......

    ReplyDelete