tag:blogger.com,1999:blog-6587855929739831245.post8798994403258078449..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: රෑජිනගේ අම්මගේ මගුල........Asanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6587855929739831245.post-12791381275030960602011-05-02T10:41:05.121-07:002011-05-02T10:41:05.121-07:00එලම කිරිය..... ගූ හෑත්තෑවය...වෑලි තාචිචි එකය.........එලම කිරිය..... ගූ හෑත්තෑවය...වෑලි තාචිචි එකය.......

http://ambalangodaya.blogspot.com/2011/05/royal-wedding-king.html?showComment=1304357451825#c2402785238350861416අම්බලන්ගොඩයාhttps://www.blogger.com/profile/01427180127021477590noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-24706087806237376092011-05-02T01:27:34.946-07:002011-05-02T01:27:34.946-07:00BD - නෑතුව නෑතුව....BD - නෑතුව නෑතුව....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-78841062306357546362011-05-02T01:23:09.791-07:002011-05-02T01:23:09.791-07:00හොදාය්..... බොහොම හොදාය්......!හොදාය්..... බොහොම හොදාය්......!මැට්ටාhttps://www.blogger.com/profile/18195996376255456733noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-16853813052321958732011-04-30T23:17:56.816-07:002011-04-30T23:17:56.816-07:00@ buwa
උඹේ කතාව එක පැත්තකින් හරි.ඒත් බලපන් අපේ උන්...@ buwa
උඹේ කතාව එක පැත්තකින් හරි.ඒත් බලපන් අපේ උන්ගේ බටහිර ගැති බව කොයි තරම් ද කියලා.ලාංකික කියලා අනන්‍යතාවයක් තියනවද මේ විදියට ගියොත්?

බහිරගැති කම තමයි හෙලා දකින්න ඕන.
යකෝ අපේ උන් කලිසං ඇන්දේ සුද්දා වැද්දා කාලේ...Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-12837431836150116512011-04-30T22:45:14.377-07:002011-04-30T22:45:14.377-07:00@ maraya saho ganan ganna epa. pala athi rukatai g...@ maraya saho ganan ganna epa. pala athi rukatai gal wadinne.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-22080497491945444392011-04-30T22:43:09.064-07:002011-04-30T22:43:09.064-07:00@ අසoක saho kiyala wedak na ban.. me lankawane ban...@ අසoක saho kiyala wedak na ban.. me lankawane ban... mona karannada. kawada hari dawasaka mohomad la hinawenne pukenuth ekka..පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-13719667523324943322011-04-30T19:43:02.947-07:002011-04-30T19:43:02.947-07:00හ්ම් මාතෘකාවෙන් නම් පිට තමයි ඒත් සංවාදයක යෙදීමට ලැ...හ්ම් මාතෘකාවෙන් නම් පිට තමයි ඒත් සංවාදයක යෙදීමට ලැබීමට ගැන මටත් සතුටුයි . මේ ලිපියට අදාලව මගේ අදහස උනේ ඔය මංගල්ලෙ බලපු එක ගැති මානසිකත්වයක්ය කියල මම දකින්නෙ නැ කියන එක . අනික් කාරනා ගැන අපි දකින විදිහ අනුව වෙනස් කම් තියෙන බව තමයි පෙන්න තියෙන්නෙ. මානව හිමිකම් ගැන අවංකව කතා කරන බටහිර රටවල් තියනව ස්විස්ටර්ලන්තය , ස්වීඩනය වගෙ, ඇමෙරිකාවට නම් ඕක ආයුධයක් . මම කියන්නෙ උන් හරි කියල නෙවෙයි අපි මොලේ කල්පනා කරල් උන්ව ශේප් එකේ තියාගෙන වැඩ කරන්න ඕනි කියලයි .

