Tuesday, September 13, 2011

කෙලවුනු ගාල්ල කොලඹ කෝච්චිය......

පොඩි අව්ලක් ගෑන කතා කොරන්න හිතුවා,පොඩි කීවට පට්ටම අව්ලක්,දෑන් හෑමොම දන්නවා නේ ගාලේ ඉදලා කොලඹට කොච්චි දුවන් නෑ කියලා,මුහුදු බඩ මාර්ගයේ දෑන් කෝච්චි දුවන්නේ මාතර - ගාල්ල,අලුත්ගම - පිට කොටුව,ගාල්ලේ ඉන්න කෙනේක් හරි මාතර ඉන්න කෙනේක් කොලඹ යන්වා නම් අනිවා බස් ඒකේ තමයි යන්න ඔන,

ඔන්න ඕක තමයි අව්ල,කෝච්චි යන එක නෑවෑත්තුවට නිසි පරිදි බස් ප්‍රමානය වෑඩි කිරීමක් නම් කරලා නෑ,ගාල්ල හා මාතර අශ්‍රිතව කොලඹ දිනපතා ගමන් ගන්නා මගීන් සෑහෙන්න පිරිසක් ඉන්නවා,මේ හේතුවෙන් ඔවුන් දෑවෑන්ත අපහතුතාවයකට පත් වනු ඇත,මාතර සිට ගාල්ල මාරගය අලුත්වෑඩියා කරන කොන්තරත් කරු වන අයිකොන් සමාගමට මාස 9ක කාලයක් ගතවිය, නමුත් සුනාමියෙන් විනාසවුනු දුම්‍රියමාර්ගය සම්පුර්නයෙන් අලුත්වෑඩියා කිරීමට අපේ ඉන්ජිනේරුවන්ට ගතවුයේ මාසතුනකට ආසන්න කාලයකි,

 මොන දේ වුනත් අන්තිමට තෑලෙන්නේ සාමන්ය ජනයා...මගේ නම් අදහස අනුව මෙම ව්යාපෘතිය ලංකාවේ ඉන්ජිනේරුවන් හා අපේ ශ්‍රමයෙන්  කලානම් (CGR) මීට කලි මීට වඩා හොද තත්වයෙන් මෙම වියාපෘතිය නිමා කරන්න තිබුනා නිම කල මාතර ගාල්ල මාර්ගයෙත් අඩුපාඩු නම් එමටයි......
ඒත් ඉතින් දැන් කාලේ හැටියට දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නවා විනා වෙන කල හෑකි දෙයක් නැ නොවැ.... 

Monday, September 12, 2011

දෙනවනම් මෙන්න අලගුවක්.....ගොඩ එන්න බෑරි ජාතියේ....

පොඩි කතවක් දාන්න කියලා හිතුවා,මෙක අපේ බොහොම ලග මිතුරෙකුට තමයි අය්බොවන්න සිද්දවුනේ.ඔන් ඉතින් ගලක් මලක් ගසාගෙන හොස්ටල් එකට වෙලා හවස් වරුව ගෙවන මට හිතුනා පොඩි පහේ ආතල් එකක් ගන්න ඔන කියලා,

