Thursday, January 27, 2011

මීට ඔයාගේ ආදරනීය, කාලකන්නියා...

මට හිතාගන්න බෑ නoගි ඔයා කොහොමද ඔච්චර ඉක්මනට වෙනස් වුනෙ කියලා,
බලාපොරොතු ගොන්නක් මට දීලා මාව අන්තාසරන කරලා,
ඔයා මට හොයගන්නත් බරි ඉසව්වක හෑන්ගිලා,
මම හොයනවා හෑම තෑනම,
ලොකේ වටෙම,
හෑම ගහක් ගලක් අස්සෙම,
මම කොහොම හරි ඔයාව හොයාගන්නවා,
හොයගෙන ඔයාගේ බොටුව මිරිකනවා,
ඇයි දන්නවාද???????
මම මෙ විදින දුකෙන් අoශු මාත්තර්යක් වත් ඔයාට දෑනෙන්න....

මීට ඔයාගේ ආදරනීය,
කාලකන්නියා...

Friday, January 14, 2011

කනත්තක අතරමන් වෙමු

අනේ ලස්සන කනත්තක්,
යමුද ඈවිදින්න අපි,
බුමදාන වුනු අතිතය අතරින්,
නිමක් නෑති අනාගතයට............



Wednesday, January 12, 2011

ආවාටයේ ආදරය පෙරවදන.....

වෑහි මන්දාරම උදෙ ඉදන්ම,බොන්න නියම කාලගුනේ,අනික මේ දවස් වල එන්ගලන්තේ ගියා වගේ සිතල පිස්සු හෑදෙනවා.මම නෑවට යනකන් ගෙදරනේ,හවස් ජාමෙ ගියා ගාල්ලේ කොටුවට.අතිතමතකයන් අතර තනි වෙන්න්න මිටවඩා තෑනක් නම් මට ගාල්ලේ නෑ.ජිවිතේ දුක සතුට බුක්ති විදින්න අන්තිමට එන්නෙ මෙතනට තමා.පහුගිය අවුරුදු කිහිපය මගේ ජිවිතය සම්පුර්නයෙන් වෙනස් කරපු කාලයක්.මටවත් නොදෑනෙන විදියට.
ඒ කතාවට පෙරවදනක් මෙවිදියට සටහන් කරන්න හිතුවේ,ගාල්ලේ කොටුව කියන්නෙ මගේ ආදර අන්දරයේ අමතක නොවන තෑනක්,තව කිහිප තෑනක් තියන්වා,ඒදවස් වල තිබුනු 2.10 කොලබ කොච්චිය,කෑම්පස් 1ක,කොටුවේ ස්ටෙසම.....අම්මෝ කියන්න ගියොත් අන්තිමට 100/101 බස් 1ක ගෑනත් කියන්න වෙනවා.ඒවාගෑන පස්සෙ කියමුකෝ.
ගාල්ලේ කොටුවේ පරදීපාගරය පහලට ගියාම එයාගේ ගෙදර කෙලින්ම කෙටි මුහුදු තිරය අනික් පෑත්තෙන් පාරට සමාන්තරව දිවෙන නිවෙස් පෙලිය අතරින් පෙනවා.හවසට ඔතන්ට ගොහින් පෝන් එකෙන් පොඩ් චෑට් 1ක් දාගෙන ඉන්න 1ක තමා කොරන්නේ.අද කොටුවට අපුවෙලේ මට ඔය මතකය නෑවත අලුත් වුනා.අපි වේන් වෙලා දෑන් අවු 2 ක් පමන වෙනවා.නමුත් මාගේ ජීවිතේ සුන්දරම අවු 5 ක් ඇය සමග ගෙවා දමපු හෑටි මතක් වෙද්දි අමුතුම හෑගිමක් මගේ හිතට එනවා එක වචන වලින් කියන්න බෑරි තරම් සුන්දර හෑගීමක්.
මෙය නව පටන් ගෑනිමක් නමුත් පරන කතාවක්.නමුත් මෙය තුල මගේ ඒ ගාලු ඉදන් කොලඹ දුවපු කතාව සම්පුර්නයෙන් ලියන්න බලා පොරොත්තු වෙනවා.මෙකේ දුක හිතෙන සීන් නම් අඩුයි,එත් හෑම ආදර කතවක්ම දුක හිතෙන්න ඔනද කියලත් මට හිතෙනවා.කමක් නෑ සමාර විට ඒ කතාවේ දුක හිතෙන ටික මම දෑන් ඇත්තට විදිනවද කියලත් මට හිතෙනවා.....

