ජීවිතය පඩයකි ගියොත් ගියාමයි,මේ කතාව මම කොහෙහරි බ්ලොග් එකක තමා දෑක්කේ,හරියටම තෑන මතක නම් නෑ,ඒත් කතාවනම් ඇත්තයි කියල මට හිතුනා මොකද වර්තමානයත් අතීතයත් අරන් බලද්දි අපි,අපේ ජීවිතය,අපේ බලාපොරොත්තු එකින් එක අරන් බලද්දි අපි යන්න ගියේ කොහෙද ඒත් දෑන් ඉන්නේ කොහෙද,ඔන්න ඕවා ගෑන හිත්ටද්දි,කොයි වෙලාවේ ඔය පඩය යයිද කියලා මට හිතෙනවා,
ඔකද අපි ගන්න පොඩි තීරනයකින් ජීවිටේ ගොඩක් ලොකු වෙනසක් වෙන්න පුලුවන්,මගේ ජීවිතේ ගෑන බෑලුවත් එහෙමයි,යන්න හිතන් හිටපු තෑනට වඩා ලොවෙත් වෙනස් තෑනක මම ඉන්නේ,මීට අවෘදු 2කට කලින් හිතන් හිටපු විදියට වෑඩ වුනා නම් මම දෑන් ලංකාවේ කොම්පෑනියක ජොබක් කරගෙන කසාද බෑදලා,සමහර විට දෑන් පොඩීකෙකුත් හුරතල් කරන්වා,ඒත් මේ අවෘදු 2ක තුල මගේ ජීවිතේ උඩු යටිකුරු වුනා ලංකාවේ ජීවත් වෙන්න හිතන් හිටපු මම දෑන් නෑවක ජොබ් එකක් කරන්න යන්වා,කසාද බදින්න හිතන් හිටපු මට කසාදයක් ගෑන දෑන් තුන් හිතකවත් නෑ,මම මගේ ආදරය නෑතිවුනු වෙලාවේ හිතුවේ මුලු ලොකෙම ඉවරයි කියලා ,ඒත් මට දෑන් හිතෙනවාඑහෙම නෙමෙයි කියලා,කොටින්ම කීවොත් මම එවෙලේ හිතුවේ ජීවිතය කියන පඩය ගියා කියලා,ඒත් දෑන් මට තේරෙනව ඒක වුනේ මගේම හොදට කියලා,පොඩි පොඩි තීරන වලින් අපේ ජීවිතේ ලොකු ලොකු වෙනස් කම් වෙනවා කියලා මම ලිවේ ඒකයි,
කොහොමින් කොහොමින් හරි දෑනට මම මෙතන නෑවතිලා ඉන්නවා ඒත් ඉදිරිය ගෑන් නම් පෑහෑදිලි චිත්රයක් නම් නෑ,මම දෑන් කොහොමත් ඉදිරිය ගෑන ලොකු ලොකු දේවල් හිතන්න යන් නෑ, මොකද ඕවා හිතේ තියන් ජීවත් වෙන්න ගියාම ජීවිතේ මාරම බරයි ,අද දවස ගෑන විතයි මම දෑන්නම් හිතන්නේ,කොහොමත් බොහොම ඉක්මනට ලංකාව,දෙමවුපියන් යාලුවන් හෑර දාමා පාවෙන ජීවිතයට යාමට සිදුවනු ඇත,
ඉතින් බලමු අපි ඉදිරිය කුමක් වේද කියා............................

හැම දේම වෙන්නෙ හොදටයි කියල තමා හිතන්න වෙන්නෙ.පසුගිය දේවල් ගැන කණගාටු වුනා කියල ලැබෙන දෙයක් නෑ.අද ,මේ තප්පරය හොදින් ගෙවන්න එතකොට අනාගතය නිකන්ම හොද එකක් වෙයි.එහෙනම් සුබ ගමන්.පාවෙවී හිටියත් බ්ලොග් එකක් ලියන්න මේ පැත්තෙ එන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනව.
ReplyDeleteඔව්..සිදුවෙන බොහෝ දේවල් තමන්ගේ හොදට වුනා කියලා හිතන්න පුලුවන් නම් ඒක තමා..... හිත හදා ගන්න පුලුවන් ලේසිම විදිය. මාත් මේ දවස්වල ඉන්නේ ඒ තියරියට.
ReplyDeleteනැව් නැග්ගට කමක් නෑ..පෝස්ට් නොලියා ඉන්න බෑ ...හොදද.
කරන්න යන සියලු දේ අති සාර්ථක වෙන්න කියලා..බොක්කෙන්ම පතනවා.
සැලෙන්න එපා ........
ReplyDeleteජීවිතේ එන ඕනම දේකට අපි මූණ දෙන්න ඕන ........
ඔබට ජය ......
ජීව්තේ ඒ ඒ වෙලාවට එන දේට ඒ ඒ විදියට මූණ දෙන්න පුලුවන්නම් ඒ ඇති මම හිතන්නේ..
