Monday, June 6, 2011

නන්නත්තාර වු අපේ ජීවිත.............

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ඔවා ලියුවොත් ඉත්න් අපිටත් ගොක්කොල තමයි,ඒ මෑ සති කීපයේ රටේ මේ වෙන දේවල් නම් තීරනාත්මකයි කියලා මට නම් හිතෙන්නේ,අපි ඇත්තටම පොඩි මිනිස්සු,දුක් මහන්සියෙන් ඉගන ගෙන ජීවිතේ ගෑට ගහගන්න හදන,හරි මම මේ කතා කරන්න හදනේ පුද්ගලික අන්සයේ විශ්‍රාම වෑටුප් කේස් එක ගෑන,මට නම් හිතේන්නේ ඇත්තටම ආන්ඩුවෙන් කරන්න හෑදුවේ පන්සලේ පින් කෑටේ කඩනවා වගේ මහ කෑත වෑඩක්,මොකදඇත්තටම පුද්ගලික අන්ශයේ ගොහෝ සේවකයන්ට රාජ්ය අන්ශයේ වගේ ගොඩක් පහසුකම් නෑ,අනික ඔය කියන තරම් මහා ලොකු පඩි ලෑබෙන්නෑත් නෑ,ඇත්තටම 55න් පස්සේ ඒ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ ඔය EPF,ETF දෙක විතරයි,හුදේක් බලව්තුන්ගේ සුක විහරනයට දුප්පත් මනුස්සයාගේ බත් පත්තත් උදුරා ගන්න හදන එක ඇත්තටම මහ පව් කාර වෑඩක්,

මේ කාරනාව ගෑන ගොඩක් මේ දවස් වල කතා වෙනවා නේ කොහොමින් කොහොමින් හරි අපි හෑමොටම හොදක් වෙන දේයක් වෙනවා නම් හොදයි,මේ සිදුවීම ගෑන පොඩ්ඩක් පුලුල්ව බෑලුවොත් යම් ම්නිසුන්ගේ ඉවසීම පුපුරා ගිය අවස්තාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ,මොකද යුද්දය අවසන් වීමත් සමග ඇති වු පරිසරය තුල මිනිස්සු ගොඩක් ඉවසීමේ න් හිටියා කියලා තමයි මට නම් හිතෙන්නේ,මොකද ජීවන වියදම ඉහල ගිය ආකාරයට ඇත්තටම මිනිස්සුන්ට ගොඩක් අමාරු ත්තවයක් උද්ගත වී තිබුනත් ඒ සියල්ල ඉවසා දරා ගත්තා.නමුත් මෙවන් අසාදාරනයක් මිනිස්සුන්ට දරා ගෑනීමට හෑකියාවක් තිබුන් නෑ කියලයි මට නම් හිතේන්නේ,දෑන් ඉතින් වෙන්න ඕන දේවල් ගොඩක් වෙලා ඉවරයි, වටිනා ජීවිතයක් අපිට අවසානයේ අහිමි වුනා,
අවසාන වශයෙන් එකම එක දෙයක් මම කීමට කෑමෑත්තේමි.තමාට ඉහල නගින්න උපකාරිවු ඉනිමග විනාශ කර නොදමන්න,මක් නිසාද යත් බලදරන් දෑන් කිරීමට සෑරසෙන්නේ එය බෑවිනි.

9 comments:

  1. ඇත්ත යාළුවා මමත් ඒ වැඩේටනම් කැමති නෑ.. මුලින් ගේනකොට හිතුවේ හොද වැඩක් කියලා.. පස්සේ ඉතින් කරුණු කාරණා දැනගත්තම නම් හිතුනා මේක ඕනම නැ කියලා..

