tag:blogger.com,1999:blog-6587855929739831245.post6439353321930842435..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්Asanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6587855929739831245.post-66723103532502448942012-10-08T01:13:16.107-07:002012-10-08T01:13:16.107-07:00විස්සයි විස්ස අන්තිම මැච් එකේදි මාලිංග දාපු ඕවර් 4...විස්සයි විස්ස අන්තිම මැච් එකේදි මාලිංග දාපු ඕවර් 4ට ළකුණු 54ක්ද කොහෙද වෙස්ට් ඉන්ඩීස් කස්ටිය ගත්තා. මාලිංග එදා තමන්ගෙ ඕවර් ටික හරියට දැම්මනං ලංකා ටීම් එකට ටිකක් ගාඩ යන්න තිබුණා. ඒත් දැන් වෙච්ච දේ වුණා. අපිට තියෙන්නේ වැරදි හදාගෙන ඉස්සරහට යන්නThashila Rachithrahttps://www.blogger.com/profile/02128176811949236276noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-11878332914686874202012-05-10T00:43:19.914-07:002012-05-10T00:43:19.914-07:00මාලිංග නිවැරැදියි කියලා තමයි මාත් හිතන්නේ. ඒ වගේම ...මාලිංග නිවැරැදියි කියලා තමයි මාත් හිතන්නේ. ඒ වගේම මෙවන් තීරණයක් ගන්න හොඳ කොන්දක් තියෙන්නත් ඕනේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-9524397402553140762012-05-05T09:57:57.592-07:002012-05-05T09:57:57.592-07:00malinga konda pana tiyana kollek. anunta therennet...malinga konda pana tiyana kollek. anunta therenneththam thamange watinakama anith ayata therena widihe deyak kalata apita be malingata egilla dik karanna.dushahttps://www.blogger.com/profile/08145830543529190242noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-84201908513513182782012-04-25T09:36:14.731-07:002012-04-25T09:36:14.731-07:00පෑහෑදිලිවම ලොකු බල පෑමක්,වෙනදා ක්‍රීඩකයින් 100ක් ක...පෑහෑදිලිවම ලොකු බල පෑමක්,වෙනදා ක්‍රීඩකයින් 100ක් කොන්තරක් අත්සන් කරන එක මේ පාර 75ක් සමග විතරයි සයින් කරලා තියෙන්නේ,ඇයි මෙහෙම වුනේ,මාලිංග වුනත් ඔය තත්වයට ත්ල්ලු කලේ අදක්ශ,මුදල් නාස්තිකාරි,පරිපාලනයයි,පරිපාලනයක් මොකටද දක්ශ ක්‍රීඩකයෙක් ආරක්ශාකර ගන්න බෑරි නම්.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-64189571666446931142012-04-25T07:59:23.312-07:002012-04-25T07:59:23.312-07:00මොන දේ වුනත් අපිට නම් අහන්න ලැබෙන්නේ අසතුටු දායක ප...මොන දේ වුනත් අපිට නම් අහන්න ලැබෙන්නේ අසතුටු දායක පුවත්.මාලිංග සෙල්ලම් කරන්නේ නැහැ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු බලපෑමක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-21868416363235341802012-04-24T10:56:17.869-07:002012-04-24T10:56:17.869-07:00ටෙස්ට් ගහන් නෑකියලා 60% කපන එක අසාදාරන නිසා තමයි ක...ටෙස්ට් ගහන් නෑකියලා 60% කපන එක අසාදාරන නිසා තමයි ක්න්ටර්ක් එක සයින් කරලා නෑත්තේ.
ඩොලර් මිලියන1ක් කියන්නේ ඇත්තටම උගේ වටිනා කම,ඒත් ලංකාවට ඒ ගාන ගෙවන්න බෑ ඒක අපි හොදටම දන්නවා,නමුත් මු ඉල්ලන්නේ අර ඇ.ඩො ලක්ශෙන් සාදාරන පන්ගුවක්(ටෙස්ට් නොගහන නිසා).
අනික උඹ ගේන තර්කය එච්චර පෑහෑදිලි නෑ.ඌ ඕනවට වඩා ඉදිමිලා කියලා,මටනම් හිතෙන්නේ ඌගේ පඩිය අනවශ්‍ය විදියට අඩු කලේ ගේම ඉල්ලලා ටෙස්ට් වලින් අයින් වුනු නිසා කියලාAsanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-52624778232645236502012-04-24T10:06:08.217-07:002012-04-24T10:06:08.217-07:00ටෙස්ට් ගහන්නෙ නැති නිසා නෙ එහෙම දෙන්නෙ නෙ... :)ටෙස්ට් ගහන්නෙ නැති නිසා නෙ එහෙම දෙන්නෙ නෙ... :)Thoppiyahttps://www.blogger.com/profile/04534776645179606469noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-58821165927753223592012-04-24T09:32:58.011-07:002012-04-24T09:32:58.011-07:00මෙතන ප්‍රශ්නේ මචන් කෝටි 13 නෙමෙයි 40%යි කියලා මට හ...මෙතන ප්‍රශ්නේ මචන් කෝටි 13 නෙමෙයි 40%යි කියලා මට හිතෙන්නේ,මිනිහා කෝටි 13ක් ඉල්ලපු බව නම් මම කිසිම තෑනක දෑක්කේ නෑ,අනික එහෙම ඉල්ලුවා නම් අසාදාරනයි,ඔහුට අනිත් එක ක්‍රිකට් ආයතනය පෑත්තෙනුත් සෑහෙන්න කෑපිල්ලක් මුල ඉදලා තිබුනා,නෑතිනම් මුලු මුදලෙන් (ලෑබිය යුතු) 40%ක් පමනක් ගෙවන් නෑ නේ.
ලංකාවේ තියා කිසිම රට කිසිම ක්‍රීඩකයෙක් තමාට ලෑබියයුතු වේතනයට වඩා අඩු වේතන තත්වයක ක්‍රීඩා කරයි කියලා මම නම් හිතන් නෑ.මොකද මේක එයාගේ වුර්තිය,Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-44105125870765442962012-04-24T08:01:34.649-07:002012-04-24T08:01:34.649-07:00මාලිංග ඉස්සර දෙවපතිරාජෙට, මහින්දෙට ක්‍රිකට් ගැහුවෙ...මාලිංග ඉස්සර දෙවපතිරාජෙට, මහින්දෙට ක්‍රිකට් ගැහුවෙ මුදලට නොවෙ.....
ඔහුගෙ ඉලක්කය උනෙ ලංකා ජාතික කන්ඩායමට සෙල්ලම් කිරිම වෙන්න ඇති..

