tag:blogger.com,1999:blog-6587855929739831245.post1367471633259783419..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: ථේරවාදී ධර්ශනය තුල ගන්ද්බ්බ කියන සංකල්පයට ඉඩ තියදAsanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6587855929739831245.post-50453110165619236282011-12-28T07:01:01.622-08:002011-12-28T07:01:01.622-08:00මට අභිධර්මය පිළිබඳ ලොකු දැනීමක් නැහැ. නමුත් අපට අප...මට අභිධර්මය පිළිබඳ ලොකු දැනීමක් නැහැ. නමුත් අපට අපේ නුවණින් ප්රත්යක්ශවම නොතේරෙන දෙයක් ගැන හරියටම මේක මෙහෙමමයි කියල එක මත්යකට එල්ලීගෙන ඉන්න එක වැරදියි කියන එකයි මගෙ හැඟීම. මේ පිළිබඳව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් ලියපු "විචිත්‍ර දේශනා" කියන පොතේ අඩංගු ලිපියක් මෙන්න මෙතනින් මට හමු වුණා. එතන කරුණු වල යම් ඇත්තක් තිබෙනවා කියලයි මට හිතෙන්නෙ... ඒත් මම විවාදයේ පැත්තක් ගන්නෙ නැහැ.

http://behindtheworld.weebly.com/352035383488353835013530zwj3515-3504351535303512-35033546352135053535.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-42582173271878295632011-09-13T11:02:01.762-07:002011-09-13T11:02:01.762-07:00තමුන්නැහෙ කතාව ඇදගෙන යන්ට. මාත් එන්නංකො.
කලිං දා...තමුන්නැහෙ කතාව ඇදගෙන යන්ට. මාත් එන්නංකො.

කලිං දාපු සබැඳිය වැඩ නෑ වගේ නිසා අරියධම්ම ස්වාමීන්වහන්සේගෙ මතය මෙතනින් බලන්ට.

අනිත් පාර්සවයේ මතයක් මෙතන තියනවා.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-10068310161149607692011-09-13T08:27:04.639-07:002011-09-13T08:27:04.639-07:00පොඩිගමයා - අපි මේක ගෑන පොඩ්ඩක් ගෑබුරු විදියට කතා ක...පොඩිගමයා - අපි මේක ගෑන පොඩ්ඩක් ගෑබුරු විදියට කතා කරමු මොකද ගොඩක් ගෑඹුරු කතාබහක් තියෙන්නේ.....රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත් අනුසාරයෙන් තමයි මම කාතාකරන්නේ,ගොඩක් දුරට ත්රිපටකේ කරුනු හොදටම සි0න්හලේට අරන් තියෙන්නේ රේරුකානේ හාමුදුරුවො කියල තමයි මගේ මතය...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-23518206206102514132011-09-13T05:27:58.442-07:002011-09-13T05:27:58.442-07:00වැරදීමක් උණේ. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් වෙනස් අර කතාව ය...වැරදීමක් උණේ. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් වෙනස් අර කතාව යන්න ඕන "සම්භවේසී" කියන ගොඩට. ගන්ධබ්බ කතාවට නෙවෙයි. මෙතන තියනවා විස්තරයක්.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-65531899643451499972011-09-13T05:04:18.234-07:002011-09-13T05:04:18.234-07:00අන්තර්බවය කියන අවස්තව්වේ නෑත්තන් ගන්දබ්බ කියන අවස්...අන්තර්බවය කියන අවස්තව්වේ නෑත්තන් ගන්දබ්බ කියන අවස්තාවේ බවය මොකද්ද කියලා ප්‍රශ්නයක් තියව්නා ,රුප කායක් නෑතිව ඔය කියන දේවල් දෑක්කි කොහොමද කියලා අව්ලකුත් තියනවා,පටිච්චසමුපාදය අනුව ඔය තර්කයය නිවෑරදි ආකාරයෙන් පෑහෑදලි කරන්න අමාරුයි,නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ කියන්නේ ඔබ තුමා කීවට වඩා පොඩ්ඩක් වෙනස් මතයක්,මම ඊලග ලිපියෙන් ඒ අදහස් ටික දාන්නම්,cඔමෙන්ට් එකක් වගේ දානවට වඩා ඒක ලෙසී....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-37736221181395711392011-09-12T22:36:41.517-07:002011-09-12T22:36:41.517-07:00මේ ගැන නොයෙක් මත තියෙනවා. මොග්ගලීපුත්ත තිස්ස මහරහත...මේ ගැන නොයෙක් මත තියෙනවා. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේ සම්පාදනය කළ කතාවත්ථුප්රකරණය කියවලා බලන එක හොඳයි කියල හිතෙනවා. අන්තරාභවයයි මනෝකායයි ගන්ධබ්බයි ඔක්කොම එකයි කියල ගන්න එක වැරදියි නේද?