    ReplyDelete
  2. Dinesh - මොනවා කරන්නද මචන්,පක්ශ දේශපාලනය මටනම් තිත්ත දෙයක් නමුත් කවෘ කරත් හරි දේ හරි වරදි දේ වරදි,මගේ දෑනුමට අනුවනම් මේක ගොඩක් වෑරදී

    ReplyDelete
  3. ඔය ගේන්න හදපු පනතේ ඇති හොඳක් නෑ. හැබැයි ඕක හොඳ නෑ කියල පෙන්නපු එකේ වැඩි ගෞරවය හිමිවෙන්න ඕන JVP එකට. උන් කෑ ගහල ඕකේ වැරදි පෙන්නුවේ නැත්තම් ආණ්ඩුව මෙලහට ඕක සම්මත කරලා. (ඒකෙන් මම කියන්නේ නෑ ලංකාව දියුණු කරන්න පුළුවන් JVP එකට කියල)

    ReplyDelete
  4. මාත් සමීරත් එක්ක එකගයි.හද පෙන්නද්දී පෙන්නන කෙනාගේ ඇගිල්ල දිහා බලන එකනේ අපේ පුරුද්ද.හැබැයි ජනතාව තවදුරටත් අවධීයෙන් ඉන්න වෙයි.මීලගට ගේන්න යන්නේ පුද්ගලික අංශ සේවකයන්, විගමණික ශ්‍රමිකයන්, ස්වයං රැකියා කරන අය සේරටම විශාම වැටුපක් ලු.

    ReplyDelete
  5. සමීර - කතාව හරි මචන්,jvp එකට බෑන්නට උන් කරපු සමහර හොද වෑඩත් තියන්වා,මටනම් හිතෙන්නේ නිදහස් අද්යාපනය කියලා ඔහොමවත් ඩෙයක් තවම ඉතිරි වෙලා තියෙන්නේ අන්තරෙයි jvp යි නිසා(මේක මගේ පුද්ගලික මතයක්),මේ ප්‍රශ්නයේදිත් unp එක හිටියේ ගොඩක්ම නිහඩ ප්‍රතිපත්තියක,ඉතින් සෑබෑ ප්‍රශ්නයක් වන මෙම පනතට විරුද්ද වුනු ජනතාව පක්ශ බේදයකින් තොරව ඉදිරියට අවා,ඒ අතරේ jvp කට්ටියත් හිටියා ඔවුන් පනත පිලිබදව මිනිසුන් දෑනුවත් කරා මම නම් දකින්නේ ඔය වගේ දේයක්,ඔය අතරේ ඉතින් නිකම්ම jvp එකත් ටිකක් මාකට් වුනා

    ReplyDelete
  6. ජය ශ්‍රී - හොද සාදාරන පනතක් නම් ඇත්තටම හොදයි,නමුත් මේ අවස්තාවේ රජයට ඔය වගේ දේයක් කරන්න මුදල් තියද කියන එකත් පොඩි ප්‍රශ්නයක්,බිස්නස් එකක් වුනු දේශපාලනය තුල අවන්ක ව්ශ්‍රාම වෑටුපක් සිහිනයක් පමනයි කියලා තමයි මට නම් හිතෙන්නේ,අනික ආන්ඩුව ප්‍රශ්නය යට ගහන්න සෑබෑ ජනතා විරෝදය jvp උසිගෑන්වීමක් කියලා කියනවා,අනේ මන්දා මොකක් වුනත් උඩට නගින්න උදව් කරපු ඉනි මග වන ජනතාවට අසාදාරනයක් කරන්වා කියන්නේ නම් මහා පාප කර්මයක් කියලා මටනම් හිතෙන්නේ

    ReplyDelete
  7. ලංකාවේ ඉන්න බලලොභී, ආත්මාර්ථකාමී දේශපාලනේ තියනකං ඔය වගේ අසරණ ජීවිත නැති වෙන එක නවත්වන්න බැහැ ..........

    සොයුර ඔබ අප ගතින් හැර ගියත් අපේ සිත් තුල සදා අමරණීයයි .....

    ඔබට නිවන් සුව ........!

    ReplyDelete
  8. අපි කියලා මොනවා කරන්නද මචං........

    ReplyDelete