Friday, August 26, 2011

FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් දක්වා හැක් කරමු......



උදේ පාන්දර මොල්ඩර් මල්ලිගේ මෙන්න මේ ලියමන දෑකලා තමයි මට මේ පෝස්ටුව දාන්න හිතුනේ,ඊට කලින් අපේ බzzzzzzz කලාල සාදයට සුබපතන්න එපෑයි,බොහොම සුන්දර විදියට බස් පෑදුර නම් තිබුනා අපිත් බස් රේඩියෝවෙන් හරිම ආසාවෙන් අහන් හිටියා,අපිටත් එක්වෙන්න තිබුනනම් කියලා ඇත්තටම හිතුනා,ඒතරම් ලස්සනට වෑඩේ ගියා.හෑබෑයි මම නම් 11.30ට වගේ නිදා ගත්තා එතනින් පස්සේ නම් මොකක් වුනාද කියලා නම් දන්නේ නෑ,සංවිදායක මන්ඩලේට පුලුවන් නම් පෑදුර අපට නෑවත වරක් අහන්න දෙන්න,ඇත්තාටම ගොඩක් වටිනවා කියලා මම හිතනවා.


අරි වල් පල් වෑඩක් නෑ වෙඩේට බහිමු,FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් එක දක්වා මම මේ කියලා දෙන විදියෙන් හෑක් කර ගන්න පුලුවන්,මෙක හෑබෑයි ටිකක් අමාරු ක්‍රමයක් ,මේක අමාරු වුනාට ගොඩක්ම ප්‍රායොගිකයි,දෑනට රටවල් ගනනාවකම මේ ක්‍රමය යොදාගන්නවා ඔය හෑකින් වෑඩ වලට



හරි දෑන් බලමු කොහොමද වෑඩේ කොරන්නේ කියලා,මුලින්ම ඔබට හෑක් කිරීමට අවශය අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ඈඩ්‍රස් එක ඔන වෙනවා,මෙතනදී අවශ්ය වන්නේ ඊ මේල් ඇඩ්‍රස් නෙමෙයි ගෙදර ඇඩ්‍රස් එක(ඔබ හෑක් කරන්න යන එකා ඇඩ්‍රස් නෑති ඩයලයක් නම් ඉතින් සොරිම තමයි),ඊට් අමතරව පහතින් කියන උපකරන ටික් වෑදගත් වෙනවා,
සුදුපාට ඩෙලිකා වෑන් 01යි,
හොකී ස්ටික් 01යි,
සෙල්ලම් පිස්තෝල 01යි,
කලු ලේන්සු අවශ්ය ප්‍රමානයට,
හොද කොහු ලනු කෑරලි 2ක් පමන,
ලොකු බාල්දි 01ය.


අපි දෑන් බලමු කොහොමද කියලා හෑකින් වඩේ කොර ගන්නේ,හෑක් කොරන්න තියන අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ගේ මුලින්ම හොයාගන්න ඕන, මේ වෑඩේට තව කීප දෙනෙක් සහබාගී කර ගන්නත් අවශය වෙනවා,පෙර සූදානමක් ඇතිව,කර සූදානම් කොර ගත්තු කලු රෙදි වලින් මුන හෙම වහන්,අදාල පුද්ගලයා හවස් ජාමේක එලියට බහින වෙලාවක් අල්ලා කුදලන් වෑන් එකට දාන් එන්නයි තියෙන්නේ,

ඊට පස්සේ මිනිහගේ ඇස්දෙක හෙම බෑදලා,අවශය නම් අර කලින් සුදානම් කර ගත්තු ලනු කෑරලි උපයෝගී කරන් මිනිහව හොදට තදට බදින්න,බොහොවෙලවට ඔය ආකාරයෙන් බෑදලා බොහොම ආදරෙන් අහන්න ඔබ තුමාගේ අහව්ල් අකවුන් එකේ යුසර් නේම් පාස්වඩ් මොනවාද කියලා,ලෑප් එකක් අරන් ගියානම් ඒ මොහොතෙදිම අකවුන්ට් එක හෑක් කොරන්න පුලුවන්,මේ ආකාරයට ATM කාඩ් ඒකේ පින් නොම්බරේ වුනත් හෑක් කොරන්න පුලුවන්න.