ඉදිරියේදිත් මුණ ගැහෙමු !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-83622440229192803812011-04-30T19:22:58.171-07:002011-04-30T19:22:58.171-07:00@ බුවා - අපි දෙන්නම ලිපියේ කතා කරන මතෘකාවෙන් පිට ප...@ බුවා - අපි දෙන්නම ලිපියේ කතා කරන මතෘකාවෙන් පිට පෑන්නා කියලා මටහිතෙන්නේ.මොකද මම එතන ලිපියෙන් කියන්න උත්සහ කරේ අපේ මිනිසුන්ගේ තියන ගෑති මානසිකතවය ගෑනයි(අනවශය ලෙස ඇති කරගත්).අපිව අවරුදු 100ය ගානක් හුරන් කාපු එක ගෑන.උඹ හිතනවද මානවහිමිකම් ගෑන ඔය කතාකරන ම්නිස්සු මානවහිමිකන් අනුව යටත් විජිත පාලනය කරා කියලා.ක්සේ වෙතත් ඔවෞන් පෑමින අපේ ස්වයන්පෝශිත ජීවන ක්‍රමය සම්පුර්නයෙන්ම ව්නාශකර දෑමුවා කිවොත් නිවෑරදි.මුස්ලිම් හා ක්‍රිස්තියානි යටත්විජිතවාදයන් දෙකම් දරුනු ආකාරයෙන් ඒ නතුවුනු රටවල් වලට බලපෑවා කියලා මටනම් හිතෙන්නේ.

කෙසේ වෙත්ත හරවත් කතිකාවතකට මුල පිරිම ගෑන මම උඹට ස්තුති කරන්වා මචන්.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-87042145646424968922011-04-30T19:10:20.911-07:002011-04-30T19:10:20.911-07:00අපේ ඔය තාක්ෂනය මහනුවර රාජධානිය / කෝට්ටෙ රාජධානිය ක...අපේ ඔය තාක්ෂනය මහනුවර රාජධානිය / කෝට්ටෙ රාජධානිය කාලෙදි තිබුනෙ නැ සහෝ අනික අංක ක්‍රමය හොයා ගත්තෙ ලංකාවෙන් නෙවෙයිනේ ඒ විතරක් නෙවෙයි මේ අංක ක්‍රමය බටහිරට ව්‍යාප්ත උනේ යටත් විජිත කාලයට බොහොම කලින් . ඒ අය ඉන්දියානුවන්ට වඩා ඒකෙන් ප්‍රයෝජන ගත්ත බව පේනව , ඒ වයෙ පල ප්‍රයෝජන අපිටත් පෙන්න තියනව . අතීතයෙ යමක් තිබුන පලියට ඒ ගැන පුරාජේරුව ම කියල වැඩක් නැ වර්ථමානය ගැනත් හිතන්න ඕනි . මොකද අතීතය බැලුවොත් රාවණා රජ්ජුරුවන්ගෙ කාලේ ඉතාම දියුණු තාක්ෂනයක් තිබිලා තියනව (ඔබ ඔය ඔය කියන යුගයටත් වඩා දියුණු තාක්ෂනයක් ) නමුත් ඉතින් වර්ථමානයට වැඩක් නැනේ (ඊජිප්තුව ගත්තාමත් එහෙම තමයි ) . කාර්මික විප්ලවේට සල්ලි හොයා ගත්තේ අපිව හූරගෙන කාල වෙන්න පුලුවන් හැබැයි ඉතින් වඩා වැදගත් වෙන්නේ ඒ ගැන කියව කියව ඉන්න එක නෙවෙයි වර්ථමානයෙ ඇතිවෙලා තිය්න දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක . ශුන්‍ය හා අනන්තය හොයා ගත්ත ඉන්දියානු ගණිතඥයින්ට ඒ ගෞරවය හිමි උනත් ඒ දේවල් පාවිච්චි කරල බිහිවුන නූතන විද්‍යාව හා එහි පලයන් ගැනයි මගේ වැඩි උනන්දුව . ගණිතය විතරක් නෙවෙයි දාර්ෂනික පැත්තෙනුත් ඉන්දියානුවන් සැහෙන දේවල් කරල තියනව . මේ දේවල් වල ගෞරවය ඒ අයට ලැබෙනව වගේම ඒව එතනින් එහාට ගෙනිහින් විවිධ දේවල් වලට යොදා ගත්ත අයටත් ලැබෙනව