මනෝකාය කියන්නෙ ඍද්ධි ප්රාතිහාර්යයක්, ගන්ධබ්බ කියන්නෙ ඉපදීම සම්පූර්ණ නැති(මවුකුසින් බිහි නොවූ) පිළිසිඳ ගත් සත්ත්වයො කියලයි නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගෙ මතය. අන්තරාභවය ගැන තමා මත ගැටුම තියන්නෙ.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-63233829914680392582011-09-05T08:15:05.648-07:002011-09-05T08:15:05.648-07:00පටිච්චසමුපාදයට අනුව මෙය පහෑදිලි කර ගෑනීමට මාහට අපහ...පටිච්චසමුපාදයට අනුව මෙය පහෑදිලි කර ගෑනීමට මාහට අපහසුය,ඒතරම් දර්ම දෑනුම දියුනු වී නෑත,මම පොත බාලා එය අද්දයනය කරන්නම්,සම්බුදු සරනයි...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-51535125007014847562011-09-05T02:47:45.207-07:002011-09-05T02:47:45.207-07:00රේරුකානේ චන්ද විමල නා හිමියෝ නියම විනය ධර්මාචාර්ය...රේරුකානේ චන්ද විමල නා හිමියෝ නියම විනය ධර්මාචාර්යවරයන් සිටින්නේ බුරුමයේ සහ තායි ලන්තයේ බව උන්වහන්සේගේ පොතක සඳහන් කොට ඇත. මෙයින් බුරුමයේ වැඩවිසූ ලෙඩී සයදෝව් ස්වාමීන් වහන්සේ අර්හත් භාවයට පත් වී පිරිනිවි බව උන්වහන්සේගේ ගෝලයෙකු වූ මින්ගුන්සයාදෝව් ස්වාමීන් වහන්සේ පවසා ඇත. උන්වහන්සේගේ ගෝලයෙකු වූ මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ Dependant Origination යන ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත. " විඤ්ඤාණය නිරන්තරයෙන් ගලා යන ධාරාවක් සේ දැනුනද, එය ගලා යන්න්නේද ඛණඩ වශයෙනි. විඤ්ඤාණ එක මොහොතක ඛණඩ හතක් ඇත. මේ ඛණ්ඩ කොටස් අතර ස්වල්ප වූ විරාමයක් ඇත. එය ඉතා ඉක්මනින් සිදුවෙන නිසා අපිට සියල්ල එකම ධාරාවක් සේ පෙනෙයි. ව්දර්ශනාව දියුණු වූ විට ඛණ්ඩ වශයෙන් සියල්ල පෙනෙන ඇසෙන බව සත්‍ය වශයෙන් සිදුවන බව පවසා ඇත. මේ ඛණඩ හතට ගත් වන්නේ තත්පරයකින් 1 / 17000 පමණ වූ කාලයකි. ඒ ඛන්ඩ හත උදෙසා නම්ද සඳහන් කොට ඇත. මිය යාම යනු මේ ඛන්ඩ හතෙන් අවසාන දෙක නොනික්මී, ඒ මොහොතේම වෙන භවයෙක ලැගුම් ගෙන එතැන සිට විඤ්ඤාණය කර්මානුකූලව වෙනස් වී පැවතීමයි. මේ පහදා දීමට අනුව 'ගන්ධබ්බ' අවස්ථාවක් නැති සේ පෙනේ. රේරුකානේ හිමි බුරුම් ජාතික ආචාර්යවරුන්ගේ දැනුම් ඉතාමත් අගය කරයි. එකල සමහර ලාංකික ස්වාමීන් වහන්සේලා පවා ඔය බුරුම බණය, සිංහල බණ නොවේය වශයෙන් මේ අදහස් හෑල්ලුවට ලක් කල බවද සඳහන් කොට තිබේ. මේ පිලිබඳව මගේ වැටහීම මෙසේය. ඔබට අවශ්‍ය නම් මේ පොත් නොමිලයේ බාගත් හැක. www.budhanet.net , orgatharana.orgසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com