ප.ලි - මට කියන්න අමතක වුනානේ එයා දෑන් බදලා ලගදිම අම්මා කෙනෙක් වේන්න යනවා කියලත් ආරන්චි,ඔක දෑනගත්තාම නම් මට පොඩි පහේ දුකක් ඈති වුනා...එක පොඩි පහෙ දුකක් කියන්නත් බෑ මොකද සති කිහිපයක් බොතල් හිස් කරමින් හිටියා,නමුත් ආදරේ කියන්නෙ ඔක තමයි.ඒ දුක සතුට හෑමදෙම අකුරු කරන්නම් ආවාටයේ.....


** මගේ කතාවේ පලවෙනි කොටස ඉලග පොස්ට් 1කෙන් **

තනිකම මට නොදෑනෙන්නට

මන්දාරම් අහස,
තව හයියෙන් නුබ වහපන්,
වටෙන කදුලු සගවන්නට වහි පොද අතර,
සගවාගත් කදුලු එක්ක,
තනිවෙන්නට අතිතයෙ,
තවහයියෙන් නුබ වහෑපන්,
තනිකම මට නොදෑනෙන්නට...

Friday, January 7, 2011

කන්නෙලිය රක්ෂිතය


කන්නෙලිය රක්ෂිතය ....දකුණු පලාතේ ඈති සදාහරිත වනාන්තර වලින් තවත් එකක් වේ.ගාල්ල නගරයේ සිට උඩුගමට පෑමින උඩුගම සිට නෙලුව මාර්ගයේ ටික දුරක්(කි.මි 5 පමන) පමිනිතෑන මෙම රක්ශිතය හමුවේ.ගාල්ලේ සිට ආසන්න වශයෙන් කි.මි 35 ක පමන දුරක් පවති.ල0කාවට අවෙනික සතුන් හා ශාක විශාල පරමානයක් කන්නෙලිය රක්ශිතය සතුව පවතී.

ඉහත පෙන්වා ඈති ඇල්ල අනගිමලේ ඇල්ලයි,මීට අමතරව නාර0ගස් ඇල්ල කන්නෙලිය රක්ශිතය සතුව පවතී.මීට අමතරව මෙහිනරබීමට ඇති විශෙශ ස්තාන වනුයේ වවුල් ගුහාව,යෝධ පුස් වෑල,කම්බලේ කන්ද,යෝධ නවද ගහ මේ අතර වේ. සාධාහරිත වෑසි වානාන්තරයක් වන කන්නෙලිය මුහුදුමට්ටමේ සිට මි 425 ක් උසින් පවතී.සාමන්ය උෂ් 27 c පමන වේ.වාර්ශික වර්ශාපතනය 3750 mm පමන වේ
කන්නෙලිය රක්ශිතය තුල නවාතෑන් පහසුකම් ඇති අතර එය වෙන් කර ගෑනීමට වන අඩවි කාර්යාලයෙන් හෑකිය දු අ . 0112866631.

පරිසරය සුන්දරයි....ඔබ මෙහි පෑමියහොත්...පරිසරය විදින්න...වනය තුල පාසටහන් හා මතකය පමනක් තබා එන්න.....මෙය අප සතු සම්පතකි,පරිසරයට හෑකිතාක් සමිප වන්න, පරිසරයට ආදරය කරන්න...

Wednesday, January 5, 2011

අරක්කු මිල පොඩ්ඩක් විතර අඩු කරලා........

   අරක්කු මිල පොඩ්ඩක් විතර අඩු කරලා,ඔන්න කස්ටියටම හොද අරන්චියක්,මමත් දෑනගතේ ඊයෙ හවස,එති තාම අඩු වෙලා තියෙන්නේ food city බාර් 1කෙ විතරයි,අනිත් බාර් වල පරන ගනටම තාමා විකුනන්නේ.අපේ සුරාබදු මහත්තුරු මෙගෑන සොවෙදි වුනොත් හොදයි කියලා තමයි ආවාටයට හිතේන්නේ.ල0කාදිප වර්තාකරු මහින්ද නිශ්ශන්ක කියන විදියට සිට 12% දක්වා අඩු වු පෙර තිබු වෑට් අගය 20%බෑවින් බොතලයක මිල රුපියල් 20-25 අතර අගයකින් අඩුවු බව කියයි.
මෙම මිල අඩුවිම ඉදිර්යෙ එන චන්ද ගුන්ඩුවක්ද කියා සිතේ,නමුත් බොන අපටනම් මහත් අස්වසිල්ලකි.අසිමිත ලෙස අරක්කු මිලවඩිවිමෙ අපි නොදකින පෑත්තක් ඈත.