අපේ රටේ ඉතිහාසයෙනුත් ගන්න පුලුවන් දේ ග්න ඕනි තමයි ඒත් ඒ අතීතයත් එක්ක විතරක් ජීවත් වෙන්න් අපිට බැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-39823444813052002022011-04-30T18:51:07.773-07:002011-04-30T18:51:07.773-07:00බුවා-
බටහිර තාක්ශනය දියුනු මට්ටමකට ආවේ කාර්මික වි...බුවා-

බටහිර තාක්ශනය දියුනු මට්ටමකට ආවේ කාර්මික විප්ලවය නිසා,පලවන හා දෙවන ලෝක යුද්ද වටා මේ තාක්ශනික පුනුරුදයට අවශ්‍ය මුදල් පොම්ප කරන ලද්දේ තම යටත් විජිට වලින් බලෙන් උපයපු මුදල් වලින්.ලංකාවේ ඇත්තටම ඔය කාලය වෙනකොට දියුනු තාක්ශනයක් පෑවතුනා,වර්තමානයට සාපෙක්ශවනම් නෙමෙයි නමුත් එම කාලයට සාපේක්ශව,civil,mechnical and maths අන්ශවලින් සාපේක්ශව ඉදිරියෙන් සිටියා නමුත් අපට ධර්ම ප්රචාරයවත්.යටත් විජිත වාදයවත් තිබුනේ නෑ,ඉතින් ලංකාව තුල අවි ආයුද නිර්මානයේ නම් ලොකු දියුනුවක් තිබුනේ නෑ,නමුත් වාරි කර්මාන්තය,දාගෑබ් නිර්මානය හා ගොඩනෑගිලි නිර්මානය දෙස බෑලු විට අපේ තාක්ශනය ගෑන උබෑඉ තර්කය නිකන්ම පුස්සක් වෙනවා,අනික උන් රෝම ඉල්ක්කන් වලින් 1000 ගනිද්දි ආසිතිකයන් සාරාසන්ක කල්ප ලක්ශයක් දක්වා ගනන් කරලා තිබුනේ,ගනිතයේ අතිශයින්ම වදගත් සිද්දාන්ත දෙක්ක් වන ශුන්නය,හා අනන්තය හදුන්වා දුන්නේත් දකුනු ආසියාවෙන් කියලා උඹ දන්නේ නෑතුව ඇති මගෙ හිතේ.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-89029849600977079182011-04-30T18:37:22.253-07:002011-04-30T18:37:22.253-07:00@dugiya උඹ ගැන මටත් බොහොම කණගාටුයි .. සාමාන්‍ය දැන...@dugiya උඹ ගැන මටත් බොහොම කණගාටුයි .. සාමාන්‍ය දැනීම දියුණු කරගන ටිකක් ඔලුව කල්පනා කරලා ලෝකෙ දිහා බලනව . රනිල් මහත්තය එදා කලේ මොකක්ද කියන එක ලොකේ පුරාම දේශපාලන විචාරකයො ලියල තියනව තමුසේ දකින්න නැතුව ඇති.සුද්දො ඕනි නැ ඉන්දියාවෙ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකුත් මේ ගැන ලියල තිබුනා . සටන් විරාම ගිවිසුම කියන්නේ උපක්‍රම ශිලිව එල්ටිටිය බිඳ දාන්න යොදා ගත්ත එකක්ය කියන එක ඔලුවක් ඇතුව හිතනව නම් තේරු යන්න ඔනි . සැටලයිට් නෝනා ඍණ අගයකට දාල දුන්න ආර්ථිකෙ එක්ක යුද්ධයක් කරන්න හැකියාවක් තිබුනද නැද්ද කියල කල්පනා කරනව ටිකක් . සටන් විරාම කාලෙදි කොච්චර ආයුධ ගෙන්නුවත් අවසන් ඊලාම් යුද්ධෙදි එකම යුධ ජයග්රහනයක් ගන්න වත් එල්ටිටියට ලැබුනේ නැත්තේ ඒ ගිවිසුමේ ප්‍රතිපලයක් විදිහට එල්ටිටියෙ හිටපු දක්ෂතම සන්නද්ධ නායකය වෙන්වුන නිසා . දෙමළ ජනතාවගේ හිත්වල වීරයෙක් විදිහට ප්රභාකරන් මිය ගියාට වඩා දෙමල ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙලා ජීවත් උනත් ඒක වටිනව .