ලංකා ටීම් එකට මුල් කාලෙ සෙල්ලම් කරන කොට මාලිංග ටොප් කැටගරි එකට වැටෙන්නෙද නැත..
ටිකක් කල් යද්දි ඔහු කැපි පෙනන පන්දු යවන්නෙක් ලංකා ටීම් එකෙ ටොප් කැටගරි වලට තෙරෙයි.
(මහේල , සංගා , සනා, මුරලි, ඩිල්ශාන්) වගෙ සුපිරි ක්‍රිඩකයන් අයත් වන්නෙද එයටය.

ඔන්න IPL කියන විශබීජෙ එනවා..
මාලිංග ඉතා ඉහල මුදලකට වෙන්දෙසි වෙනවා... MI වලට
ඉතා හොදින් ක්‍රිඩා කිරිම නිසා නිත්‍ය ක්‍රිඩකයෙක් වශයෙන් MI කන්ඩායම රැදි සිටිනවා
IPL කාලය තුලදි ඔහුට ඉතා වැඩි වටිනා කමක් ඇ.ඩො. මි 1ක් වගෙ

IPL ගහලා ලංකාවට එන කොට දැන් පොරගෙ මනසෙ වැඩ කරන්නෙ මිලියන 1
ලංකාවෙන් අවුරුද්දට දෙන ඩොලර් ලක්සෙ ඉතිං මදි තමයි....

මිනිහා ජොබ් එක නිසා පඩි වැඩි තැනට යනවා...

මාලිංග තමන් ගැන අධි තක්සෙරුවෙන් ඉන්නෙ කියලා උබලට තෙරෙන්නෙ නැද්ද?
ලාංකාවෙ බොර්ඩ් එක මාසෙකට කෝටි 13ක් දෙන්න බැ මාලිංගට..

