Saturday, April 30, 2011

අද මෑයි පලවෙනිදා..ලොක කාන්තා ශොක දිනය අද...18+





කෝටි සන්ඛ්යාත ලොක කාන්තා ශොක දිනය අද මහත් වු ශෝකයෙන් සමරනු ඈත.සමහරු අසයි ඇයි අද කාන්තාවන්ට ශෝකේ කියලා,ඉට ප්‍රදානම හෙතුව අද මෑයි පලවෙනිදානේ.ඉතින් අද ලෝක වාසි සියලුම කාන්තාවන්ට අතිශයින් ශෝක දිනයකි.මේ ශෝකය ලංකාවේ පට්ටම විදියට සමරනු  ඇත, මේ නිසා අද බාර් ද වසා ඇත්.මෑයි පලවෙනිදා බාර් වෑසීමට හරියාකාර හේතුවක් මට සොයාගත නොහෑකිව තිබිනි, නමුත් බහුසෘත මාගේ මිතුරෙක් විසින් මාහට පෑහෑදිලි කරන ලදි..........
දෑන් මම පෑහෑදිලිවම හේතුව දනිමි.......ඒනම් අද ලෝකවාසී කාන්තාවන්ගේ ශෝක දිනයයි...


 ප.ලි -
ටියුබ්ලයිට් නම් "මෑයි පලවෙනිදා" අනික් පෑත්ත හරවා බලන්න.......

රෑජිනගේ අම්මගේ මගුල........



රෑජිනගේ අම්මගේ මගුල නම් මම දෑක නෑතිය.. නමුත් මම මේ කියන්න හෑදුවේ විලියම්-කේට් මගුල ගෑනය.අපේ උනුත් ඒ මගුල පුක උඩ දාගෙන බලාසිටි,දකුනු ආසියානු,අප්‍රිකානු රටව අවුරුදු සියගනනක් මංකොල්ලකා ඒවායින් උන් මගුල් කති, අපෙ උන්ට රෑට කන්න පාන් බාගයක් නෑතිය නමුත් පුක උඩ දාන් විලියම් කේට්ගේ කට කන හෑටි බලන් ඉදි.
උන් අපිව සුරා කෑවා පමනක් නොව අවුරුදු 30ක සාපයක් වු යුද්දයට මුලික බීජ වෑපිරුවේ උන්ය.ඒ උන්ගේ මතු පෑවෑත්මටය.තව උදාහරනනම් එමටය,වර්තමානයේත් ඇමරිකාව හා ජොඩුදමා කරන්නේ ඒ දෙයමය එයට තමන් කෑමති නම් නුතන යටත් විජිතවාදය කියා කීවාට වෑරෑද්දක් නෑත.ඒත් අපේ උන්දෑලාටත් ලංකාවේ හදන කෑවුමට වඩා එන්ගලන්තේ හුනු බිජ්ජ ලොකුය, රට ගෑන ගොඩක් ආදරෙන් කතා කරන බහුතරයකගේ සෑබෑ ස්වරුපය නම් ඔකය,..........


විලියම් ගේ අම්මගේ මගුල.....ඔව් විලියම්ගේ අම්මා නම් පට්ටම සිරා ගෑනියෙකි රජ පව්ල තුට්ටුවකට මායිම් කලේ නෑත, ඒ මගුලත් යන්තම් මට මතකය මගුල කෙසේ වෙතත් මගුල කාපු හෑටිනම් හොදින් මතකය.විලියම්ගේ අම්මා කරපු වෑඩ වලට රෑජිනට රෙවී සිටි බව නම් පෑහෑදිලිය,සමහර විට ඒ ගෑනිගේ මරනයද මිනීමෑරුමක් කියා කියන්න හදන්නේ ඒ නිසා විය හෑක.කෙසේ වෙතත් දෑන් මගුල හමාරය,කේට් නම් පට්ට කෑල්ලය.... කෙසේ වෙතත් අපේ රටවල්  වලින් හුරන් ගිය සල්ලි වලින් උන් ජොගි නටති.....අපේ උන්දෑලා මෛයිත්‍රි සහගත සිතින් ජොගිය දිහා බලන් සිටි.......

එලම කිරිය..... ගූ හෑත්තෑවය...වෑලි තාචිචි එකය.......