මේක ඈවිල්ලා මට ලබුනු ආතල් එකක්(පෙර දිනයක මල ගෙදරකදි තමා මට පොරියල් එක සෙටා වුනේ). අපේ හොද ගජයෙක් ඉන්නවා බලයා කියලා(මුගේ ගෙවල් බලපිටියෙ ඔන්),සද්දන්තයා වගේ වුනාට හරිම අහින්සක කොල්ලෙක්.හැබයි මුගේ ටිකක් ලොකු ටොක්ස් ලයින් එකක් නම් තියනවා,
ඔන්න හවස පොඩ්ඩක් සෙට් වෙන්න කලියෙන් මුගේ pone එකේ මගෙ නොම්බරේ save කරල තියන තැන මගේ නම වෙනුවට පොලිසියේ හදිසි ඈමතුම් අ0කය එකියන්නේ 119 දැම්මා.දැන් මම මුට රින් කොරොත් වටෙන්නෙ 119 එකෙන් මුට කොල් කරන විදියට,(මම කරපු දේ කස්ටියට තෙරුනාද මන්දා නැතන් ඔන් පස්සෙ අහන්නකො කොමෙන්ටුවකින්)
හරි මෙ සින් එක බලයා ඒකියන්නෙ අපෙ කතා නායකයා හැර හිටපු අනිත් උන් දන්නවා,ඔන්න නමොවිත්තියෙන් මල් පුජාව පටන් ගෙන වට කිපයක් ගිහිල්ලා,කට්ටිය ආතල් එකෙ සි0දුවක් අහන් ඉන්නවා,දන්නවනෙ මෙවෙලවට යතුරු හිලෙන් රින්ගන්න පුලුවන් ගාන(යතුරු හිලේ කතාව පස්සෙ දාන්නම්)සාමන්යෙන් මෙවෙලාවට කවුරුහරි වද දෙනව කියන්නෙ ආයි වැඩක් නැ ඔන් දන්න උත්තමයො දන්නවා ඈති.
මම පටන් ගන්නවා මේ අතරෙ මගේ මෙහෙයුම,මුලින්ම මගෙ pone එක සයිලන්ට් දාගෙන,ඔන්න ගත්තා බලයට,මුත් තවුතිසා අතල් එකක හිටියෙ ,කියන්න අමතක වුනා අපි කස්ටියම හිටියෙ ඔන් එකම කබරෙ කබරේ කිවට එක දිගට දාපු ඈදවල් 4යි ඔන්,නිකන් වාට්ටුව වගේ,
ඔන්න ඉතින් මල් පෙරහැර ගියපු උදවිය තමතමන්ට පහසු ඉරියව් වලින් තමතමන්ගෙ අවකශයන් වල කිමිදි ගිලි ඉන්නවා,ඔන්න ඔය අතරෙ තමා බලයට 119 එකෙන් කෝල් එක එන්නෙ(එක ඈත්තටම මිස් කෝල් එකක් තමා එන්නේ)අපි කට්ටිය සෙට් වෙලා කරපු වඩක් නිසා ඔන්න කට්ටිය මුට නොදැනෙන්න වැඩේ මිටර් කරන් ඉන්නේ,
ආපු මිස් කොල් එක බැලුවා ඔන්න මුගෙ මුඩ් 1ක පොඩ්ඩක් විතර අවුල, එත් සද්දයක් නැ ආයිත් මොනො මිටරෙ අල්ල ගත්තා.ටිකකින් ඔන්න ආයි මුලින් වගෙම කොල් එකක්,දැන් කොල්ලා හොදටම බයවෙලා,

අනික මල් පුජාවෙ බල මහිමෙ ඉහමුදුනට වැදිලානේ ආයිබොවන්න තියෙන්නෙ.කොල්ලා කාබරේ එහෙට යනව මෙහෙට යනවා,හැබයි තාම කිසිම කාතවක් නැ.ඔන්න තුන්වෙනි පාරටත් කෝල් එක එනවා එපාර නම් එහෙම්ම  pone එක අතෙ තියන් මු කියපි පෝලිසියෙන් කෝල් කරන්වා බන්  බඩු මාට්ටුයි වගේ බන් කියලා, 
(මු හොදටම ලනුව කෑවා කියන්නේ වමාරන්න බරි වෙන්නම කෑවා)කොල්ලා ඇත්ත කතාව දන්නේ තවත් පෑය කීපයක් ගියමා.......

ඔන්න පහුවෙනිදා උදේ නගිටිද්දි මුලු හොස්ටල් එකම බලයගේ බඩු මාට්ටු විම මුල ඉදලම දන්නව ඔන්න,

එත් ඔකට විලිසන්ගේ කියලා දෙයක් නැ,මුගේ කතාපෙට්ටියනම් එත් වැහුනෙ නැ ඔන්…

Friday, September 2, 2011

මාර පරාජය නොහොත් ගාල්ලේ ටෙස් මෑච් එක.....