ReplyDeleteජීව්තේ කියන්නෙ ඔකට තමා මචන්.මීට අවුරුදු පහකට කලින් මම රට යන්න තීරනය කලා.ඒක වෙනස් උනානම් මම අද විදින ගොඩක් දුක් වලින් මිදෙන්න තිබ්බ.දැන් දෙපැත්තකටම නැති ජීවිතයක්.හොඳමදේ තමා හැම දේටම තියන ආසාව අතැරගන්න එක.එතකොට හිත නිදහස්.
ReplyDeleteසමහර වෙලාවට ජිවිතෙ කරන්න තියන හොදම දෙ/ ජිවත් වෙන්න තියන හොදම විදිය එන බොලෙට බැට් කරන එක තමා බං
ReplyDeleteකතාව සහතික ඇත්ත.
ReplyDeleteනැවක ජීවිතය ගැන බ්ලොග් එකේ ලියන්න ලැබේවා !!
ReplyDeleteඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා...
ReplyDeleteහෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා..
යාළුවා නැවතිලා ඉන්න තැන බැලුවම ඉදිරිය අසුභ වේවි කියලා මම හිතන්නේ නෑ..
ReplyDeleteයාලුවො ඔක්කෝටම ස්තුති මත් එක්ක මේ ගෑන කතා කරාට,ඇත්තටම අපේ ජීවිතේ ස්ටේබල් කියන ගතිය තාම අඩුයි එකයි මගේ තියන අව්ල.ඉදිරිය ගෑන ගොඩක් සුබ වාදි විදියට තමා මම බලන්නේ,කූමත් එසේ වියයුතුයි මොකද මෑතක මට මට යන්න ඕන කියලා දෑනුනු ලොකුම ඉලක්කයට තමයි මම මේ ගමන් කරේ,සදරු අයියා කීවා වගේ ලොකු ආසාවක් තියන්වා නෑවේ ජීවිතේ ගෑන ලියන්න,මොකද ඒවගේ අද්දෑකීම් ගෑන මම වෑඩිය ලිපි දෑකලා නෑ,නම් වශයෙන් නොකීවට කොමෙන්ට් කරපු නොකරපු හෑමෝටම ස්තුතී.....
ReplyDeleteඋඹ කාව අතාරල ගියත් කමක් නැහැ බ්ලොග් එක අත අරින්න එපා මචෝ
ReplyDeleteජිවිතය නිමක් නොපෙනෙන දුකක් අබියස චමත්කාරයක් වුවමැනේ.
ReplyDeleteජයශ්රී ත් තමන්ගේ තීරණ කාලය සමග අංශක 180 කින් හරවපු කෙනෙක්.ජීවිතය ඔහොම තමයි සහෝදරයා.ඔබට ජයශ්රී!
ReplyDeleteජීවිතය තේරුම්ගන්න ලැබේවා.උබට ජය
ReplyDeleteඑල මාතෘකාව උබ අරගෙන තියෙන්නෙ, මමත් ජීවිතය කියන සාගරය යන අතේ පාවෙවී ඉන්නවා, මතක් කරලා මාව දැක්කොත් අතවනපං!
ReplyDeleteඋබට ජය!
මමත් ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩම් වලින් එකක් තමයි කිසිම දෙකට දුක්වෙලා වැඩක් න කියන එක. මොකද දුක් වුන කියල අපිට ලැබෙන දෙයක් න. නැතිවෙන දෙයක් හැර. අනිත් එක ටික කාලයක් යනකොට දන්නෙම නැතිව අපි දුකට ඇබ්බැහි වෙනවා. එතකොට දුක නැතුවත් ඉන්න බැරි තැනට එනවා.
ReplyDelete"දුකම කොයි තරම් සතුටක්දෝ "
"ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය "
කතාව සහතික ඇත්ත හොදට තටමල පඩයක් යැවුවාම කොහොමද සනීපෙ... ඒවගේ තමයි කාලෙ කනකොටත් වැඩක් නොකර තියෙන්න සනීපෙ... ඒත් ගද ආවම තමයි ඉතින් බඩු පැකට්... මොකඩ ආයෙ රිවයින් කරන්නද... මොන වෙඩිමකට පඩේ යැවුවද කියල හිතෙනවා
ReplyDeleteමරු කතාව. ආදරය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි.. එහෙමත් කතාවක් තියනව නේද ? මට හෙඩිම දැක්ක ගමන් හිනා ගියා.මොකද ඔය කතාව මම කලින් අහල තිබුන, ඒත් මේ වගේ තැනකදි දකින්න ලැබෙයි කියල හිතුවෙ නෑ. ඒකයි හිනා ගියේ, නැත්නම් හිනා වෙන්න දෙයක් නෑ එකේ. නියමෙට ගැලපෙන උපමාව.මම කියපු බීඩි කතාව ක්ෂනිකව හිතට ආපු නිසා ලියලා දැම්මෙ. නැතුව ඔයාගෙ ආදරය ගැන එහෙම නෙවෙයි. කොමන්ට් එක දාන්න ආවෙ ඒක විතරක් ලියල යනව කියල. ඒත් එහෙම යන එක හොඳ මදි කියල හිතුනා.
ReplyDelete