Friday, April 29, 2011

පොලීසියේ නම Day ඈන්ඩ් Night කෙයාර් සෙන්ටර් ලෙස වෙනස් කරයි......



මල් වවා ඇති පොලිසිය ඉදිරිපස සිත්ගන්නා සුලුය සමන්,අමර හා එක් වු තවත් පොඩි දරුවන් පිරිසක් ඔව්න් වෙනුවෙන්ම වෙන් වු ළමා ක්‍රිඩා පිටියෙ හතර අත දිව ගියේ පුදුමාකාර නිදහසකිනි


හුටා....... මල කෙලියයි ....පොලිස් ආන්ටි කෙනේන් අත් දෙකට මාන්චු දාලා තිබුනු හොරෙකුට බොහොම ආදරෙන් බත් කවනවා.ඒ අහින්සකයගේ අත ඌයියා වෙලාලු.තව පොලිස් අන්කල් කෙනෙක් තඩි දිහි බෑයක් මනුස්සයෙක්ගේ ඔලුවේ අතුල්ලනවා මිනිහා හම්බානෙක ගහලා වාහනේ පැදන් එද්දි පොලීසියට අල්ලන් ඇවිත් තියෙන්නේ.........

ඉස්සර ලව් කරන කපල් කුදලන් ආපු පොලිසියට ,තමයි දෑන් කපල් ලව් කරන්න රින්ගන්නේ,ඇයි පොලීසියත් දෑන් පාක් එක වගේ ලස්සනයි අනික පොලිසියේදි හිගන්නන්ගෙන් කරදරයකුත් නෑ,අනික කපල් වලට 10ය්,3යි සීනි බනිස් ගෙඩියය් නෙස්කෑෆේ එකයි පොලිසිය ගානේ,....පට්ටම සිරා.....මටනම් මේවා දෑක්කාම නිකන් පිස්සු වගේ.

පොලීසිය දෑන් නිකන් ඩේ කෙයාර් සෙන්ටර් එකක් වගේ .....වෑරදුනා .....ඩේ ඈන්ඩ් නයිට් කෙයාර් සෙන්ටර් එකක් වගේ.පොලීසිය කියන්නේ කොහොමත් සමාජේට දිවා රෑ දෙකේම රෑකවර්නය දෙන්න තියන තෑනක්නේ.... 

දෑන් පොලිස් අංකල්ලා ආන්ටිලා ගේ තිබුනු දරුනු පෙනුම එහෙම්පිටින්ම අයින් කරලා හරියට කොවේ දාලා මකලා වගේ,විශේශයෙන් අංකලගේ මුන මාරම සිරියාවයි මුනට හද පායලා වගේ.ආන්ටිලනම් පට්ට පාරවල් ටික හරියට මොඩලින් කරන ගෑටිස්සියෝ වගේ පට්ටම සිරා කොන්නේ ස්ටේට් කරලා,කට්ටියට ෆිගර් එක හදා ගන්න වෙනමම ජිම් එකක් දාලා තියනවා....ඇයි දෑන් පොලීසියේ බෝල් රුම් ඩාන්ස්,බෑලේ එහෙමත් උගන්නනවා...පට්ට...

අනික දෑන් පොලීසිය ජරාව කන් නෑ නේ මුදල් ආමාරු කම් තියන පොලිස් ඇන්ටිලා අන්කල්ලාගේ යුනිෆෝම් එකේ පොඩි බැජ් එකක් ගහලා තියනවා හරිම ලේසී අදුර ගන්න ,ඉතින් මේ අයට මුදල් වලින් හරි රීලොඩ් වලින් උපකාරයක් කරන්න ඕනනම් එයාල ගාව තියන කුපන් එකෙක් පුරවලා දීලා ඒ උපකාරය කරන්න පුලුවන්....
මේක නම් පට්ටම සිරාය  .......

මේ තමයි අනාගත පොලිසියේ(ඩේ ඈන්ඩ් නයිට් කෙයාර් සෙන්ටර්) මොඩල් එක......කස්ටිය මොකද හිතන්නේ..............

