tag:blogger.com,1999:blog-6587855929739831245.post4905954533200184837..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: හෑරගිය මිතුරාවෙත................ඔබට සුබ ගමන්................Asanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6587855929739831245.post-71476067302855022292014-02-11T20:46:55.109-08:002014-02-11T20:46:55.109-08:00මගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com ප...මගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්නඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-25070820024793783902011-05-07T10:18:06.721-07:002011-05-07T10:18:06.721-07:00Dinesh - අනිවා මචන්, සල්ලි වලින් නම් කිසිම වෙලාවක ...Dinesh - අනිවා මචන්, සල්ලි වලින් නම් කිසිම වෙලාවක කිසිම බෑදිමක් මනින එක මම කරන් නෑ.එත් ඉතින් හෑමොම එහෙම නෑනේ මචන්.....

හිස් අහස - මම දෑක්ක මචන් ඒ සීන් එක "යකඩ බජාර්"කේස් එක නේද....මොන දේ වුනත් වෙන්නේ හොදට කියලා හිතාගත්තාම හරි බන්.......Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-11714867695131792852011-05-07T10:03:44.481-07:002011-05-07T10:03:44.481-07:00ඕන කෙනෙක් එක්ක අතේ දුරින් හිටපන් මචං .. මමනම් එක ය...ඕන කෙනෙක් එක්ක අතේ දුරින් හිටපන් මචං .. මමනම් එක යාළුවෙක් ගෙන් ජීවිත කාලෙටම අමතක නොවෙන දෙයක් ඉල්ලගෙන කා ගත්තා ..ඒදා ඉඳන් ඕනෑවට වඩා එක යාළුවෙක්වවත් කරට ගන්නේ නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-51089608322053197722011-05-07T08:02:36.946-07:002011-05-07T08:02:36.946-07:00සල්ලි වලින් යාළුවො මනින්න බැහැ යාළුවා.. දුක් වෙන්න...සල්ලි වලින් යාළුවො මනින්න බැහැ යාළුවා.. දුක් වෙන්න එපා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-68587856599703203212011-05-07T05:26:43.595-07:002011-05-07T05:26:43.595-07:00තටු සිඳුනු සමනළියක් - පෘතක්ජන මිනිස්සු විදියට අපේ ...තටු සිඳුනු සමනළියක් - පෘතක්ජන මිනිස්සු විදියට අපේ හිත හෑම වේලෙම යම් දෙයක් අල්ලා ගන්නයි උත්සහ කරන්නේ......ඔකනේ කේස් එක නංගි..Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-20358750153774555482011-05-07T05:10:30.389-07:002011-05-07T05:10:30.389-07:00බැදීම් වැඩි උනහම දුක වැඩී අයියේ....ඇතිවෙනව නැතිවෙන...බැදීම් වැඩි උනහම දුක වැඩී අයියේ....ඇතිවෙනව නැතිවෙනව..ලෝක ස්වභාවය....සමනළී...https://www.blogger.com/profile/14473474422072070422noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-19138364260443264712011-05-07T04:41:05.819-07:002011-05-07T04:41:05.819-07:00අළුත් කොල්ලා - තෑන්කු කොලුවෝ......බලමු පොඩ්ඩක් ට්...අළුත් කොල්ලා - තෑන්කු කොලුවෝ......බලමු පොඩ්ඩක් ට්‍රයි කොරලා....

නදී.- අනිවා...වෙනස් වීම පමනක් වෙනස් නොවනු ඇත....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-72077436224562734962011-05-07T04:34:36.113-07:002011-05-07T04:34:36.113-07:00ඕනෙම කෙනෙක් ඕනවට වඩා දැඩිව අල්ලගන්න යන්න එපා,දැඩි ...ඕනෙම කෙනෙක් ඕනවට වඩා දැඩිව අල්ලගන්න යන්න එපා,දැඩි බැදීම තමයි ඒ කෙනාගෙ පොඩි වෙනස්වීමක් වුනත් දරාගන්න බැරි කරන්නෙ අපිට.ඔව්ව ඔහොම තමා!... හැමෝම හැමදාම එක විදියට ඉන්නෙ නැ,වෙනස් වෙනව,ඒක තේරුම් අරන් ඉන්න,දුක් වෙන්න එපා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-39472452783101866242011-05-07T02:52:21.496-07:002011-05-07T02:52:21.496-07:00මචං මෙන්න මේක පාවිච්චි කරපන් සිංහල ටයිප් කරන්ඩ. හර...මචං මෙන්න මේක පාවිච්චි කරපන් සිංහල ටයිප් කරන්ඩ. හරිම ලේසියි වගේම වරඩ්දි වෙනවත් අඩුයි

http://singreesi.vndv.com/download.htmඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-47120559233312037812011-05-07T02:25:09.886-07:002011-05-07T02:25:09.886-07:00ලියහංකො ටිකක් දිග පෝස්ට් එකක් නම් ගම් සඳහන් නොකර අ...ලියහංකො ටිකක් දිග පෝස්ට් එකක් නම් ගම් සඳහන් නොකර අපිට දැනගන්ඩත් එක්ක සීන් එක.....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-82519782357909725322011-05-07T02:21:36.034-07:002011-05-07T02:21:36.034-07:00මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ....ඇත්තට්ම මම මේ ස...මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ....ඇත්තට්ම මම මේ සිද්දියෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-90623852379438533392011-05-07T01:26:35.030-07:002011-05-07T01:26:35.030-07:00නාස්ති විද්‍යා සමඃ මිත්රං
උගත් ශාස්ත්‍රයට සමාන වෙ...නාස්ති විද්‍යා සමඃ මිත්රං
උගත් ශාස්ත්‍රයට සමාන වෙනත් මිත්‍රයෙක් නැත.pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-29843096173416909122011-05-06T23:40:54.752-07:002011-05-06T23:40:54.752-07:00සැලෙන්න එපා ....... හැමෝටම තමන්ට කරන්න පුලුවන් විද...සැලෙන්න එපා ....... හැමෝටම තමන්ට කරන්න පුලුවන් විදියට උදව් කරගෙන ඉන්න ......වරදින්නෙ නැහැ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-1556948842637836522011-05-06T23:11:36.570-07:002011-05-06T23:11:36.570-07:00යාලුවෝ වැඩි වෙලත් බෑ...යලුවෝ අඩු වෙලත් බෑ...
හැබෑ ...යාලුවෝ වැඩි වෙලත් බෑ...යලුවෝ අඩු වෙලත් බෑ...
හැබෑ යාලුවෝ වැඩි වෙන තරමට ජීවිතේ ශතුටින් ඉන්න පුලුවන්..ඒ වගේමයි අනිත් පැත්ත...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-14720805060326846602011-05-06T19:51:52.160-07:002011-05-06T19:51:52.160-07:00අනිවා මචන්....Real friends are the ones stay besid...අනිවා මචන්....Real friends are the ones stay beside when you have nothing to share...කියන කතාව නම් හරියට හරි .......Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-74112648038549120872011-05-06T19:41:37.655-07:002011-05-06T19:41:37.655-07:00ගණන් ගන්ඩ එපා බන්...... හරි යාලුවොනම් සල්ලිවත් වෙන...ගණන් ගන්ඩ එපා බන්...... හරි යාලුවොනම් සල්ලිවත් වෙන වාසියක්වත් බලාගෙන නෙමෙයිනෙ බන් ආශ්‍රය කරන්නෙ. ඔන්න කොල්ල ආසම වැකියක් යාලුවො ගැන කියවෙන.

Real friends are the ones stay beside when you have nothing to share...................අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.com