අමතක වුනානේ මිනිහගේන් ඇහුවට හෑක් වෙන්නේම නෑත්තන් අර බාල්දිය ඔලුවට නමලා හොකී ස්ටික් එකෙන් පොඩ්ඩක් තට්ටු කොලානම් හරි,අත්දුටුයි ප්‍රත්යක්ශයි.....

සමහර විට ගොඩක් සිකියුරිටි වෑඩි අකවුන්ට් නම් මේ විදියට හෑක් වෙන එකක් නෑ.......ඒවනම් සොරි තමයි......හෑබෑයි අනික් ක්‍රම වගේ නම් නෙමෙයි මේක ශුවර් ශොට්.........

Wednesday, August 24, 2011

අහෝ මෝදකය මට කල හදියක්.......

වෑඩි සීනි ප්ලේන්ටියක් බීවට මදි වගේ ......
කාපු මොදකය සෑර වෑඩි වගේ...
මම බොගොම අමාරුවෙන්,
කාඹරයේ මෑද එල්ලලා තිබුනු බල්බ් එක අල්ලාගෙන සිටිමි,
බල්බය අතහෑරියොත් මා කාඹරය පුරා සීසීකඩ විසිවනු ඇත...
 ඇද මත සිටියද සරීර කූඩුව බිත්තරයක් කඩුවා සේ අදමතින් බිමට වෑක්කෙරේ යෑයි මම බියවීමි,
ඒ නිසා ඉතා අපහසුවෙන් කොට්ට දෙකක් දෙපෑත්තෙන් තියා ගතිමි....
අහෝ මෝදකය මට කල හදියක්.......


අවසානයේ මේ කෑරකෙන වෑක්කෙරෙන සියල්ල අතර අමුතුම ෆන් එකක්ද ඇත...
මම තාම ඒ ෆන් එක සොයමි...........

Thursday, August 18, 2011

මොනවද බොලවු කඩ වලින් අපි මේ කන කෑම.......තු නොදකින්...

මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට කොලඹ නෑවතිලා රස්සාවල් කරන ඉගන ගන්න අයට තමයි,වෑඩිය කතා බහ නොකලත් මේක නම් ඇත්තටම පජාතම කේස් එකක් ,කෑම පුරශ්නය,දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරලා අඩුම ගානේ කටට රහට කෑම වේලක් කන්න නෑත්තන් මොකටද.


රහ පෑත්තකින් තියමු,අඩුම ගානේ අප්පිරියාවක් නෑතුව කන්න තියෙන්නේ කීයෙන් කී තෑනකද????? 


පිටකොටුවේ කෑම නම් ඕන නෑ.ඔය කඩවලට ගියාම ලංකාවේ පී.එච්.අයි මහත්වරු ඉන්නවද කියල්ල ප්‍රශ්නයක් ඇතිවෙනවා.මොකද උන්ට පඩි ගෙවන්නේත් අපි ගෙවන බදු වලින්නේ.පඩියක් ගන්නවනම් තමන්ගේ ජොබ් එක හරියට කරන්න බෑරි ඇයි කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා,


ඔන්න දෑන් අපේ පොශ්(නෑත්තන් කොස්) ජනයා කියයි ඇයි ඕවට ය්න්නේ යමුකෝ k.f.c. හරි මෑක් හරි කියලා.ඕකෙන් ඉතින් තුන් වේල කන්න හතරමහා නිදානේ පහත්වෙන්න ඕන,මොකද මටනම් කන එක පෑලෙන්න කන්න ඕන,අනික හෑමදාම කුකුල් මස් ගිලින්න පුලුවන්ද.