Thursday, April 28, 2011

ගංජා ගහලා පොලිසියට මාට්ටුද???...මෙන්න කරන්න ඕන දේ




ආයි කාලෙකට පස්සේ ආවා ඔන්න මේ පෑත්තේ,මට මේ පොස්ට් එක දාන්න හිතුනේ මම දෑකපු බ්ලොග් ලිපියක් නිසයි.ලිපියේ තිබුනේ ඔය උඩ තියන දේ වුනොත් අපි මොකද කරන්නේ කියලා.මමත් ලියන්න හිතන් හිටපු කතාවක් ගෑන තමයි ඒ සහොදරයා සංවාදයට අරන් තියෙන්නේ.පොලිසියෙන් අහින්සක මිනිසුන්ට වෙන අඩන්තේට්ටම් කරන එක  ගොඩක් කාලින මතෘකාවක්.ගංජා ගහලා මට්ටු වෙන එක නෙමේයි අපිව ගංජා ගෑහුවා කියලා බොරුවට අරන් ගිහින් කුඩුවේ දෑම්මොත් මොකද කරන්නේ.ඔන්න ඔය ගෑන තමයි කතා කරලා තියෙන්නේ.මොකද මේ වගේ වෑඩ දැන් ලංකාවේ වෙන නිසා...කරන්න ඔන දේ මෙතනින්ම ගිහින් බලන්නකෝ.ලෝ පොයින්ට් එක්කම කතා කොරලා තියෙන්නේ......

Thursday, April 21, 2011

අදත්..... Smoking Ganja........

ඊයේ දාපු මේ ලිපියට සම්බන්දයි,මේ ඒකේ ඉතිරි ටික,එක දිගට කොටන එක මහා කම්මෑලි වෑඩක් ඉතින් ඒකයි කොටස් දෙකකට දෑම්මේ.අද බලමු ලංකාවේ හා ලෝකේ පුරා ගංජා පාවිචිචි කරන ක්‍රම මොනවද කියලා,ප්‍රදාන වශයෙන් ගන්ජා නෑත්තන් වීඩ්ස් පාවිච්චි කරන්නේ දුම් පානයක් ලෙස,ඊට අමතරව මම මුලින් කීවා වගෙ තවත් ක්‍රම කීපයක් තියන්වා,අද බලමු දුම් පානයක් ලෙස වීඩ්ස් කොහොමද යොදාගෙන තියෙන්නේ,
 ප්‍රදාන වශයෙන් ක්‍රම දෙකක් තියනවා දුම් කොල සමග හා දුම් කොල රහිත ක්‍රමය ලෙස,දුම් කොල සහිත ක්‍රමය තමයි ලංකාවෙනම් ගොඩක් ප්‍රසිද්ද ජොයින්ට් කියල නෑත්තන් චිලම්ස් හදුන්වනේ.




 මේ ක්‍රමය සදහා යොදා ගන්නා පේපර් වලත් දෑන් නම් ලොකු විවිදත්වයක් තියන්වා ලංකාව ඇතුලෙනම් එතරම් විවිදත්වයක් නෑ ඒත් ලංකාවෙන් පිට මේ දෙගොඩක් තියනවා.නොමල්  අපි දකින පේපර් වලට අමතරව ෆ්ලේවඩ් පේපර් තියනවා,මෙකනම් 450රු (පේපර් එකක්) වගේ වෙනවා.හෑබෑයි ඉතින් පලාතම අර ෆ්ලේවඩ් සුවද තමයි.
ඊට අමතරව ටොබෑකො වලින් හදපු පේපස් තියනවා මෙකනම් ලංකාවෙ කොහෙත්තම නෑ මම හිතන්නේ මෙකට කියන්නේ බ්ලන්ට් පෙපර් කියලා.කීප දෙනෙක් එකතුවෙලා ස්මොක් කරනවන්ම් මේ ක්‍රමය හොදයි මොකද ජොයින්ට් එකට වඩා මෙකට වීඩ්ස් ප්‍රමානයක් යනවා.




ඊලගට බලමු ටොබෑකො නෑතිව නෑත්තන් දුම් කොල නෑතිව වීඩ්ස් පාවිච්චි කරන ක්‍රම,ඔය පහල තියෙන්නේ වේපරයිසර් එකක් මේක දුම එලියට යන් නෑති අතර බොහොම කාර්යක්ශම විදියට පාවෙච්චි කරන්න පුලුවන් උපාන්ගයක් හෑබයි ඉතින් මෙවගේ උපාන්ගයක් හරියන්නේ බත් කන්න වගේ ගංජා ගහන් එකෙකුට තමයි.අඩුම මිල දෑනට පවුන් 40 විතර වෙනවා.හීට් කොන්ට්‍රොලින් ,ස්මෝක් ෆිල්ටස් හෙම දාලා තියෙන වේපරයිසස් තියනවා.