මම නම් කියන්නෙ...
මාලිංග උබ පලයන් සල්ලි හම්බ කරපන් -------->

ඒත් උබ ඉදිමිලා වැඩියි පිපිරෙන්න පුලුවන්Thoppiyahttps://www.blogger.com/profile/04534776645179606469noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-80677622604326490812012-04-24T07:20:13.182-07:002012-04-24T07:20:13.182-07:00මමත් එකඟ්යි , මෙතනදි මාලිංග නිවැරදියි !මමත් එකඟ්යි , මෙතනදි මාලිංග නිවැරදියි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-37221643922136088772012-04-24T06:59:59.931-07:002012-04-24T06:59:59.931-07:00සමහර විට ඒදේ වෙන්නත් බෑරි නෑ,සමහර විට ගුරුසින්හලා,...සමහර විට ඒදේ වෙන්නත් බෑරි නෑ,සමහර විට ගුරුසින්හලා,මහානමල වගේ ලංකාවට අයුබෝවන් කියන්නත් ඉඩ තියනවා.දක්ශ ක්‍රීඩකයෙක් කියන්නේ රටට සම්පතක්,එය රෑක ගන්න නිසි බලදාරීන් දෑන ගන්න ඕන.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-56138572988748821902012-04-24T06:22:20.882-07:002012-04-24T06:22:20.882-07:00දැන් නම් වැඩේ යන විදිහට ඉස්සරහට අපිට මේ මිනිහවත් න...දැන් නම් වැඩේ යන විදිහට ඉස්සරහට අපිට මේ මිනිහවත් නැති වෙයිද කියල තමයි බය......උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-41133496762160820602012-04-24T02:20:18.075-07:002012-04-24T02:20:18.075-07:00අනිවාර්යෙන්...අනිවාර්යෙන්...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-26610858140365293152012-04-24T02:10:34.583-07:002012-04-24T02:10:34.583-07:00එකගයි.. අපි කරන මොන රස්සානක උනත් වැටුප හරියට ගෙවන්...එකගයි.. අපි කරන මොන රස්සානක උනත් වැටුප හරියට ගෙවන්නේ නැත්නම් ඒ ගැන අපිට කතා කරන්න අයිතිය තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-33088624898839340932012-04-24T00:43:49.567-07:002012-04-24T00:43:49.567-07:00අපි කරන ජොබ් එක ගෑන හිතපන්,අපි දහදුක් විදලා ඉගනගෙන...අපි කරන ජොබ් එක ගෑන හිතපන්,අපි දහදුක් විදලා ඉගනගෙන අපි ජොබ් එකට ගියාම අපිට නියම වටිනාකමක් ලෑබෙන් නෑත්තන් අපි එතන ඉන් නෑ නේද ? අන්න ඒ තීරනාත්මක මොහොතට තමයි මාලිංග ඇවිත් ඉන්නේ,මාලිංග ස්වාදීන ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කොලොත් මම නම් පුදුම වෙන් නෑ,මාලිංග ගේ දක්ශතාවයට නියම වටිනාකමක් ලබා ගෑනීම සාදාරනයි.බලපන් ලගදිම ලංකාවේ ඉන්න දේශප්රිමීන් ටික මුට දේශද්‍රෝහියා කියන හෑටි,ඕක තමයි ලංකාව යන ට්‍රෑක් එක.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-91825992077725619812012-04-24T00:19:12.093-07:002012-04-24T00:19:12.093-07:00තමන්ගෙ දක්ෂතාවයක් තියේ නම් ඒකට නියම වටිනාකමක් ලැබෙ...තමන්ගෙ දක්ෂතාවයක් තියේ නම් ඒකට නියම වටිනාකමක් ලැබෙන්න ඕන....මාත් කියන්නෙ මාලිංග හරි කියල....හැබැයි මාලිංග ස්වාධීන ක්‍රීඩකයෙක් විදියට සෙල්ලම් කරන්න ගත්තොත් ඒව බලද්දි අපිට ලොකු දුකක් දැනේවි......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-54976824253177377182012-04-24T00:09:50.362-07:002012-04-24T00:09:50.362-07:00මචන් ඇත්තටම ගොඩක් සාර්තක ක්‍රමයක් මේක,පෑහෑදිලිව වි...මචන් ඇත්තටම ගොඩක් සාර්තක ක්‍රමයක් මේක,පෑහෑදිලිව විවුර්ත වේතන ක්‍රමයක් ක්‍රිඩකයන්ට අවශයයි, සමහර විට මාලිංග දේශද්‍රොහියෙක් වෙලා ලංකාවෙ ක්‍රිකට් වලිනුත් සමු අරගනී,නමුත් මාලිංග එලියට දෑම්මේ කන්ඩායම තුල තිබු සෑබෑ ප්‍රශ්නයක් කියලා මම නම් හිතන්නේ.මොන දේ වුනත් මාලිංග කියන්නේ මටනම් සෑබෑ දක්ශයෙක්.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-82845912774165545052012-04-24T00:05:23.868-07:002012-04-24T00:05:23.868-07:00චන්දිම හර්ෂ - ස්තුතී මචන් අදහස් වලට.
ඇනෝ1- මේවාගේ...චන්දිම හර්ෂ - ස්තුතී මචන් අදහස් වලට.

