Friday, June 10, 2011

වතුරටත් වඩා මුත්‍රා මිල ඉහල නගි................



බොන වතුර බෝතලයක මිල(500 මි.ලි) 30 රු,
එතකොට වතුර 100 මි.ලි මිල 6රු,
වරකට පුද්ගලයෙක් මුත්‍රා කිරිමේදී 100 මි.ලි මුත්‍රා කරයි නම්.....
පිටකොටුවේ මුත්‍රා 100 මි.ලි ක මිල 10 රු වනු ඇත
එතකොට මුත්‍රා ලීටරයක මිල 100 රු වන අතර වතුර ලීටරයක් 60රු වේ.........හිකිස්ය..

13 comments:

  1. මේකත් අර රත්ගමයගේ සමීකරණය වගේ එකක්ද??

    හැබැයි ටිකක් කල්පනා කරන කොටනම් කතාව ඇත්ත..

    ReplyDelete
  2. හෙ හේ... මරු විග්‍රහයක්නෙ බං. ඕකට හේතුව සමහර විට මුත්‍රා වල වතුර වල නැති පෝෂණ දුව්‍ය තියෙන එක වෙන්න ඕන :D

    ReplyDelete
  3. අම්මප ඇත්ත නේ කොල්ලො... 500 හිස් බෝතලයකුත් අරන් යන්න වෙයි වගේ....

    ReplyDelete
  4. යුරියා ගනන්නේ බන්..

    ReplyDelete
  5. වතුර වලට වඩා කොච්චර නයිට්‍රජනීය ද්‍රව‍‍‍ය්‍ය තියනවද මූත්‍රා වල,ඒකනෙ ඔය ගනන්.ඒ...මෙයාට ඒකවත් තේරෙන්නෙ නැ.

    ReplyDelete
  6. Dinesh - ඔව් ඔව් රත්තා සමීකරනය හෑදුවේ පොල්ගෙඩියේ මිලත් එක්කනේ,හෑබෑයි ඉතින් බෑලුවාම පෙට්‍රල් වලටත් වඩා පොඩ්ඩයි අඩු..

    hare :-)- බලද්දි ම්නිස් සිරුර කියන්නෙත් සල්ලි ආකරයක් ඇයි බන් රු 60 ලීටරයක් ඇටුල් කරාම රු 100 ලීටරයක් එලියට එන්න.

    මාතලන් - ඔව් ඔව් ,අපි හිතුවේ නෑති වුනාට කොහොමද මිල ගනන්...හිකිස්ස්ස්...

    පිස්සු පුසා - බලපන් ඉතින් ඒකීත් හෑටි.....

    නදි - ඒකනේ ඉතින්...ඕක පොඩ්ඩක් කල්පනා කරාම තමා ඔලුවට ආවේ.....:D

    ReplyDelete
  7. අපි නොදන්න තව කොච්චර දේවල් තියෙනවද...?

    ReplyDelete
  8. දැන් සල්ලි නැත්නම් හදිසියට චූ කරන්නත් බැරි සීන් එකක් තියෙන්නෙ .......

    ReplyDelete
  9. වතුර වගේ බොන්න බැරි හන්දයි ...මචං...මුත්‍රා ඔච්චර ගනන්.

    ReplyDelete
  10. prasanna86k - මොනවා කිය්නවාද මචන්..

    කල්හාර - සිරා සීන් එක ඒකත් දෑන් බිස්නස් එකෙක් වෙල,හදිසියකදි ගහකට හෙම ඇල්ලුවොත් ප්‍රසිද්ද ස්තානවල මුත්‍රා කලා කියලා දඩ ගහවි...

    - නිල් අහස - හිකිzzzz....ඔය මිල ගනන් පාලනය කරන ඇමතිගෙන්ම තමා අහන්න ඕන කේස් එක..

    ReplyDelete
  11. හා ඇත්ත තමයි මමත් පරිස්සමින් මුත්‍රා කරන්න ඕනි...

    ReplyDelete
  12. ඔව් බං මේ කො‍ටුවේ උන්ව මරන්න එපැයි රුපියල් දහයක් ගන්න ඔය වැඩේට ශික්...

    ReplyDelete
  13. අනේ මන්දන්නේ නෑ බන්..:( අද ගොඩක් තැන් වල ඉන්නව හොදට ඉගෙනගත්තේ නැති එවුන්..හැබැයි ඉතින් එතෙන්ට ඉගෙන ගත්ත එකෙක් ගියාම අරුන්ගෙන් මාර කැපිලිනේ එන්නේ.. :(

    ReplyDelete