  මේ ආම්පන්න නම් ඉතින් කෙලින්ම දුම් කොල රහිතව වීඩ්ස් පාවිච්චි කරන උපාන්ග පහලින් තියෙන්නේ බොන්ග් (BONG) කීපයක චායා රුප.










 ඔය බ්යුරෙට්ටුවක් වගේ තියෙන්නේ වීදුරු වලින් හදපු බොන්ග් එකක්,








Hookah එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ,හින්දි ෆිල්ම් වල මෑර ඩයල ගාව හෙම තියන්වා දෑකලා තියනවා,මේකේ තියන වේශේශත්වය තමයි දුම වතුර අතුලෙන් එන්නේ ලංකාවේ තියන තෑඹ්ලි ගෙඩි සිස්ටම් එකට ටිකක් සමානටි වතුවෙනුවට තමන් කමති ෆ්ලෙවර් එකක් තියන බීමක් දාගන්න පුලුවන් එතකොට දුම එන්නේ අර ෆ්ලේවර් එකෙන්.
ඔය ඇති තව ක්‍රම කීපයක් තියන්වා ඒවා ඔය දාපුවගෙම ප්‍රබේදම තමයි,මට එකක් අමතක වුනා දෑන් ගොඩක් ප්‍රසිද්දම ක්‍රමයක් තමයි පයිපේ.සාමාන්ය දුම් බීමට ගන්නා පයිපේ.ඔකෙත් වීඩ්ස් වලටම ආවෙනික පයිප තියනවා,හරි ඔන්න ගංජා ගෑන ලිපිය ඉවරයි.මේක කියවල්ල ඔය දේවල් අත්හදා බලන්නනම් යන්න එපා විශෙශයෙන් නොබොන එකෙකුට මම කියන්නේ නොබිම ඉදපන් කියලා.
හරි ඔන්න මම ගියා.....රජයේ අවවාදයයි දුම් බීම පිලිකා ඇති කරයි.......







Wednesday, April 20, 2011

ගන්ජා ගහලා තියද........ජොයින්ට්, වීඩ්ස්,කන්සා.........

අද උදේ දෑකපු මේ ලිපිය නිසා ගන්ජා ගෑන මේ පෝස‍්ට් එක දාන්න හිතුනේ,ලංකාව ඇතුලෙනම් ගංජා කියන ශාකය වෑවිඉමට විශේශ අවසරයක් තියෙන්නෙ ඔන.නමුත් එහෙම අවසරක් නෑතුවත් යස අගේට ඕනෑතරම් වවන බවනම් ඉතින් හෑමෝම දන්නවනොවෑ.ගංජා අයුරුවේද ආවුශදයක් විදියට පාවිචි කරත් ලෝකේ තුල වෑඩිපුරම ගංජා බාවිතා වෙන්නේ මත්ද්‍රව්යක් විදියට, දෑන් නම් වෑඩි පාවිචියක් නෑතිවුනාට ඉස්සරනම් මමත් ඉදල හිටල මල් උගුරක් බීලා බත් මුට්ටි හිස් කරපු අවස්තානම් එමටයි....