ඔබතුමා මේ කතා පිලිගන්නෙ නැතුව ඇති , ඒ නිසා ඒක අමතක කලත් බටහිර හිතවත්ව තියා ගන්න යුද්ධෙන් පස්සෙත් කටයුතු කරන්න ඕනි තරම් ඉඩ කඩ තිබුනා කියලයි මම කියන්නේ . විදේශ අමාත්‍යාංශය , නිලධාරීන් විතරක් නෙවෙයි මහින්ද මහත්තය ට උනත් ඒ දේ කරන්න තිබුනා(එල්ටිටිය ත්‍රස්වාදී සංවිධානයක් නිසා නිල වශයෙන් කිසිම රටකට මහින්ද මහත්තයගෙ යුද්ධය ප්‍රශ්න කරන බැ , අතුරු කතා මත පදනම් වෙලා බලපැම් එල්ල කරන්නෙ තමන්ට විරුධ වාදී නයකයෙක් නිසා මිසක් කොටින්ට ඇති ආදරේකට නෙවෙයි උන් මෙතනදි වැරදි උනත් උන්ට විරුද්ධව යන්න බලයක් ලංකාවට නැහැ ) . උපවාසවංශල ඉස්සරහට දාගෙන වැඩ කරන්න නැතුව බුද්ධිමත්ව වැඩ කරා නම් ඒකෙ වාසිය තියෙන්නෙ ලංකාවටම තමයි . කදිරගාමර් මහත්තය ජීවතුන් අතර හිටිය නම් ඒ වැඩේ ලස්සනට කරන්න තිබුනා ( දැන් ඉන්න විදේශ ඇමතිට් වඩා මෙ ගැන වග් කියන්න ඕනි හිටපු එක්කෙනා )

මිලිබැන්ඩ් කියන්නෙ තම්න්ගෙ ආසනයේ දෙමල චන්ද වෙනුවෙන් වැඩකරපු පිස්සු පොරක් , මෙයාගේ වැඩ ලෝකේ පුරාම නායකයින් විරුද්ධ උනා(උදා - මන් මෝහන් මහත්තය එක පාරක් මෙයාව හැඳින්වුවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට නොගැලපෙන අසංවර තරුණ්යෙක් විදිහට ) . මිලිබැන්ඩ්ව ප්‍රතික්ශේප කරන්න ඇඹිලිපිටි එක්ක යනවට වඩා කරන්න වැඩ තිබුනාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-12515978636542482532011-04-30T18:36:26.999-07:002011-04-30T18:36:26.999-07:00This comment has been removed by the author.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-86652669786170577842011-04-30T12:21:04.315-07:002011-04-30T12:21:04.315-07:00ඔන්න ලමයිනේ එකමත් එක කාලෙක සිරි ලංකාවෙ මාරයා කියල ...ඔන්න ලමයිනේ එකමත් එක කාලෙක සිරි ලංකාවෙ මාරයා කියල බ්ලොග් ලියන කෙනෙක් හිටියලු. ඒ මාරය මාර දේශප්රේමියෙක්ලු. දේශීය දෙවල්මලු පරිහරණය කරන්නේ. කොටින්ම කියනවනම් මාරය බ්ලොග් ලියන ලැප්ටොප් යන්තරෙත් දේශීය අමුද්‍රව්‍ය යොදාගන හදපු එකක්ලු. මාරය සුද්දො එක්ක මාර තරහලු. සුද්දො හදපු පාරවල්වල යන්නෙ නෑලු. බ්ලා.. බ්ලා... බ්ලා... ඉතින් මේ විදියට මාරයා දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වුනාලු. හික් හික්Kalumhttps://www.blogger.com/profile/02932298561791735291noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-68872585626491015392011-04-30T12:00:16.018-07:002011-04-30T12:00:16.018-07:00@ Buwa,
"ඒත් උපක්රමික වශයෙන් බටහිර හිතවත්ව...@ Buwa,