මගේ අද්දෑකීම හෑටියට නම් එක කඩේකින් වෑඩිම වුනොත් සතියක් කයි. ඊටවඩා අදින්න නම් ඉතින් අර රස සන්නාව කියන එක නෑති වෙන්න ඔන.කඩවල පිරිසිදු කම ගෑන කතා කලොත් නම් මගේ මුලින්ම මතකයට එනනේ ගාල්ලේ ඉලේපෙරුම එක.ඒකේ ඉන්න මීයෝ මස්වලට මරන්න පුලුවන්.ඒතරම් සයිස්,අනික දන්නෝ දන්නිති කෑම හදන තෑන ගෑන.

මේවා දෑක දෑකත් බලදාරින් පොට්ටයෝ වගේ ඉන්න එක ගෑනයි දුක,මේක ලංකාවනේ අපිමේවා කතා කලා කියලා මොකෝ වෙනස් වෙන එකක්ද නෑ නේ.

ඒක නිසා මම නම් කලේ උයන්න පටන් ගත්තා,මොකද අඩුම ගානේ බතුයි පරිප්පුයි හරි කටට රසට පිරිසිදුවට කන්න පුලුවන්,ටිකක් මහන්සී තමයි ඒත් ඒකෙත් පොඩි ෆන් එකක් තියන්වා..

Sunday, August 14, 2011

ග්‍රීස් යකා මෑනුවල්.

ග්‍රීසි යකා යනු අතිශයින්ම දරුනු මානසික රෝගයකි.මෙහිදී රෝගියාගේ දරුනුම රෝගී තත්වය නම් තම සිතේ මවා ගත් ග්‍රීස් නාගත් මනුශය රුපයකි.ප්‍රතමයෙන් මෙම රොගීතත්වය පලාත් කිහිපයකට සීමා වී තිබු අතර දෑන් ලංකාව පුරා සීග්‍රයෙන් මෙය පෑතිරී යයි,ලංකාවේ ඇති සෞකය සේවාවේ ඇති දුරුවල තාවය නම් මේම රොගයට ප්‍රතිකාර සෙවීමට ආරක්ශක අන්ශ වලට පෑවරීමයි.

මෙම රෝගයේ පොශ් අවස්තාව නම් වෙජිටබල් ඔයිල් යකා හා බටර් යකාය,මෙය දෑන් දෑන් කොලඹ හා ඒ ආසන්න පොශ්(කිව්වට ඒවත් කොස් හොදේ) නගරවල වියාප්ත වෙමින් පවතී. මෙම රෝගය ක්‍රමක් ක්‍රමයෙන් ඉතාම දරුනු අවස්තවකට පත් වේමින් පවතී.එලෙසම ලංකාවෙන් විදේශ ගතවන්නන්ද මේම රෝගය ඇත් දෑයි විශේශ පරික්ශාවකට ලක් කරයි.

මෙම මොහොත වන විටත් ලෝක සෞකය සංවිදානාය ග්‍රීස් යකා නෑමති දරුනු රොගය සීග්‍රයෙන් පෑතිරී යන ලංකාව සංචාරකයන් සදහා රතු කලාපයක් කල ඇත....

Saturday, August 13, 2011

ආවාටය යලි අරඹමි...........

අයිමත් ලියන්න කියලා හිතුවා.... බ්ලොග් එක පෑත්තේ එන්න බෑරිවුනේ යාපනේ පෑත්තේ පොඩි වියාපෘතියකට සෙට් වුනා දෑන් ඒක ඉවරයි ආයිත් පරන විදියටම ජීවිතේ ගලන්නයි හදන්නේ.ඒපෑත්තේ ගොහින් කරපු වෑඩ ගෑන මම පස්සේ කියන්නම්,හෑබෑයි ජීවිතේ ලබන්න පුලුවන් හොදම අද්දෑකීම් ටිකක් ලබන්න මම වාසනාවන්ත වුනා කිව්වොත් හරි.යුද්දේ තිබුනු කාලේ දරුනුවටම යුද්දේ තිබුනු ප්‍රදේශ කීපයකටම මට යන්න වාසනව ලෑබුනා,ඉතින් ඉදිරියේදී ඒ පිලිබද අද්දෑකීම් ගොන්නත් එක්ක හමු වෙමු......