හරි අපි දෑන් බලමු ගංජා කියන්නේ මොනවද කියලා,ගංජා කියන්නේ ඉන්දියානු සම්බවයක් ඇති නමක්(හින්දි) අතිතයේ ඉන්දියානු වහලුන් මගින් මේ නම් වියාප්ත වු බව තමයි කියන්නේ අපි ඔය මෙහේ ගංජා කියන ගහට ලෝකේ වටේ නම් 200ක් විතර තියනවා.එයින් ප්‍රසිද්දම නම් වෙන්නේ මරිජුවානා,කෑනබීස්,වීඩ්ස්,ග්‍රාස්...වගේ නම් තමයි.ඇයි ජොයින්ට් කියන නම ?? ඔව් ජොයින්ට් කියන නමත් බාවිතා වෙනාවා  හෑරල්ඩ් and කුමාර් ෆිල්ම් එක බෑලුව නම් අන්න ඒකේ තියනවා ඔය නම බාවිතා වෙනවා  කොහොම හරි මෙහේ නම් ඉතින් ජොයින්ට් එකෙක් කිවම ඉතින් ඔනම කෙනෙක් දන්නවා බඩු මොනවාද කියලා.ගංජා කිව්වාම මගේ නම් ඔලුවට එකපාර එන්නේ බොබ් මාර්ලි බොබ් නම් ගීත කිහිපයකම ගන්ජා නෑත්තන් වීඩ්ස් ගෑන කියලා තියනවා.I shot the sheriff ,legalize marijuana....
වගේ සින්දු වල වීඩ්ස් ගෑන කතා කරලා තියන්වා,

ලංකාව ඇතුලේ ගන්ජා නිතිගත නොවුනාට නිතිගත කරපු රටවල් කීපයක් තියනවා,නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටඩෑම් වල,USA වල සමහර ප්‍රන්තවල,මෙක්සිකෝ,කෑනඩා,සහ තවත් යුරොපිය රටවල් කිහිපයක ගන්ජා නිතිගත තත්වයේ ඇත,නමුත් එම නීතිගත තත්වය පවතින්නේ තමා සතුව පවතින ගන්ජා ප්‍රමානය අනුව තමයි. 

ගංජා ගහන ක්‍රමත් ගොඩක් තියන්වා,සාමන්ය විදිය නම් සිගරට් එක විදියට පේපර් එකක් ඔතලා පාවිච්චි කරන එක,ඊට අමතරව කෝපි සමග,ගංජා කේක් වගේ ක්‍රමත් තියන්වා,කෝපි එක නම් සාමන්ය කෝපි හදන විදියම තමයි.විශේශයකට තියෙන්නේ කෝපි තෑම්බේද්දි ඒකට හීනියට කපා ගත් ගංජා දාලා තෑම්බෙන් තියන එක,ගන්ජා කේක් නම් හදන විදියනම් මම හරියට දන්නේ නෑ එත් එක කාලානම් තියනවා හෑබෑයි වෑඩිපුරම බාවිතා වෙන්නේ ගන්ජා සුරුට්ටුව තමයි.



දෑන් අපි බලමු ගංජා වල තියන සන්ගටක මොනවද කියලා ප්‍රදාන වශයෙන් සංගටක 400ක් පම ගන්ජා වල තියනවා,එයින් 200ක් ඉටම ආවේනික සංයෝග.මේයින් ප්‍රදානම සංයෝගය වන්නේ Δ9-tetrahydrocannabinol (THC කියලත් හදුන්වනවා).

ඔය ඇති දෑනට කාලෙකට පස්සේ මම බ්ලොග් එකේ ගංජා ගෑන ලිපියක් දෑම්මේ හරි එහෙනම් ඔන්න මම ගියා ....ජයවේවා......

Tuesday, April 19, 2011

How the word 'Boob' was invented +18

Engineering Drawing කියලා සබ්ජක්ට් එකක් අපිට තිබුනා මතකයි ඒත් ඉතින් ඒ කේ ඉගෑන්නුවේ එක එක යකඩ කෑලිවල රෞප අදින්න,ඒත් මම හිතුවේ නෑ කවදාවත් වචනයක් නිර්මානය කිරිමේ හෑකියාවක් ඔය සබ්ජක්ට් එකට තියෙයි කියලා.මේක මට ආපු මේල් එකක් කට්ටියත් එක්ක බේදාගන්න කියලා හිතුවා.18+ කියලා දෑම්මේ මේක සිංහල බෞද්ධ ජනතාවත් බලන්න එන නිසා ඒ අය දෑනුවත් වෙන්න දෑනුවත් වෙන්න.මොකද අපිට බෑනුම් අහන්න වෙනවානේ ආයිබොවන්ඩ...



Monday, April 18, 2011

ලබන එන්හලන්ත සන්චාරය සදහා නායකත්වය දිල්ශාන්ට....