"ඒත් උපක්රමික වශයෙන් බටහිර හිතවත්ව තියාගන්න එක වඩා වැදගත් ( එහෙම උනා නම් ඔය කමිටු , වාර්ථා මොකුත් නැ"

ඒකනම් ඇත්ත. මොකද උන් කියපුවා මහින්දත් පුක උඩ දාගෙන ඇහුවා නම් අර පොන්න රනිල් වගේ, තාමත් පිරභාහරන් හා හමුදාව ඉන්නවනේ. එතකොට කමිටු නෑ. ලොජික්වලටනම් උඹට 100%. සාමාන්්ය දැනීමට 0%.

මිලිබෑන්ඩ් ව ඇඹිලිපිටියේ ගහක් යටට ගෙන්නවගන්නේ නැතුව වැඳලා පුදලා යැව්වනම් හරි. :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-44075515345963431352011-04-30T10:29:46.013-07:002011-04-30T10:29:46.013-07:00කෙට් කවදාවත් ඩයනා තරම් ජනප්‍රිය වෙන එකක් නෑ.. කෙට්...කෙට් කවදාවත් ඩයනා තරම් ජනප්‍රිය වෙන එකක් නෑ.. කෙට් අඩුගානේ ඩයනා තරම් ලස්සනත් නෑ.. ඩයනා කුමරිය මම ගොඩාක් ආසා කල චරිතයක්.. අවාසනාවට ජීවිතයෙන් සමු නොගන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් අදටත් ලොකු සේවාවක් කරන්න තිබුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-11569557594521987362011-04-30T10:04:20.308-07:002011-04-30T10:04:20.308-07:00අතිතයේ තිබුන දේවල් වලට වඩා වර්ථමාන යථාර්තය ගැනයි ම...අතිතයේ තිබුන දේවල් වලට වඩා වර්ථමාන යථාර්තය ගැනයි මගේ වැඩි අවධානය , බටහිරින් එන හැම දේම බාර ගන්න කියල මම කියන්නෙ නැ , ඒත් උපක්රමික වශයෙන් බටහිර හිතවත්ව තියාගන්න එක වඩා වැදගත් ( එහෙම උනා නම් ඔය කමිටු , වාර්ථා මොකුත් නැ ).ම් බටහිරයන් වැරදි වෙන්න පුලුවන් ඒත් ප්‍රායෝගිකව ඊට උඩින් යන්න අපිට බැ .ඒ දේශපාලනික පැත්ත . මේ මංගල්ලෙ ගැන කියනව නම් ඒක කැමති කෙනෙක් බැලුවාය කියල විශේෂ හානියක් මම දකින්නෙ නැ , ඒක පුද්ගලයින්ගේ කැමැත්ත .

මොන තරම් දියුණු තාක්ෂණයක් තිබුනත් පැරණි රජ පාලන ක්‍රමයට වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රමයට මම කැමතියි . අනික බ්‍රිතාන්‍යයින් අපේ රට නතු කර ගන්න කාලෙ වෙනකොට ඔය කියන විදිහෙ දියුණු තත්වයක අපි හිටියෙ නැ (පෘතුගිස්සින් එන කාලෙදි පවා) ඒ නිසා ඔය ආක්රමන නිසා අපි වසර 1000 කින් පස්සට ගියාය කියල මම නම් හිතන්නෙ නැ . එදා තිබුන වට පිටාව අනුව මුස්ලිම් ආක්රමනයකට නතු නොවී යුරෝපියන්ට නතු වීම සාපේක්ෂව හොඳයි කියල මම හිතන්නේ . මොකද මුස්ලිම් ආක්රමනයකට නතු උනා නම් යුරෝපියන් වගේ බෞද්ධ බහුතරයක් ඉතුරු වෙත්දි රට දාල යන්නෙ නැ(මෙහෙම බහුතර බෞද්ධයන් පිරිසක් ඉතුරු වෙන්නෙ ඔවුන්ගෙ ආගම් උපරිම ලෙස ප්‍රචාරය කලාටත් පස්සෙ ) . මේකත් ඉන්දුනිසියාව , මැලේසියාව වගෙ මුස්ලිම් රටක් කරගෙන න්වතිනව මිසක්