ඇනෝ1- මේවාගේ අද්දෑකීමකට මුහුන දීපු කෙනෙක් අද මාලිංග අරන් තීරනය නොගත්තා නම් තමයි පුදුම.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-24259960422407123562012-04-23T22:48:20.661-07:002012-04-23T22:48:20.661-07:00"රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලි..."රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිද්දි තව අය මොටද????" ;-)

ප්රශ්නය විසදන්න එක ක්‍රමයක් කියන්නම්. ඒක වෘත්තීය මට්ටමට එනකොට කරන්න තියන තවත් දෙයක්. ඒ තමයි ක්‍රීඩා කරන එක් එක් අංශ වෙනුවෙන් වෙන වෙනම කොන්ත්‍රාත් අත්සන් කිරීම. මාලිංග ටෙස්ට් ගහන්නෙ නැතුව එක්දින හා 20-20 ගහන එක නිසානේද ගාන අඩුකරල තියෙන්නෙ? ඒවගේ තවත් අය ඉන්නව. උදාහරණයක් විදියට තිලාන් 20-20 ගහන්නෙ නැති නිසා එයා වෙනුවෙන් වෙනම ගිවිසුමක් ඇතිකරගන්න ඕන. වෘත්තීය මට්ටමේ රග්බි ක්‍රීඩකයන් ඉන්න රටවල් ගත්තොත් (රග්බි දියුණු රටවල) 15රග්බි වලට වෙනම, රග්බි 7 වලට වෙනම කණ්ඩායම් තියනව. (7 ගහන අය 15 ටීම්එකේ ඇත්තෙම නෑ) ගිවිසුම් හැදෙන්නෙ ඒ ඒ විදියට. ලංකාවෙත් එහෙම කලානම් හරි. එහෙම නැතුව 20-20 විතරක් ගහන කෙනාටයි 20-20, 50, ටෙස්ට් තුනම ගහන අයටයි එක ගානක් ගෙවන්න ඕන නෑ. ඒවගේ ක්‍රමයක් හැදුවනම් හරිනේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-53197361772095882792012-04-23T22:32:56.396-07:002012-04-23T22:32:56.396-07:00සහතික ඇත්ත. මීට අවුරුදු ගාණකට කලින් මාලිංග ලෙඩ වුන...සහතික ඇත්ත. මීට අවුරුදු ගාණකට කලින් මාලිංග ලෙඩ වුන වෙලාවේ ක්‍රිකට් බෝඩ් එක ඔහුව කොන්ත්‍රාත් එකෙන් ඉවත් කලා. ඔහු බෙහෙත් ගන්න පවා සල්ලි නැතිව හිටියේ.

මේ අනුව මාලිංග කල දේ 100% හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-53183219528563836332012-04-23T22:13:51.173-07:002012-04-23T22:13:51.173-07:00ඇත්ත .ජාතික කණ්ඩායමට select වෙනවා කියන එකත් ,කණ්ඩා...ඇත්ත .ජාතික කණ්ඩායමට select වෙනවා කියන එකත් ,කණ්ඩායමේ රැදී සිටීමත් ලෙහෙසි දෙයක් නෙවේ ,ඒ වෙනුවෙන් ඔවුන් ලොකු කැප කිරීමක් කරන්න ඇති ,එහෙව් එකේ තමන්ගේ වටිනාකම වෙනුවෙන් හඬ නගන එක සාධාරණයි ,
ක්‍රිකට් පාලනය ගැන නම් වැඩි කතා අවශ්‍ය නැහැ ,ලංකාවේ ක්‍රිකට් කවදාහරි වැටුනොත් වැටෙන්නේ ඔය පෙරේත යක්කු හින්ද,
ස්තුතියිචන්දිම හර්ෂhttps://www.blogger.com/profile/12780523322230891664noreply@blogger.com