අලුත්ම ආරන්චික්...ටි.එම් දිල්ශාන් ලබන එන්හලන්ත සන්චාරය සදහා නායකයා ලෙස පත් කරලා,උපනායකයා ගෑන නම් කිසිම සදහන් කිරිමක් කරනු ලෑබුවේ නෑ.බොහෝ දුරට උපනායක තනතුර මෑතිවුස්ට දෙන්න ඉඩතියනවා.මොකද ඊලග ලෝක කුසලානයට නායකයෙක් හදනවානම් මෑතිවුස්ව තමයි ඒ තනතුරට ගොඩක් ගෑලපෙන්නේ කියලා මට හිතෙන්නේ.
කොහොම වුනත් කෙලින්ම අලුත් ක්‍රිඩකයෙකුට නායකත්වය දෙන්නෑතුව දිල්ශාන් වගේ පලපුරුදු ක්‍රිඩකයේක් යටතේ නවකයෙක් පුහුනු කිරීම උචිතයි කියලා තමයි මටනම් හිතෙන්නේ.ඒත් ඉතින් පොඩි කොස්සකට තියෙන්නේ ඩිල්ශාන්ට හොස්සලගින් මෑස්සා යන්න බෑරි කේස් එක තමයි.අද්දැකීම් අතින් පරිපුර්න වෙද්දී මැතිවුස් ගෙන් හොද නායකත්වයක් දකින්න ලැබෙයි කියලා මට හිතෙනවා.කොහොම වුනත් ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
ඒ අතරම එන්ගලන්ත සන්චාරය ඉතා සාර්තකව මුහුන දිමට හැකිවේවායි කියා අප කන්ඩායමට සුබ පතමු....ජය ශ්‍රි....

ප.ලි- ලෝක කුසලාන පරාජයත් සමගම පාලක මන්ඩලය තුල වු දෑවෑන්ත ප්‍රශ්නය පුපුරා ගිය බවක් තමයි හෑගෙන්නේ.කොහොමත් මුදල් යහමින් ගෑවසෙන තෑන් වලට පෙරේත කුම්බාන්ඩයොන් ගෙ බෑල්ම වෑඩි නොවෑ.නමුත් ඔය කාලකන්නි පෙරේතයො නිසා ලංකාවේ ක්‍රිකට් වලට කොලරාව හෑදේයිද කියලා තමයි බය......

Saturday, April 16, 2011

පොදු දේපලවලට අලාබහිනි කරන පුද්ගලයින්ට දෑඩි දඩුවම් පෑමිනවිය යුතුයි.....