අතීත ස්වයංපෝශිත ජීවන රටාව අදට ගැලපෙනවද ? අද ලෝකයත් එක්ක ජීවත් වෙන්න නම් අතීතයේ තිබුන දේවල් ගැන හුල්ලල වැඩක් නැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-21672564960300003442011-04-30T09:59:55.753-07:002011-04-30T09:59:55.753-07:00පිස්සු පුසා - ඔවා ගෑන කතා කරලරලා වඩක් නෑ.මුලින්ම ඇ...පිස්සු පුසා - ඔවා ගෑන කතා කරලරලා වඩක් නෑ.මුලින්ම ඇදගන්නේ දේශපාලනේ දක්කනේ MewMew කොලුවා.ඇයි බන් මේවගේ මාතෘකාවක් වත් දේශපාලනය නෑතුව කතා කරන්න බෑරි.ඇයි ඔයතරම් ගෑති මානසිකත්වයක එල්බගෙන ඉන්නේ...මේක කොමෙන්ට් වලින් කියන්වට වඩා වෙනම ලිපියක් දාන එක හොදයි කියලා මටනම් හිතේන්නේ.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-41067860529756795762011-04-30T09:49:11.298-07:002011-04-30T09:49:11.298-07:00aniwa machan iye fb eke kellek oka gana kata karan...aniwa machan iye fb eke kellek oka gana kata karanna gihin adagena giye. munta loku api huran kapu eun ge magul.. magulak kathakaranawa

apita thibuna ස්වයන් පොශිත අර්තිකය නැති කරලා, අපේ රාජ පරම්පරවල් නැති කරල මුන් ලොකෙට පෙන්නනවා රජකම්. අපේ උන්ටත් සුද්දගේ රෙද්ද අසේ රින්ගගෙන අනෙ ඉතින්... උන් ඔය බුක්ති විදින්නේ අපේ මුතුන් මිත්තන්ගේ දාඩිය මහන්සිය. අපේ උන් මහ ලොකුවට කතා කරන්නේ ඔකුන් දිලා ගිය දේවල් ගැන. අපිට නැති කරපු දේවල් මොකෙක් වත් දන්නේ නැ නේ. ඔවාට කියන්න දේවල් නම් ඔනෙ තරම්..
\̵͇̿̿\з=(•̪●)=ε/̵͇̿̿/’̿පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-46667608685380862082011-04-30T09:43:41.221-07:002011-04-30T09:43:41.221-07:00MewMew - උන් හෑමදෙයක් ම කරේ උන්ගේ බලය පතුරවන්න බලය...MewMew - උන් හෑමදෙයක් ම කරේ උන්ගේ බලය පතුරවන්න බලය වගේම ආගම.අලුත් තාක්ශනය කියලා ඔය ආපු හෑමදෙයක්ම කරන්න මුදල් හුරගත්තේ අපෙ වගේ රටවල් වලින්.