මා දෑක අති බොන බහුතරයක් (අවු 40 ට වෑඩි අය ගෑන) වෑඩ ඉවරවෙලා හවසට ගල් කාලක් හෝ ඩ‍්රම් 100 කටේ කටෙහලා ගන්නේ ගතෙ හා සිතෙ ඈති තෙහෙට්ටුව මග හරවිමටය.ගෙදර ගොස් ගෙදර උන්දෑත් එක්ක ගොස්ති ඇල්ලිමක් කරනු ලබන්නෙ බොහොම කලාතුරකිනි,නමුත් අරක්කු මිල අසිමිත ලෙස වඩිවිම නිසා අර දුප්පත් මිනිහා හවසට ඇගේපතේ අමාරුවට දාන ශොට් 1කට තාමා පාර වදින්නෙ.ඔහුට කල හකි ක්‍රියා මර්ග 2ක් පවති ,ගෙදරට දෙන ගාන අඩුකිරිම ,නෑත්තම් බොන ප්‍රමානය අඩුකිරිම හො නෑවත්තිම.ගොඩක් අය කියයි දෙවනි ක්‍රියා මර්ගය හොදයි කියලා.නමුත් එය ඔහුට අතිවිශාල පිඩනයක් වනු ඈත,ඔහු දිනය පුරා හම්බානෙක මහන්සි වෙලා වෑඩ කරල හවසට දාන පොඩි අඩිය අමුර්තය සෙ දෑනෙනු නිසෑකය.මෙය නතිවිම කොතරම් පිඩනයක් වනු ඇත්ද??????????

පොඩ්ඩක් සිතන්න.........

Tuesday, January 4, 2011

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්, සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්,තවදුරටත් පවසන අන්දමට සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....
 මේ පුවතත් අපට ඈහෙන්න වෑඩි කලක් යනකක් නෑ වගේ.අලුත් අවුරුද්දේ දෙවන පොස්ට් එකත් මෙලොරහක් නති නිතියක් පිලිබදවයි.ගෑනු ලමයින්ට මිනි ස්කට් අදින්න තහනම් කරන්නයනවලු.අනේ මන්දා ආශ්චයමත් ල0කාවේ සියලු සෑපසම්පත් විදින අපිව පුදුම කරන්න අපේ ලොකු අත්තෝ හරිම ආසයි.ඈත්තටම මම පොඩ්ඩක් අරන්චි කරල බෑලුවා මොකද්ද හෙතුව කියලා මේ ආකරයේ අමුතු කලාත්මක නිතියක් දාන්න හෙතුව.මෙන්න මෙකනේ හේතුව
සමක ආස්‍රිත රටක්නේ ල0කාව කියන්නේ,එ කියන්නේ හිරු රෑස් තදින් වෑටෙන රටක්,අපේ බවලත් උදවිය ඔය කොට සායවල් ඈදන් ගියාම අර සායෙන් පහල ලස්සනට තියන කකුල් දෙක කලු වෙනවා.ඔන්න ඔයදේ ගෑන හිතලා තමයි මේ නිතිය ගේන්න හදන්නේ.ඈතටම හොද අදහසක්...

ල0කාව වගේ දියුනු රටක පාලකයින්ට කතාකරන්න දෙයක් නෑතුව ඈති මෙවගේ සෞන්දරාත්මක මතෘකා සාකචාවට ගන්නේ.තවත් ආරන්චියක් තියනවා ගාල්ලේ ටවුන් 1කේ සෙරෙප්පු නෑතිව යන්න බෑ කියලා.මෙක තාම අරචියක් විතරයි.නමුත් පොඩ්ඩක් හොයල බලන්න වටින කතවක්.

දෑන් ඔය හෑම දෙම අපිට බරිනම් අපිට කරන්න පුලුවන් මොකද්ද?????????????

Monday, January 3, 2011

බීමත්ව වතුරට බසීම තහනම්.......

බීමත්ව වතුරට බසීම තහනම්...අලුත් අවුරුද්දෙ අප්සට් නිවුස් එකකින් තමා ඔන්න පටන්ගන්න වෙනේ.මුලින්ම වෑල්ලෙ තියන් බොන්න තහනම් කරා දෑන් නාන්නත් තහනම් කරලා.අතිමට ලන්කාව සෞදි අරබියක් වෙයිද කියලයි බය තියෙන්නේ.දෑන් ඉතින් උනවටුනට ගිහින් පොඩිඩක් සෙට්වෙලා නාලත් ඉවරයි.
හෑබයි ඉතින් උනවටුන,මාතර පොල්හෙන වගේ තෑන් වලට පොලිසිය එනවනම් හෙන සෙට් එකක් අරන් එන්න වෙයි.මොකද ඔය රලහමිලා දෙන්නෙක් වගේ ආවොත් නාන කස්ටයගෙන් හම්බානෙකට කලා තමා යන්න වෙන්නේ.
 ඉදිරි අනගතයේ ඔය නාන ස්පොට් වල පොලිසියෙන් බලුම් බොලත් අරන් බිපු අය අල්ලන්න ඉදිවි,කේසෙවෙතත් අන්ඩුවෙන් කරන්නේ අපෙ අතල් එකට කෙලවන එක තමා,මොනවා කරන්නද...