අලුත් අවුරුද්දේ දෙවෑනි පොස්ට් එක.මාතෘකාවට යන්න කලියෙන් මම කලින් දාපු පොස්ට් එක ගෑන පොඩ්ඩක් කතා කොරන්න හිතුනා බෑලුවෙ නෑත්තන් මෙතනින් ගොහින් බලන්නකෝ. මද්යසාර ගෑන පොස්ට් එකක් දෑම්මොත් හෑමදාම වෙන සන්තෑසිය ඔන්න ඔකෙත් වුනා මොකද මන්දා,මම ඔතන කතා කරේ අතිශයින්ම අදික බදු ගෙවා ලබාගන්නා බාන්ඩයක් වන මත්පෑන් වල තත්වය හා බාර් වෑසීම නිසා පරිබොගිකයාට වන අසාදාරනය ගෑනයි ලියු දේ පිලිබදව හරී හෑටි තේරුම් නොගෙන නෑවත්ත පරන ආකාරයෙන්ම බොන උන් චාටර් යන මතයේ සිට කතිකාවකට යාම නම්" යන්නේ කොහෙද මල්ලේ පොල්" වගේ වෑඩක් තමා...
හරි ඒක ඉවරයි අද කතාව අපි ගෑන අපේ පොදු දේපල ගෑන අවස්තා දෙක තුනකදි දකින්න ලෑබුනු සිද්දීන් කීපයක් නිසා මට මේ ගෑන ලියන්න හිතුනේ ඔනතරම් දකින්න ලෑබෙන දෙයක් තමයි පොදු දේපල විනාශ කිරීම හා ඒවාට අලාබාහානි කිරීම අලුතේන් මාතර කොලඹ දුවන්න දාපු රුහුනු කුමාරි කොච්චියේ වෑසිකිලි වල ටෑප් ගලාගෙන යාම ටෑප් විතරක් නෙමෙයි ගලවන්න පුලුවන් රබර් බුශ් එකේ ඉදලා ගලවනවා,මම නම් මේ දකින්නේ මහ පජාත අලුගුත්තේරු වෑඩක් විදියට මොකද අපි ගන්න සීනි කිලොවෙන් පාන්ගෙඩියෙන් කෑපෙන බදු මුදල් වලින් තමයි ඔවා ගන්නේ හා නඩත්තු වෙන්නේ අනික හතර අතේ ඉන්න උන්ට කොමිස් ජරාව සහ තවත් අමතර ගෑහිලි වලටත් ඔය වෙන් වෙන මුදල යනවා ඉතින් ඔය ගෑහිලි ඔක්කොම වුනාට පස්සේ ඔය කරන අලාබහිනි නඩත්තු වලට සල්ලි ඉතින් ඉතුරු වෙයිද කියලා ආයි හිතලා බලන්න වෙනවා.
අනික ඔය ගලවන් යන ඒවයින් ගන්න ඈති ප්‍රයෝජනයකුත් නෑ,නිකන් අහවල් ඒකේ කෑසිල්ලට ගලවනවා.ඔය වගේ වෑඩ කරන මිනිහෙක් තමන්ගෙ ගෙදර කාර් එකේ හරි මොටර් බයික් එකේ හරි කෑලි ඔහොම නිකන් ගලවලා දායිද????
තමන්ගේ කියන දේවල් වලට තියන ආදරය අනිත් පොදු දේපලවලට ඇයි නෑත්තේ ,මෙවන් පොදු සේවාවන් අප සතු වත්කම් කියලා මම හිතන්නේ, ඒ දේවල් ආරක්ශා කර ගෑනීම නීතිපනවා කල යුතු දේය කියලා මම හිතන් නෑ මොකද ඒක එතරම් සාර්තක දේයක් නෙමෙයි.එය හදවතින්ම පෑමිනිය යුතු දෙයක්.නමුත් අපේ මිනිසුන්ට ඔය දේ හදවතින් එනකන් අපට තව සෑහෙන්න්න කාලය බලන් ඉන්න වෙනවා.......
මම නම් කියන්නේ ඔය වගේ පොදු දේපලවලට අලාබහිනි කරන මිනිස්සුන්ට දෑඩි දඩුවම් පෑමිනවිය යුතුයි.....

Thursday, April 14, 2011

බාර් වෑසිමට මගේ දෑඩි විරෝදය................

ඔන්න කිරිබත් හෙම කාලා අලුත් අවුරුද්දේ වෑඩ අල්ලන්න කියලා බ්ලොග් එක පෑත්තේ අවා.අනික් විශේශත්වය මගේ මේ 50 වෙනි පොස්ට් එක එක දිගට වඩක් කොරාමද මන්දා හිතාගන්නත් අමරුයි මෙච්චර දුරක් අවා කීවාම.මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අමුතුම ආකාරයේ අද්දෑකීම්වලට මුහුන දෙන්න පුලුවන් වුනා මුලින්ම මම ගන්ජාකාරායා කියල අති දෑවෑන්ත කාඩ් එකක් වෑදුනා ඒ කත් එක්කම මට අලුත් යාලුවො ගොඩක් ලබුනා, හෑමදේකින්ම මට අන්තිමට ලෑබුනු වටිනම දෙය තමයි ඒක.