කම්මෑලි කමට ඊයේ හවස මම ගියා ගාල්ලේ කොටුව පෑත්තේ,ගල්ලේ කොටුව කියන්නේ ඇත්තටම මාරම තෑනක්,කොච්චර ගියත් මට තාම එපාවෙලා නෑ,මුහුද දිහා බලන් පොඩි මනෝ පාරක් ගහන්න කියාපු තෑන,ටිකක් රිලක්ස් වෙන්නත් මරු,හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න එහෙමත් මරු,

මට ඉතින් ඔය ගියපු වෙලේ පිනාචන්ස් එකකුත් සෙට් වුනා මාර පරාජය බලන්න,කවුරෞත් දන්නවා මම මොකද කියන්නේ කියලා,කෑන්ගරුවන්ගේන් අපේ කොල්ලො ටික නොසෑහෙන්න කනවා,ඔකත් ඉතින් පයක් හමාරක් කම්මෑලි නෑතුව කොටු තාප්පේ උඩට වෙලා බෑලුවා,දුකේ බෑ,අපේ උන් බෑ එකකුත් අරන් එනවා බෑට් කරන්න කියලා ඒත් ආ පයින්ම අයිත් යන්වා,මෙලෝ රහක් නෑ,

ගොඩ කාලෙකින් කොටුවේ රව්මක් දෑම්මේ නෑති නිසා බියර් කෑන් එකකුත් අරන් කොටුවේ වටේ රව්මකුත් දාලා ලයිට් හව්ස් එක හරියට සෙට් වුනා බියර් එක බොන්න කියලා,ඇත්තටම නියම විව් එක. ඔතනට කොච්චර ආවත් එපාවෙන් නෑ කීවේ එකයි,හෑමදාම දකින්නේ නෑවුම් දසුනක් වගේ,

ඔන්න ඔය ආකාරයට හවස් වරුව කාලා ගෙදර යන්න කියලා පිටත් වුනා,මාරපරාජය ගෑන නම් මාර දුකයි...මොනවා කොරන්නද ක්‍රිකට් බයි චන්ස් කියලා කියනවනේ.අනිත් එක ගාල්ලේ ගහන්නෙම ටෙස් මෑච් මෙලෝ රහක් නෑ වන් ඩේ එකක්වත් ගහනවා නම් මරු,ගොඩක් ඉස්සරනම් වන් ඩේ මෑච් ගෑහුවා ඒත් ඩෑන් නම් ගාල්ලේ ග්‍රවුන් එක ටෙස් ග්‍රවුන්ඩ් එකක් කරලද මන්දා......

ථේරවාදී ධර්ශනය තුල ගන්ද්බ්බ කියන සංකල්පයට ඉඩ තියද

බුදු ධහම සම්බන්දව ආවාටයේ ලියන මුල්ම ලිපිය මගේ හිතේ,ඉහත සදහන් කරුන සම්බන්දව මට යම් කිසි ගෑටලුකාරි අවස්තාවක සිටින නිසා තමයි මට මේ පොස්ටුව දාන්න හිතුනේ.ඊයේ සවස් ජාමේ ගුවන් විදුලියේ ගිය ධර්ම සාකච්චාවක බෞද්ද දර්ශනයත් එක්ක විද්දයාව පටලන් මහා ජෝගියක් නෑටුවා,අවසානයේ මට ඇත්තටම හිතුනේ අපේ දේශක තුමා විද්යාව තියා ආරම්බක විදයාව ගෑනවත් හරි දෑනුමක් නෑතෙ කියාය,


ථේරවාදී ධර්ශනය තුල ගන්ද්බ්බ(මරනයෙන් පසු සුදුසු මවුකුසක් සොයමින් යන අවස්තාව),මනෝකාය කියන සංකල්පයට ඉඩ තියද කියන එක තමයි මට ඇති වුනු ප්‍රශ්නය.මේක පිලිඹදව නොයෙක් ස්වාමීන් වහන්සේලා නොයෙක් අදහස් දර්නවා,මට මතක විදියට දෙවන දර්ම සංගායනවාවේදි මෙම අදහස දෑරු හාමුදුරුවරු පිරිසක් සාසනයෙන් අයින් කරපු කතාවකුත් තියන්ව,මේ පිලිඹදව හරි ආකරයේ දෑනුමක් තියන කෙනෙක්  ඉන්නවා නම් මෙම කරුන පෑහෑදිලි කරලා දෙන්න...................................