ඔබතුමා මගේ දේශපාලන පක්ශයත් තීරනය කරලා වගේ...හිකිය තමා කියන්න තියෙන්නේ ...බොලාගෙ ගෑති මානසිකත්වය.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-91455304092529521462011-04-30T09:01:47.318-07:002011-04-30T09:01:47.318-07:00බුවා - උඹ කිව්ව දේ එක පෑත්තකින් නම් හරි.බටහිරින් එ...බුවා - උඹ කිව්ව දේ එක පෑත්තකින් නම් හරි.බටහිරින් එන හොද දෙයක් අපි ගත්තාටනම් අව්ල නෑ.හොද නරක දෙකම ප්‍රතික්ශෙප කිරීමක් ගෑන මම කතා කරන් නෑ.නමුත් බටහිර ආක්රමන වලට කලින් ලංකාව තුල අතිශයින් දියුනු සිවිල් හා යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ශනයක් පෑවතුනා,එක ගෑන නම් කිසිම තරකයක් නෑ,අනික ගණිතය බටහිරට වඩා සොඩක් දියුනි තත්වයක පෑවතුනේ.ඔවුන් අපේ භෞතික වස්තුන් මෙන්ම දෑනුමද මන්කොල්ල කෑමක් කරේ.
බටහිර ආක්රමනය නිසා අපි හිටපු මට්ටමෙන් අවුරුදු 1000ක් විතර නෑවත පිටිපස්සට ගියා වගේම,බටහිර ගෑති මානසිකත් වයක් ඇති වුනා.ඔක තමයි තාම තියෙන්නේ.අතීතයේ සිදුවු මුස්ලිම් බලපෑමට වඩා දරුනු බලපෙමක් බටහිරින් අපට වුනා,වර්තමානේනම් මුස්ලිම් බලපෑම ගෑන ඉතින් උඹට කියන්න ඔනනෑ නේ.ලංකාව ස්වයන්පොශිතව පෑවති රටක්.ගෑති මානසිකත්වය අප තුලට ඇතුල් කරේ බටහිර බලපෑම තුලින් තමයි...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-69250312114002726392011-04-30T08:47:54.031-07:002011-04-30T08:47:54.031-07:00sampurna attha....sampurna attha....Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-763881996812514612011-04-30T08:36:00.607-07:002011-04-30T08:36:00.607-07:00@MewMew - "එහෙම නැත්නම් දවසට පස්පාරක් අල්ලට ව...@MewMew - "එහෙම නැත්නම් දවසට පස්පාරක් අල්ලට වැද වැද ඉදියි"

ඔය සිද්දිය තේරුම් ගත්ත අය ඉතාම අඩුවෙන් ඉන්නේ මචන් . ගොඩක් රටවලට ඔය දේ සිද්ද උනා . අපි විතරක් නෙවෙයි යුරෝපීයන් නාවනම් ඉන්දියාවෙ මහරාජලගෙ පණ්ඩිතකම් නිසා ඉන්දියාවත් අද මුස්ලිම් රටක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-45429065444028130042011-04-30T08:14:45.339-07:002011-04-30T08:14:45.339-07:00ඔව් මල්ලි මං නං හෙන ගොනෙක් තමා බං..මොනවා කරන්නද කන...ඔව් මල්ලි මං නං හෙන ගොනෙක් තමා බං..මොනවා කරන්නද කන්නේ බත්නේ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-35696317582691107892011-04-30T08:12:23.444-07:002011-04-30T08:12:23.444-07:00@buwa නියම කතාව මචෝ
සුද්දො අපිව හූරන් කන්න නාවනම් ...@buwa නියම කතාව මචෝ
සුද්දො අපිව හූරන් කන්න නාවනම් අපේ උන් තවමත් බුලත්විටක් කකා හරකෙක් බැදපු කරත්තෙකින් ගිහින් අපිව හුරංකන අපේම රජ පැටියෙක්ගෙ මගුලකට හුරේදදා ඉදියි, එහෙම නැත්නම් දවසට පස්පාරක් අල්ලට වැද වැද ඉදියි
මුන්වගේ එවුන් ඉන්නකන් අපේ රටකරවන හොරයක්කුන්ට හඳ පෙන්න පෙන්න ඔනෙ මගුලක් කන්න පුලුවන්.

@මාරයා
මම හිතුවෙ උඹ අලුත් විදියට හිතන ජොලි පොරක් කියල බලන් යනකොට උඹත් අනිත් දේශප්‍රේමී කියාගත්තු ගොන්නුත් එක්ක එකට බඳින්න පුලුවන් එළ ගොනෙක් නෙ.Malithhttps://www.blogger.com/profile/11178889718524552872noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-56098317826748693702011-04-30T08:01:52.432-07:002011-04-30T08:01:52.432-07:00නියම අදහසක් මචං
ඕක තමයි අපි නොදකින සුදුපාට ලෝකේ ...නියම අදහසක් මචං

ඕක තමයි අපි නොදකින සුදුපාට ලෝකේ කළු පාට ඇත්තහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com