හරි එහෙනම් මාතෘකාවට බහිමු ,අලුත් අවුරුද්දේ ඔන්න මම මුල්ම බේබද්දා වෙන්න යන්නේ.මේකයි කාරනය අවුරුද්ද,නත්තල්,ජනවාරි පලවෙනිදා, වගේ විශේශයි කියන දින වලට බාර් වහන එකට මම නම් සම්පුර්න විරුද්දයි මොකද එක මහ තේරුමක් නති බොරු වෑඩක් කියලා තමයි මටනම් හිතේන්නේ.මොකද බොන මිනිහා(මම වගේ අය) කලින් තමන්ට අවශය ප්‍රමානයට බෝතල් අරන් තියා ගන්නවා ඉතින් බාර් වෑහුවා කියලා බොන එක නවත්තන්න නම් බෑ ඔන්න.
අනික් හේතුව තමයි හොර පොට් වලින් බෝතල් ඔන පදමට ගන්නතියන්වා.මට ඊයේ වුනෙත්, අද තව ටිකකින් වෙන්නෙත් මෙක තමයි මොකද බොතලයක් ගහන්න සෙට් වුනාම ඔක 2ක,3න, 4,........n දක්වා යනවා.ඉතින් කලින් ගත්තු බොතල් ඉවරවුනාම මොකද වෙන්නේ කෙලින්ම වෑඩි මිලට බෝතල් ගෙනවා.ගොඩක් වෙලාවට ඔය තෑන් වල අරක්කු නියම ප්‍රමිතියට නෑ මොකද කියලනම් මම දන් නෑ(වතුර කලම් කොරනවාද දන් නෑ).කොහොම හරි ඔය විදියට වැඩිපුර දිලා ගන්න බොතලෙන් රජයට කිසිම වාසියක්  වෙන්නේත් නෑ.බොන එක අඩු කොරන්න කියලා අන්ඩුවෙන් බාර් වෑහුවට මොකද වෙනදට වඩා අපි බීලා,ඒකෙන් ආන්ඩුවට ලාබෙකුත් නෑ,පාරිබොගිකයට ලාබෙකුත් නෑ ඒත් හොර අරක්කු විකුනන අතර මෑදියටනම් ජයටම අවුරුදු.ඔන්න ඔකයි ලංකාවේ වෙන්නේ.ඉතින් මමනම් හිතන්නේ බාර් ඇරලා තිබුනොත් මොකද වෙන්නේ තමන් බොන ප්‍රමානය සදාරන මිලට බොන්න පුලුවන් වගේම මුදලට සරිලන තත්වයක හොද සෙවාවකුත් පාරිබොගිකයාට සෑපයෙනවා.

අනේ මන්දා ඔන්න ඔහොමතමයි මටනම් හිතෙන්නේ.මගේ ජීවිතේ ගොඩක්ම අමාරු කාලයක් ඒ වගේම තිරනාත්මක කාලයක් මේ ගෙවිගෙන යන්නේ පහුගිය කාලේ ජීවත් වුනා කියලා හිතනකොටත් පිස්සු වගේ.......හරි ඔන්න මම එහෙනම් ගියා ......ජය වේවා......

Friday, April 1, 2011

ලංකාවේ ඉපිද වෙන රට වලට ආවඩන අවජාතක බල්ලන්........

අද ෆයිනල් එක, නෑත්තන් මහාසංග්‍රාමයක අවසාන පරිච්චේදය,ලංකාවේ බහුතරයකගේ එකම පෑතුම අද ලංකාවේ ජග්‍රහනයයි,මම බහුතරයක් කියලා කිවේ ඇයි කියලා කියන්න ඔන නෑ නේ.ලංකාවේ ඉපදිලා ලංකාවේ ජිවත් වෙමින්,පිටරටවල අදෝ මාර්ගය සිබින සිකනලුන් කොටසකුත් අපි අතර ඉන්නවනේ.තමන් කෑමති පිලකට හුරේ දාන්න ලංකාවෙනම් කිසිම බාදාවක් නෑ.මම අනත්තවත් දෑකලා තියන්වා පකිස්තානෙත් එක්ක මෑච් වලදි පකිස්තානේ දින්නාම සමහර ලංකාවේ පාරවල් වල රතින්නා පත්තුවෙනවා.මමනම් කියන්නේ ලංකාවේ ආන්ඩුවෙන් නිකන් දෙන අද්යපනය,සවුක්ය සේවා....පහසුකම් අරගෙන,වෙනරටකට හුරේ දානව කියන්නේ මහා කුජීත වෑඩක්,මහ බලු වෑඩක්.මටනම් වෙන කියන්න වචන නෑ.මේ පොස්ට් එක දෑම්මේ ඇත්තටම මගේ හිතට ආපු තරහට.මුනු පොතේ දෑකපු ලාංකිකයෑයි කියාගන්නා ඉන්දියානුවෙක් දෑකලා....
අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ අපි හෑමොගෙම පෑතුම,බලාපොරොත්තුව ලංකාවේ ජය.....


ජය ජය ශ්‍රී ලංකා..............