ආන්ඩුවෙන් ප්රසිද්ද ස්තාන වල දුම් බීම තහනම් කරා පුද්ගලිකව මම ඒකට කෑමති,නමුත් පොඩි අව්ලක් තියන්වා ඔය ප්රසිද්ද ස්තාන මොනවාද කියලා හරියට විස්තර කරලා නෑ,පොලීසිය එයාලට හිතුමතේ මිනිස්සුන්ව අතඩන්ගුවට ගන්නවා.සමහර වෙලාවට කඩේක පිටිපස්සේ කුස්සියට ගිහින් සිගරට් එකක් ගෑහුවත් ඒකත් වෑරදි.
මේ පිලිබදව හරියටම නීතිය දන්න කෙනේක් ඉන්නවානම් පොඩි දෑනුවත් කිරීමක් කරන්න.
මේ පිලිබදව හරියටම නීතිය දන්න කෙනේක් ඉන්නවානම් පොඩි දෑනුවත් කිරීමක් කරන්න.
ඉතින් තෝ අහවල් එකකටද සිගරට් බොන්නේ. කාලකන්නි. තොපි සිගරට් බීල ලෙඩ වුනාම තොපිට බෙහෙත් කරන්නෙත් අපි හම්බ කරල ආන්ඩුවට ගෙවන බෙහෙත් වලින්.
ReplyDeleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ.ආපු ගමන් දැක්කෙ උඹේ බ්ලොගේ.හැබෑටම මේක ප්රශ්නයක් තමයි.එක්කෝ ආණ්ඩුව සිගරට් කියන ජාතිය ලංකාවෙන් සහමුලින්ම නැති කරල දාන්න ඕනෙ.එහෙම කරන්නෙත් නෑ.ඒ උනාට බොන්න දෙන්නෙත් නෑ.කිට් බිට් දාගෙන කඩවල අස්සවල් වල රිංගන්නත් බෑ.එක්කෝ "දුම් බොන පෙදෙස"කියල airport වල,සමහර company ඇතුලෙ වෙන්කරල තියනවාගෙ තැන් හදන්න ඕනෙ.ඒ මොකවකුත් නෑ.
ReplyDeleteමේ දවස්වල අමුතු අමුතු ඒවනේ හොයන්නෙ .........
ReplyDeleteමොකද ඒ ..........
අසංකත් අහන්නේ තමන්ට වාසි වෙන නීති ගැනමයි නේද?? :)
ReplyDeleteමම දන්න විදිහට නම් පොලීසිය ඇතුලේ බොන්න පුළුවන්. සිගරට් එකකට අමතරව යුනිපෙි්ම් එකක් තිබුනාම ඇති.
ReplyDeleteමම දන්න තරමට ප්රසිද්ද ස්ථාන හරියටම අර්ථ කථනය කරලා නෑ. කොටු කර ස්ථන කියන්නේ ප්රසිද්ද ස්ථානද?? මහ පාර ප්රසිද්ද ස්ථානයක් නෙමෙද?? පොලීසිය ඕව දන්නේ I dont know y???
ReplyDeleteමම නම් දන්නේ නැතෝ.. එහෙම නීතියක් දැන් නෑ මම හිතන්නේ. හැමතැනම ඔය ලස්සනට කස්ටිය බොන්නේ..
ReplyDeleteඔය කොතනත් බොන්නෙ බන්.ඕව ඉතින් නමට නීති විතරයි.
ReplyDeleteදැවෙන ප්රශ්න අමතක කරන්න..කාලෙකදි දිපු සීනි බෝලනේ...ඕවා.
ReplyDeleteතිලාන් අය්යගේ කඩේනම් අවුලක් නෑ....
ReplyDeleteAno 1 - බයවෙන්න එපා දෑන් උඹලයි සල්ලි ගන්නේ නෑ ඔය වගේ සීන් එකක් නම් අදාල රෝගියාම මුදල් ගෙවන්න ඔන...
ReplyDeletedinesh - සිරාවට උඹ මොන ලෝකෙද බන් හිටියේ එක නෙමෙයි උඹේ බ්ලොග් එකත් අප්ඩේට් වෙන එක නෑවතිලාද,මොකද ජන්ජාලෙන් ඇත්වෙන්න හිතුවද???
පන්සල් - බෑ බන් මේ නුගත් පොලිස් කාරයොත් එක්ක,නිති නම් තියන්වා නමුත් කිසිම පෑහෑදිලි කමක් නෑ,ඉතින් කොහොමද අපි නීති රකින්නේ...
Dinesh - වාසියක් නෑත්තේම නෑ ඒත් යම් කිසි නීතියක් රකින්න අපි නීතිය දෑන ගන්න එපෑයි.
තිසර - අනිවා මොන කතාද ඔක ඇතුලේ මොනවද නොවෙන්නේ...
ReplyDeleteරවින් - නීතියට මම පුද්ගලිකව කෑමති නමුත් තියන ප්රශ්නය අපි මුදල් ගෙවලා ගන්න සිගරට් එක නීත්යානුකුලව නොන්නේ කොහේ ඉදලද කියන එකයි.මෙතන තියෙන්නේ දාපු නීතිය පිලිඹද ගෑටලුවක් කියලා මට හිතෙන්නේ...
Ano 2 - අන්න ඒක තමයි තියන අව්ල,කොහෙද නීතිය දන්න කෙනේක් වත් නෑනේ අදහසක් දාලා
කස්සා - අනේ මන්දා බන්...:(
ReplyDelete- නිල් අහස - මටත් අන්න ඒ කතාව ඇත්තයි කියලා හිතනවාමොකද කෑම්පස් වල මොකාක් හරි අව්ලක් වේ ගෙන හරි එනවනම් මොකද කරන්නේ එක්කෝ කොහේ හරි තියන ගේට්ටුවක් වහනෝ,නත්තන් ඉන්න උන්ට වාතේ වෙන්න මොකාක් හරි කරනවා ඇත්ත එතකොට අර ප්රශ්නේ ඉවරයි..
SAMEERA - කවුද බන් තිලාන් අයියා කියන්නේ,ඔහොමත් ටවුන් වල සිගරට් බොන්න වෙන්වුන කඩ තියනවා ඒ නිසා එච්චරම අව්ලක් නෑ..
හ්ම්ම්ම්, මම දැකලා තියෙනව සමහර කඩ වල නම් ඇතුලෙම තියෙනවා වෙනම සිගරට් බොන කෑල්ලක්, ඒකේ දුම් එලියට එන්නෙත් නෑ, මම හිතන්නේ ඒවා වෙන්න ඇති ඔය කියන්නේ
ReplyDeleteඒවා හැම කඩේකම නැති එක තමයි අව්ල :D